විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හිතන්න භාශාවක් දැනගන්න ඕනෙ නං උපතින්ම බිහිරි අයට හිතන්න බැරි වෙන්න ඕනෙ නෙ බං ? :oo: :oo:
    භාශාවෙන් වාක්‍යය හිතන වෙලාවලුත් තියෙනව, වචන නැතුව හිතන වෙලාවලුත් තියෙනව :yes: :yes:

    Ade eekath aththa
    Ethkota balapanko api kochchara hithanta abbahi welada kiyala
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    Sithuwili kiyanne internal dialog nweida bn

    එහෙම්ම කියන්නත් බෑනේද බන්.
    උදාහරණයක් ගමු, උබ ඉංග්‍රීසි දන්නවා. කවුරු හරි ඉංග්‍රීසියෙන් දෙයක් කියනවා. උබ ඒක තේරුම් ගන්නේ සිංහලට හරවලා නෙවෙයිනේ. උබ ඉංග්‍රීසි බාශාව දන්නවා නම් කියන වාක්‍ය නිරායාසයෙන්ම ඔළුවට යනවා. අවශ්‍ය නම් සිංහලට හරවලා වෙන කෙනෙක්ට කියන්නත් පුළුවන්.

    උබ ඉංග්‍රීසි දන්නේ නෑ කියමුකෝ. කවුරු හරි කියන දෙයක් උබට ලොවෙත් තේරෙන්නේ නෑනේ. උබට දෙයක් කියන්න ඕනේ නම් කියන්න ඕන දේ හිතේ තියෙනවා ඒත් වචන වලට හරවන්න බෑ. එතනදි උබට හරස් වෙන්නේ බාශාවයි. භාශාව මාධ්‍යක් විතරයි.

    කම්පියුටරේ තියෙන පිංතූර සිංදු ටෙක්ස්ට් ඔක්කෝම තියෙන්නේ 1, 0 වලින්නේ. ඒ වගේ තමා මේකත් බෙදාගෙන බෙදාගෙන ගැඹුරට ගියොත් අන්තිමට ඉතුරුවෙන්නේ. ඇතිවි නැතිවි යන සංස්කාර ගොඩක්. ඕවා අල්ලගෙන රීඩ් කරන්න සාමාන්‍ය කෙනෙකුට ලේසි නෑ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    හොද පැහැදිලි කිරීමක්, හරි උත්තරේ කියලා තියෙන්නේ, විශ්වයේ දියුණු ජීවින් සන්නිවේදනය කරනවා නම් කරන්නේ මේ බාෂාවෙන්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    එහෙම්ම කියන්නත් බෑනේද බන්.
    උදාහරණයක් ගමු, උබ ඉංග්‍රීසි දන්නවා. කවුරු හරි ඉංග්‍රීසියෙන් දෙයක් කියනවා. උබ ඒක තේරුම් ගන්නේ සිංහලට හරවලා නෙවෙයිනේ. උබ ඉංග්‍රීසි බාශාව දන්නවා නම් කියන වාක්‍ය නිරායාසයෙන්ම ඔළුවට යනවා. අවශ්‍ය නම් සිංහලට හරවලා වෙන කෙනෙක්ට කියන්නත් පුළුවන්.

    උබ ඉංග්‍රීසි දන්නේ නෑ කියමුකෝ. කවුරු හරි කියන දෙයක් උබට ලොවෙත් තේරෙන්නේ නෑනේ. උබට දෙයක් කියන්න ඕනේ නම් කියන්න ඕන දේ හිතේ තියෙනවා ඒත් වචන වලට හරවන්න බෑ. එතනදි උබට හරස් වෙන්නේ බාශාවයි. භාශාව මාධ්‍යක් විතරයි.

    කම්පියුටරේ තියෙන පිංතූර සිංදු ටෙක්ස්ට් ඔක්කෝම තියෙන්නේ 1, 0 වලින්නේ. ඒ වගේ තමා මේකත් බෙදාගෙන බෙදාගෙන ගැඹුරට ගියොත් අන්තිමට ඉතුරුවෙන්නේ. ඇතිවි නැතිවි යන සංස්කාර ගොඩක්. ඕවා අල්ලගෙන රීඩ් කරන්න සාමාන්‍ය කෙනෙකුට ලේසි නෑ.

    :) :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විශ්ව භාෂාවක් කියන්නෙ මොකද්ද හැබෑට :oo: විශ්වයේ ඕන කෙනෙක්ට තේරෙන පොදු මොකක්හරි සන්නිවේදන ක්‍රමයක්ද ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    හරි උත්තරේ දැම්මා පලවෙනි පිටුව බලන්න

    mathematics කියල ගන්නත් බෑනේ බන්.. එහෙනම් 1 0 දන්නේ නැති එකෙක් තේරුම් ගන්නේ කොහොමද ?? :nerd::nerd:

    ඇතිවීම සහ නැතිවීම උත්තරයක් විදිහට ගන්න පුළුවන් :yes::yes::yes::yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    හෙනයා;20744234 said:
    mathematics කියල ගන්නත් බෑනේ බන්.. එහෙනම් 1 0 දන්නේ නැති එකෙක් තේරුම් ගන්නේ කොහොමද ?? :nerd::nerd:

    ඔන්න බලහන්කො ඉතින් .. මට බැරිම දේ විශ්ව භාෂාව උනාට පස්සේ මං කොහොමද සන්නිවේදනය කරන්නේ :dull:

    විශ්වයේ වෙනත් ජීවීන් "1" "2" "3" හෝ "1" "0" ලියන්නේ වෙනත් විදිහට වෙන්න පුළුවන්, ඒක නිසා mathematics ත් නොවෙයි :)