විශ්වාස භංගය

විශ්වාස භංගය දින

  • රනිල් පාර්ශවය

    Votes: 68 66.0%
  • ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම

    Votes: 30 29.1%
  • සමාන වීමක් සිදු වේ.

    Votes: 5 4.9%

  • Total voters
    103

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2020 oya pakaya aye enawa rata vinasa karanna. :(

    මෙන්න unp බැල්ලියන්ගෙ මනස...මහින්ද රට විනාශ කරාලු...ඕන්න ඔකයි සැබෑ උන්ප් බැල්ලියන්ගෙ කුණු මනසෙ උඩු දුවන්නෙ..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙන්න unp බැල්ලියන්ගෙ මනස...මහින්ද රට විනාශ කරාලු...ඕන්න ඔකයි සැබෑ උන්ප් බැල්ලියන්ගෙ කුණු මනසෙ උඩු දුවන්නෙ..

    Rata + Ube amma :rofl: Rata vinasa karapu eke by product thota penne ne ne ballo. Ube ammawa vinasa karapu eka balaganna one nam by product eka kannadiyak issarahata pala. Motta pakaya :rofl:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    හෝව් හෝව් උබල ගහ ගන්න එපා පුතේ ...දැන ගනිල්ලා මේකෙන් පෙන්නේ අපේ ජනතාවගේ සැබෑ හඬ මැති සබය කියන කිම්බේ ඇහෙන්නේ නැහැ කියන එක ...උන් කරන්නේ උන්ට ඕනේ පකවල්...අපට කොකා පෙන්නන එක ...දැනට රටේ තියෙන වෙන දේවල් අනුව ඔය තීරණේ වෙනස් ඕනා ...එත් සල්ලි බලේ තියෙන උන් දිනුවා ...අපට පේන තෙක් මානෙක වත් අපේ රට දියුණුවට ගන්න බෑ ...
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    29695114_829363027248846_6325897730310076362_n.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෝව් හෝව් උබල ගහ ගන්න එපා පුතේ ...දැන ගනිල්ලා මේකෙන් පෙන්නේ අපේ ජනතාවගේ සැබෑ හඬ මැති සබය කියන කිම්බේ ඇහෙන්නේ නැහැ කියන එක ...උන් කරන්නේ උන්ට ඕනේ පකවල්...අපට කොකා පෙන්නන එක ...දැනට රටේ තියෙන වෙන දේවල් අනුව ඔය තීරණේ වෙනස් ඕනා ...එත් සල්ලි බලේ තියෙන උන් දිනුවා ...අපට පේන තෙක් මානෙක වත් අපේ රට දියුණුවට ගන්න බෑ ...

    අන්නේකයි...
    කට්ටියක් රනිල් කිව්වොත් මිනිස්සු මොනා කිව්වත් හිතුවත් පෞද්ගලික ලාභ ප්‍රයෝජනේට මනාපේ දෙන්නේ...
    ඕකම තමා උනේ තුන් පාරක් ජනපති වෙන්න පුලුවන් වෙන්න ව්‍යවස්ථා සන්ශෝදනේදිත්... මිනිස්සුන්ගේ චන්දෙන් පත්වෙලා මිනිස්සුන්ට සපෝටිව් නෙවෙයි වැඩ...
    මේක නම් බරපතලයි.. හොර වැඩක්නේ සාධාරණ කෙරුවේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හෝව් හෝව් උබල ගහ ගන්න එපා පුතේ ...දැන ගනිල්ලා මේකෙන් පෙන්නේ අපේ ජනතාවගේ සැබෑ හඬ මැති සබය කියන කිම්බේ ඇහෙන්නේ නැහැ කියන එක ...උන් කරන්නේ උන්ට ඕනේ පකවල්...අපට කොකා පෙන්නන එක ...දැනට රටේ තියෙන වෙන දේවල් අනුව ඔය තීරණේ වෙනස් ඕනා ...එත් සල්ලි බලේ තියෙන උන් දිනුවා ...අපට පේන තෙක් මානෙක වත් අපේ රට දියුණුවට ගන්න බෑ ...

    කතා කරල පලක් නොමැත..
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මහින්දට එක දුන්නම මම රනිල්ට සපෝට්ලු..
    මහින්ද ලීඩ් කරලා මෙච්චරකල් මහජන චන්ද හොදට දින්නා.. ඇයි මේ දේශද්‍රෝහි ආණ්ඩු ගෙනියන රනිලගෙ අගමැතිකම බිදින්න හොදට අවස්තාව ආපුවම නිකන් ගෑල්ලමයා වගේ හැන්ගෙන්නේ..
    උඹෙ ලේ නෙවෙයිනේ මහින්දට තියෙන්නේ.. මෑන් මේකෙදි පස්ස ගහපු එක අපරාදයක් මේකෙන් අගමතිකම අයින් කරගන්න බැරි උනොත්..

    මහින්දට විස්වාසබංගයෙන් රනිල්ව පරද්දන්න ඕනේ කමක් තිබ්බේ නැහැ මම හිතන්නේ. එකට හේතු විදියට මම දකින්නේ.

    1. රටේ ප්‍රධානතම තනතුර ජනාධිපතිකම මිස අගමැති කම නොවේ, බැරි වෙලාවත් රනිල් පැරදිලා මහින්දට හෝ තමුන්ගේ පිලේ කාටහරි අගමැති කම ගන්න උනොත් 2020 වෙද්දී ඒ ආණ්ඩුවත් මිනිස්සුන්ට එපා වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. එතකොට 2020 ජනාධිපතිවරණයේදී අවාසියි.

    2. රනිල් පැරදිලා එජාපයේ කවුරුහරි අගමැති වෙලා පොර ඉතා හොඳට රට පාලනය කරගෙන ගියොත් ඊලග ජනාධිපතිවරණයේදී මහින්ද පිලට අවාසි. අනිත් එක එජාපය කියන්නේ රටේ තිබෙන දැවැන්තම පක්ෂය, පාක්ෂිකයෝ බොහොමයක් රනිල් ගැන කලකිරිලා ඉන්නේ ඒක නිසා ඔවුන් බොහොමයක් උනන්දුවෙන් එජාපයට චන්දෙ දෙන්නේ නැහැ, විස්වාසබංග පරාජය සමග එජාපයේ නායකත්වය වෙනස් වෙලා පක්ෂය නව පණක් එක්ක ඉස්සරහට අවොත් එකත් මහින්ද පිලට අවාසි.