ගූගල් එකේ මම ඊයේ රැ හෙව්වා ඒත් ආවෙ නැහැ
බේස්64 ට නම් කන්වර්ට් වෙනවා, ඒත් බයිනරි වලට කන්වර්ට් කරන්න ටූල්ස් නැහැ නෙ
ඒක තමා එහෙම නම්කෙලින්ම බැ, hexadecimal එක බයිනරි වලට කන්වර්ට් කරන්න ඕන
hexadecimal to binary converter

හෙනයා;21167296 said:
සිංහලෙන් දැම්මනම්![]()
එකයි එකයි එකොළහයිඑකයි එකයි දෙකයි කීවට එකයි එකයි දෙක නෙවෙයි ඔය වීඩියෝ එක බලන්න

ඒක හරි. නමුත් ඒගොල්ලෝ මොන අර්ථයක් ඒකෙන් අදහස් කලාද කියල අපි කොහොමද දැනගන්නේ.
සිංහලයෙක් කඩේකට ඇවිල්ලා තේකක් ඉල්ලන එකයි, චීනෙක් ඇවිල්ලා තේකක් ඉල්ලන එකෙයි තියෙන්නේ එකම අර්ථය, හැබැයි වචන වෙනස්. පිටසක්වල අය 1 and 0 ලියන්නේ ~ + විදිහට වෙන්න පුළුවන්, එහෙම වුනොත් අර චීනයි සිංහලයයි උදාහරණය වගේ.
හැබැයි සිතුවිලි නම් ආයේ මුළු විශ්වයටම එකයි![]()
එකයි එකයි එකොළහයි![]()

හෙනයා;21169927 said:නෑ නෑ.. එකයි එකයි --> එකයි බිංදුවයි![]()
1යි 1යි 10යි![]()
![]()

මචං තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඇමෙරිකාව රිලීස් කරපු UFO ඩිටේල්ස් වල මොනාද තියෙන ස්පෙෂල් ඩිටෙල්ස්

ඉතින් 1යි 1යි 10 වෙන්නේ කොහොමද එහෙනංඑහෙම වෙන්නෙ කොහොමද බොල![]()
![]()

1යි 1යි 1යි නං 111යි![]()

කඩේට ගිහින් මිදී ගෙඩි තුනක් එකින් එකට අතට ගන්න, 1+1+1 , අතේ කීයක් තියෙනවද? තුනයි![]()



ඉතින් 1යි 1යි 10 වෙන්නේ කොහොමද එහෙනං![]()

කඩේට ගිහින් මිදී ගෙඩි තුනක් එකින් එකට අතට ගන්න, 1+1+1 , අතේ කීයක් තියෙනවද? තුනයි![]()
