දැන් තමයී තේරෙන්නේ කොච්චර ඉගෙනගෙන හොඳ job එකක් කරත් මේ රටේ salary වලින් ඉන්න බැහැ කියලා.
Land cultivation, සාදික්කා වගේ එකක්,
කෑම කඩයක් වගේ එකක් වත් part time කරන්න බැරිද?
Paintings විකුනන්න පුළුවන්ද online?
Knowledge එක trade කරන්න පුළුවන්ද?
Value your ideas and advice. Thank you
Land cultivation, සාදික්කා වගේ එකක්,
කෑම කඩයක් වගේ එකක් වත් part time කරන්න බැරිද?
Paintings විකුනන්න පුළුවන්ද online?
Knowledge එක trade කරන්න පුළුවන්ද?
Value your ideas and advice. Thank you

den wetena comment thread walata harima lol sahagathai