...විශ්ව දහම...

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    zcgGFKf.jpg










    ++++++++++++++++++++++++++++++++++++++++++++
    මචන් මේ වැඩසටහන උඹලා බලනවද මන් බැලුව දවස් දෙකක් විතර ඇත්තටම හොද වැඩසටහනක් බුදු දහම ගැන හොයන අයට ගොඩක් වැදගත් කියල හිතෙනවා. තව දෙයක් මේක බණක් නෙමෙයි

    http://www.derana.lk/Wishwa-Dahama-TV-Derana
    අනිත් අයටත් බලන්ඩ බම්ප් එකක්වත් දාගෙන යමූ ...:)
     
    Last edited:

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    අලුත් වැඩසටහනක්. බලන්න ඕනි.
    තිත්තගල්ලේ ආනන්දසිරි හිමි. මෙයාගෙන් තමයි අභිදර්මය ඉගෙන ගත්තේ (youtube)
    TFS ++ තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    අලුත් වැඩසටහනක්. බලන්න ඕනි.
    තිත්තගල්ලේ ආනන්දසිරි හිමි. මෙයාගෙන් තමයි අභිදර්මය ඉගෙන ගත්තේ (youtube)
    TFS ++ තෙරුවන් සරණයි
    Thanks...:love:
     
    • Like
    Reactions: Iron Monger

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මම මේ හාමුදුරුවන්ගේ දේශනාවක කොටසක් ඇහුව ..යම්කිසි දෘෂ්ටියකට වැටෙන්න ඉඩ තියනවා ...ඒ නිසා මේ හාමුදුරුවන්ගේ දේශනා අහනවනම් තමන්ගේ ඔලුව පාවිච්චි කරල අහන්න ...