විශ්ව කිරණ වලින්

Apr 26, 2017
871
103
0
Earth
පරිස්සමෙන්, ඕකට යනවනම් spacesuit එකක් ඇදගෙන පලයන්, නැත්තන් විශ්ව කිරණ වැදිලා උබව පිච්චෙයි(UV), X-rays & gamma radiation කිරණ වලින් උබට cancer හැදෙන්න පුලුවන් (එතකන් උබ පණපිටින් හිටියොත් :baffled:).

පනට ආදරයක් තියෙනවනම් spacesuit එකක් නතුවනම් යන්න එපා. :lol::lol:

වෙදා ලිමිට් තියල ගහන්නෙ :baffled:
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් හොඳ කරනවා. කට්ටිය හැමෝම දැන් ඔතෙන්ට තමයි යන්නේ. ඉස්පිරිතාල ඔක්කොම වහල දාන්නලු හදන්නේ වැඩක් නැති නිසා.

    aparade ara saitm walata maraganne me doca gen igena gaththa nam hari.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Spacesuits kiyanne mokakda

    1z1hf11.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ow ban SAITM un ge degree upset lu. Mehe degree thiya iskolayak wath nodekapu un leda hoda karanawa???

    passe passe oya wishwa kirana packet karala wikunai. wishwa kirana chewing gums ehemath ei. wishwa kirana spa walin leda nathi sapa ganna puluwan wei, wishwa kirana app ehemath ei :)

    aththatama baluwama leda kiyanneth ape samanya jeewithema kotasak. ewa honda wennama ona kiala ekak nahane. ekath hariyata wahinawa payanawa minussu hina wenawa duk wenawa wage seen ekak. buddagame widihata nam ewa enawa yanawa. ewath ekka samen inna thiyenne.
     
    • Like
    Reactions: Dishta Didin

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Oya Space da ban? Owa moon suite.. Muuta balanna Space suite ekak dapan :angry: :P

    eka awulak na bn. eka eka mission walata wenas widiyata design karata okkotama poduwe kiyanne spacesuit thamai.
    nathnam Mars walata yanakota Mars suit, Enceladus walata giyoth Enceladus suit, yana yana thana anuwa suit eke nama wenas karanna wenawa :P
    anith ewata meme hamba wune na bn :baffled:
     
    Man joke ekak kale ban :baffled:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    විශ්ව කිරණ වලින් ලෙඩ හොඳ කරන්න පුළුවන්ද කඩවත parakandeniya green terans පැත්තේ ඉන්න ජගත් කුමාර ගනේගොඩ වෙද මහත්තයා ලෙඩ හොඳ කරනවාද

    leda nam hoda karanna be okunta. hebei pakaya hodata hamba karanawa nam athi lankawe harak form karala. :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔව් හොඳ කරනවා. කට්ටිය හැමෝම දැන් ඔතෙන්ට තමයි යන්නේ. ඉස්පිරිතාල ඔක්කොම වහල දාන්නලු හදන්නේ වැඩක් නැති නිසා.

    :lol:
     
    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    ලෙඩ රෝග රැසකට විශ්ව ශක්‌තියෙන් ප්‍රතිකාර

    විමලසිරි අගලකඩ

    ඒ විශ්ව ශක්‌ති මන්දිරයට මා ගියේ රෝගීන් කිහිප දෙනකුගේ ආරාධනාව මතය. ආසන දෙක තුනක්‌, මේසයක්‌ හැර එහි වෙනත් කිසිවක්‌ තිබෙනවා මට දැකගන්නට ලැබුණේ නැත.

    සුදෙන් බැබළුන දෙමහල් මන්දිරයට පිවිසෙන ඕනෑම අයකුගේ සිත කිසියම් ඒකාග්‍රතාවකට පැමිණෙන්නේ යෑයි මට සිතෙත්දී ප්‍රියමනාප තරුණයකු මා අබියස පෙනී සිටිමින් අසුන් ගත්තේ මට ද ආසනයක්‌ පෙන්වා දෙමිනි.

    සිතට සහ ගතට වැළඳෙන බොහෝ රෝගවලට ඔබ විශ්ව ශක්‌තිය උපයෝගී කරගෙන එම රෝග සියල්ල කිසියම් කාලපරිච්ඡේදයක්‌ තුළ සුවපත් කර දෙනවා කියල රෝගීන් කිහිපදෙනෙක්‌ මට කිව්වා. ඒ රෝගීන් තමයි මම මෙතෙන්ට යොමු කළේ. එතකොට මොකක්‌ද මේ විශ්ව ශක්‌තිය කියල කියන්නෙ . පළමුවෙන්ම ප්‍රශ්නයක්‌ අසමින් මම ඔහු හා සාකච්ඡාවකට පිවිසියෙමි.

    "මේක ලෝකයේ යටපත් වී ඇති විෂයක්‌, යළි එළිදැක්‌වීමක්‌ තමයි මම කරන්නෙ. තමාගේ ජීවිතේන්ද්‍ර ශක්‌තිය මගින් තමාගේම රෝග දොෂ සහ මනසෙ ව්‍යාකූලත්වය සුවපත් කරන අන්දම පෙන්වා දීමක්‌.

    මෙතෙන්දී විශ්වයේ ඇති කිරණ තරංග හා සිරුරේ ඇති ශක්‌ති මතුකරගෙන කරන ප්‍රතිකර්මයක්‌.

    මම මෙතෙන්දි මෙහෙම කියනවා. ශ්‍රී ලංකාවේ 96% ක්‌ ජනතාවට දොෂ සහිත රෝග වැළඳී තිබෙනව. මේ තත්ත්වයට ග්‍රහ බලපෑම්, අකුසල කර්ම වගේම, බාහිර ජීවීන්ගේ අක්‍රමිකතා හේතුකොටගෙන ඇතිවන රසායනික ප්‍රතික්‍රියා වෙන්නත් පුළුවන්.

    මේ ඕනෑම තත්ත්වයකින් හට ගන්න රෝග මම සීමිත කාලයකින් සුවකර දෙනවා පමණක්‌ නොව එම රෝගීන් සමග නිරන්තරයෙන් බැඳී ඉන්නවා.

    "එතනින් අදහස්‌ කරන්නෙ,"

    බටහිර වෛද්‍යවරයෙක්‌ හෝ වේවා දේශීය වෙදැදුරුවරයෙක්‌ හෝ වේවා. කිසියම් රෝගයකට ප්‍රතිකාර කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ රෝගය සුව වීම හෝ නොවීම ගැන විමසන්නේ රෝගියා හමුවුවහොත් පමණක්‌ බව අපි දන්නවා. ඉතාමත් කලාතුරකින් හැර බොහෝ වෙදැදුරුවරු රෝගීන්ගේ පසු විපරමක්‌ කරන්නේ නැත.

    නමුත් මගේ ප්‍රතිකාරයන්හිදී රෝගය සුවපත් වීමෙන් පසු ඔහු අමතක කර දැමීමක්‌ මම කරන්නේ නැහැ.

    "මේක වඩාත් පැහැදිලි කළොත්"

    කොටින්ම කියනවා නම් මගේ විශ්ව කිරණ තුළින් සුවපත් වන සෑම රෝගියකු සමගම නිරන්තරයෙන් බැඳී සිටිමින් ඔහුට ශක්‌තිය ලබාදෙනවා. ඔහු ගැන සොයා බලනවා.

    ඔබගේ විශ්ව ශක්‌තිය උපයෝගී කරගෙන සුවපත් කරවන රෝග පිළිබඳව පැහැදිලි කිරීමක්‌ කළොත්.

    නිදන්ගත රෝග

    මානසික අසහනය

    හිසේ වේදනාව

    නින්ද නොයැම

    නින්දේදී සිරුරට දැනෙන අපහසු විෂමතා

    නිවසේ ඇතිවන අඬදබර

    පාසල් දරුවන්ට ඇතිවන අලසකම සහ අනෙකුත් රෝග

    කාන්තාවන්ට සුවිශේෂී වූ බොහෝ රෝග හන්දිපත් වේදනාව, ගැබිනි මාතාවන්ගේ රෝග.

    මේ සියල්ලටම විශ්ව ශක්‌තියෙන් මම ප්‍රතිකාර කරනවා.

    මේ සඳහා ඔබ උපයෝගී කරගන්නා ක්‍රම පිළිබඳව කිසියම් විග්‍රහයක්‌ කළොත්.

    විශ්වයේ ශක්‌තිය බලයෙන් සහ මගේ චිත්ත ශක්‌තියෙන්. මේ ප්‍රතිකර්මයේදී මම කිසිම ඖෂධයක්‌ දෙන්නේ නැහැ. යාගයක්‌ කරන්නේ නැහැ. ඒ වගේම බලි තොවිල් කන්නලව් කිරීම්, යාච්Æ, පූජා විධි මේ කියන කිසිවක්‌ කරන්නේ නැහැ. විශ්වයේ ශක්‌තියට මේ කිසිවක්‌ අවශ්‍ය වන්නේත් නැහැ.

    මේ කියන දේ වටහා ගන්න මෙය අප සිරුරේ හටගන්නා සූක්‍ෂම තලය මගින් දළ ශරීරයට මූල ධාතූන් පවිත්‍ර කරන්නා වූ විශ්වයේ ඇතිවන අනුශක්‌ති ඒකරාශී කර යවනු ලබන තරංග මගින් පමණක්‌ මේ සියල්ල සුවපත් කරනවා.

    මෙහිදී මම කිසිම ඖෂධ ගැල්වීමක්‌ හෝ පෙවීමක්‌ නොකර තමාගේ සිරුරට දැනෙන දොෂ හා රෝග ඉවත් කිරීම සිදු කෙරෙනවා.

    ඔහුගේ දේශනාවට බොහෝ වේලාවක්‌ මා සවන් යොමු කරමින් සිටින අවස්‌ථාවේ හෝමාගම සිට රෝගියකු පැමිණියේ කිසියම් ප්‍රතිකාරයක්‌ අපේක්‍ෂාවෙන් යෑයි මට සිතිනි. මෙම අවස්‌ථාව මගේ අවශ්‍යතාවට වඩාත් ප්‍රයෝජනවත් වේ යෑයි සිතමින් පසෙකට වෙද්දී රෝගියා අතින් ගත්ත කිසියම් පාර්සල් දෙකක්‌ මේසය මත තැබුවේය.

    ඔබ නිවසින් පැමිණෙන විට කිසියම් අපහසුවක්‌ දැනුණද? විශ්ව ශක්‌ති අජන්ත ගුරුගේ රෝගියාගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවේය.

    රෝගියාගේ දෙනෙත් තරමක්‌ ඉහළට යනවා මට පෙනිණි. එමෙන්ම කටද විවර වී පුදුමයෙන් බලා සිටියේය.

    ඔව්...

    රෝගියාට එම වචනය ප්‍රකාශ කිරීමට තරමක කාල වේලාවක්‌ ගත වීමෙන් මට දැනුණේ කිසියම් පුදුම සහගත බවක්‌ දැනී තිබුණ බවය.

    වෙනදාට වඩා ඒක පීඩාකාරී බවක්‌ දැනුණද?

    ඔව්. මෙතෙන්ට එන්න අපහසු තරමට පීඩාකාර බවක්‌ තිබ්බා. වෙලාවකට මට බයත් හිතුණා. ඇයි වෙනදට වඩා මගේ ශරීරයේ මෙතරම් වේදනාවක්‌ දැනෙන්නේ කියලා.

    "දැන් කොහොමද ඒ තත්ත්වය."

    "අඩුවක්‌ දැනෙනවා."

    "වෙන මොනවද ඔබේ ජීවිතයේ තියන ප්‍රශ්න"

    එකක්‌ දෙකක්‌ නොවෙයි ගොඩක්‌ තියනවා. මේ හැම දේකටම විසඳුම් සෙව්වත් තවම ලැබුණේ නැහැ. යන්න පුලුවන් තැන්වලට ගියා. ඒ වගේම ශරීරයේ තිබෙන රෝගවලට ප්‍රතිකාරත් ගත්තා. ඒත් කිසිම අඩුවක්‌ නම් මේ වන විට ලැබිලා නැහැ.

    රෝගියා නොනවත්වාම ඔහුගේ ප්‍රශ්න පත්තරය කියවාගෙන ගියේය.

    විශ්ව ශක්‌ති අජන්ත ගුරුගේ තත්පර කිහිපයක්‌ නිහඬව සිටිමින් රෝගියාගේ දෙනෙත දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේය. රෝගියාද ඔහුගේ දෙනෙත් බැහැර නොකර බලා සිටින බවක්‌ මට පෙනුණි.

    විනාඩියකට වඩා ගත වුණේ නැත. රෝගියාගෙන් දෙනෙත් ඉවතට ගත් විශ්ව ශක්‌ති තවත් ප්‍රශ්න කිහිපයක්‌ ඇසුවේය.

    ඇත්ත කියන්න ඇත්ත කියන තරමට මට මගේ ප්‍රතිකාරයට පහසුවක්‌ වෙනවා වගේම ඔබේ ප්‍රශ්න පත්තරයට පිළිතුරු ලැබෙන එකත් ඒකාන්තයි.

    "මේ කෙටි කාලය තුළ ඔබේ ශාරීරික හා මානසික තත්ත්වය කොහොමද?"

    ඔබේ බලා සිටීම මගේ ශරීරයට යමක්‌ දැනෙනවා වගේ දැනුණා. මෙතෙන්ට එනකොට තිබුණ බොහෝ අපහසුතාවන් දැන් දැනෙන්නෙත් නැහැ. සිතට සතුටක්‌ වගේම ගතට ශක්‌තියක්‌ දැනෙනවා. රෝගියා මුව පුරා සිනහසෙමින් කියද්දී මට දැනුණේ තරමක පුදුම සහගත බවකි.

    මේ විශ්මිත සිත පිරිසිදු ජල බඳුනක්‌ වගේ ඒක ස්‌වභාවයෙන්ම පිරිසිදුයි. පිරිසිදු ජලයට ඕනෑම වර්ණයක්‌ පාටක්‌ මිශ්‍ර කළ හැකියි. එවිට ජලය වර්ණයට අනුව වෙනස්‌ වෙනවා. එතකොට අපිට දකින්නට ලැබෙන්නෙ මුලින් තිබුණ ජලය නොවෙයි. මෙයට තවත් පාටක්‌ එකතු කළොත් යළිත් පෙනෙන්නේ අපි මුලින්ම දැකපු දෙයාකාරයටම වෙනස්‌ වෙලා.

    මිනිස්‌ සිතේ ක්‍රියාකාරිත්වයත් මෙන්න මේ වගේ සිත පිරිසිදුව තබාගෙන කරන සෑම දෙයක්‌ම තමන්ට යහපත් ප්‍රතිඵලයක්‌ ලබාදෙන එක වලක්‌වන්න බෑ. සිත ක්‍රියාකරන්නේද ජලය හා වර්ණය කියන දෙආකාරයෙන්මයි. සිතද තමන් කරා ලැබෙන තොරතුරු හා හැඟීම්වලට වහා සංවේදී වී එය දැඩි ලෙස ග්‍රහණය කර ගන්නවා.

    Powered By -
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Ubath giya nam ube ADHD wage leda serama hoda karan enna puluwn neda

    ADHD විතරයි
    Stress 1th thiynwa
    Mn ann mnn thread dammata asahna kaarayk nwei bn. Mn eema daanne mage prhna tikakta hari amthka krala daanna
    ඒව ගෙදර අය දන්නෙ නෑ බන්:dull:
     
    uba neda meka karana hora? :angry:
     
    yako mahansi wela rassawak karala hambakarapanko ahinsaka minissu rawattala unge salli kadaganne nathuwa...

    ube oya gubbeyamata ena minissunge leda wedi karana eka, mini marana ekada ube job eka?:angry: