Financial Freedom ගැන මොකද හිතන්නේ?

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    දැන් තමයී තේරෙන්නේ කොච්චර ඉගෙනගෙන හොඳ job එකක් කරත් මේ රටේ salary වලින් ඉන්න බැහැ කියලා.

    Land cultivation, සාදික්කා වගේ එකක්,
    කෑම කඩයක් වගේ එකක් වත් part time කරන්න බැරිද?
    Paintings විකුනන්න පුළුවන්ද online?
    Knowledge එක trade කරන්න පුළුවන්ද?
    Value your ideas and advice. Thank you
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මෙන්න මගෙන් අයිඩියාස්. ඔෆිස් එකේ උබලකඩ/තේ කොළ / තුනපහ විකිණීම, වැඩට යන ගමන් බුලත් විට විකිණීම, හවසට ආප්ප කඩයක්, බාර් එකක් ලග බයිට්, මගුල් කපුකම්, ඉඩම් බ්‍රෝකර්. :cool:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,982
    113
    34
    Kalutara
    මෙන්න මගෙන් අයිඩියාස්. ඔෆිස් එකේ උබලකඩ/තේ කොළ / තුනපහ විකිණීම, වැඩට යන ගමන් බුලත් විට විකිණීම, හවසට ආප්ප කඩයක්, බාර් එකක් ලග බයිට්, මගුල් කපුකම්, ඉඩම් බ්‍රෝකර්. :cool:
    මෙහෙ එක ලඟ බාර් දෙකක් දාපු නිසා කඩල කරත්තෙ එකා එක බර් එකක් විතරයි කවර් කරන්නෙ. අනිත් බාර් එක ඉස්සරහ කවුරුත් නෑ
     
    • Like
    Reactions: wissnshaftler

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,952
    721
    113
    දැන් තමයී තේරෙන්නේ කොච්චර ඉගෙනගෙන හොඳ job එකක් කරත් මේ රටේ salary වලින් ඉන්න බැහැ කියලා.

    Land cultivation, සාදික්කා වගේ එකක්,
    කෑම කඩයක් වගේ එකක් වත් part time කරන්න බැරිද?
    Paintings විකුනන්න පුළුවන්ද online?
    Knowledge එක trade කරන්න පුළුවන්ද?
    Value your ideas and advice. Thank you
    Drop shipping kohmda?
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    මෙන්න මගෙන් අයිඩියාස්. ඔෆිස් එකේ උබලකඩ/තේ කොළ / තුනපහ විකිණීම, වැඩට යන ගමන් බුලත් විට විකිණීම, හවසට ආප්ප කඩයක්, බාර් එකක් ලග බයිට්, මගුල් කපුකම්, ඉඩම් බ්‍රෝකර්. :cool:

    1730676353248.png