විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගූගල් එකේ මම ඊයේ රැ හෙව්වා ඒත් ආවෙ නැහැ :eek:
    බේස්64 ට නම් කන්වර්ට් වෙනවා, ඒත් බයිනරි වලට කන්වර්ට් කරන්න ටූල්ස් නැහැ නෙ

    කෙලින්ම බැ, hexadecimal එක බයිනරි වලට කන්වර්ට් කරන්න ඕන

    hexadecimal to binary converter
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    එකයි එකයි දෙකයි කීවට එකයි එකයි දෙක නෙවෙයි ඔය වීඩියෝ එක බලන්න
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,090
    113
    Kottawa
    oya machan lucy film eke numbers gana kiyana widiha

    :confused::confused:
    11.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක හරි. නමුත් ඒගොල්ලෝ මොන අර්ථයක් ඒකෙන් අදහස් කලාද කියල අපි කොහොමද දැනගන්නේ :) .

    සිංහලයෙක් කඩේකට ඇවිල්ලා තේකක් ඉල්ලන එකයි, චීනෙක් ඇවිල්ලා තේකක් ඉල්ලන එකෙයි තියෙන්නේ එකම අර්ථය, හැබැයි වචන වෙනස්. පිටසක්වල අය 1 and 0 ලියන්නේ ~ + විදිහට වෙන්න පුළුවන් :dull:, එහෙම වුනොත් අර චීනයි සිංහලයයි උදාහරණය වගේ.

    හැබැයි සිතුවිලි නම් ආයේ මුළු විශ්වයටම එකයි :)

    එකයි එකයි එකොළහයි :P

    1යි 1යි 10යි :dull: :dull:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මචං තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඇමෙරිකාව රිලීස් කරපු UFO ඩිටේල්ස් වල මොනාද තියෙන ස්පෙෂල් ඩිටෙල්ස්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචං තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඇමෙරිකාව රිලීස් කරපු UFO ඩිටේල්ස් වල මොනාද තියෙන ස්පෙෂල් ඩිටෙල්ස්

    ඒ ටික කියවන්න අමාරුයිනෙ බං screenshots වගේ තියෙන්නෙ හෙනට බොඳ වෙලා පුලුවන්නං text version තියෙන ටිකක් හොයල දියල්ලකො :sorry: :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් 1යි 1යි 10 වෙන්නේ කොහොමද එහෙනං :angry:

    එකතු කල්ල බලාංකො 10ක් එන්නැද්ද කියල :angry: :angry:

    කඩේට ගිහින් මිදී ගෙඩි තුනක් එකින් එකට අතට ගන්න, 1+1+1 , අතේ කීයක් තියෙනවද? තුනයි :angry:

    ඉතිං යකෝ ඒක තමා කිව්වෙ 11යි කියල :angry: :angry: