විශ්ව බාෂාව Universal Language එක මොකක්ද

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මන් ළගත් ඒකනම් තිබ්බා බන් කහපාට පිටකවරයක් තිබ්බානම් මතකයි නම නම් මතක නැහැ..පිටසක්වල ජිවය වගේ එකක්... ඒකේ තිබ්බ විස්තර වලට පස්සෙ එහෙම එවිඩන්ස් තියෙන ආර්ටිකල් එකක්වත් හම්බවුනේ නෑ :no::no:

    ලනාවේ ඒවා කියවන්න එපා විහිළුවක් වෙනවා ufo classified documents කියලා සර්ච් කරන්න uk වල ආරක්ෂක අමත්‍යන්සෙන් රිලීස් කරපුවා ඔක්කොම තියෙනවා ප්‍රොජෙක්ට් බ්ලු බුක් එකේ දේවල් තියෙනවා
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    දෙක දෙකේ පාදයෙන් ලියන්නේ 10 කියල වගේම එකේ පාදයෙන් ලියන්නෙ පුළුවන් නෙ 11 කියල. උඹලට දෙක හොඳ නං මම එකෙන් ලීවම මොකද වෙන්නෙ :P

    :rofl::rofl::lol::lol::lol::lol::lol:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    කොම්පියුටර් එකේ එහෙම තියෙනවා කියලා ඇහුනට කොහොමද දන්නෙ නැහැ
    ෆොටෝ එකක් එහෙම හදන්න පුලුවන් මොකක් හරි ටූල් එකක් දන්නවද?

    you cant convert photos to binary they are already in binary
    if you want to see them just open it with matlab
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙක දෙකේ පාදයෙන් ලියන්නේ 10 කියල වගේම එකේ පාදයෙන් ලියන්නෙ පුළුවන් නෙ 11 කියල. උඹලට දෙක හොඳ නං මම එකෙන් ලීවම මොකද වෙන්නෙ :P

    එකේ පාදෙන් බිංදුව ලියන්නෙ කොහොමද ? :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බින්දුව ලියන්න බෑ නේද බන් :oo: හිස් තියන්න තමා වෙන්නෙ.

    හිස් තියෙන එකටත් අගයක් දුන්න තියන්නෙ එතකොට ලියන්න සලකුණු 2ක් පාවිච්චි කරනවනෙ එතකොට ඒක දෙකේ පාදෙනෙ ? :baffled: :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,090
    113
    Kottawa
    හිස් තියෙන එකටත් අගයක් දුන්න තියන්නෙ එතකොට ලියන්න සලකුණු 2ක් පාවිච්චි කරනවනෙ එතකොට ඒක දෙකේ පාදෙනෙ ? :baffled: :baffled:

    1 පාදයෙන් 1 ලියන්නේ කෝමද බන්?
    avatar511897_1.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිස් තියෙන එකටත් අගයක් දුන්න තියන්නෙ එතකොට ලියන්න සලකුණු 2ක් පාවිච්චි කරනවනෙ එතකොට ඒක දෙකේ පාදෙනෙ ? :baffled: :baffled:

    නෑ බන් බින්දුව එකේ පාදෙන් ලියන්න බෑ. ඕනෙමනං හිස් තියන එක බින්දුව කියල හිතාගන්න පුළුවන් කියල කිවේ.

    ඉස්සර ගල් යුගේ මිනිස්සු ඉරි කෑලි ඇඳ ඇඳ බැටළුවෝ, හරක් එහෙම ගණන් තියපු කාලේ බින්දුවක් තිබිල නෑ නෙ. ඒකනෙ පස්සේ බින්දුව හොයාගත්ත එක හෙන ලොකු සොයාගැනීමක් කියල කියන්නේ. රෝම ඉලක්කන් වලත් බින්දුවක් නෑ නේද :oo: .
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හෙනයා;21174246 said:
    1 පාදයෙන් 1 ලියන්නේ කෝමද බන්?
    avatar511897_1.gif

    1 කියල :baffled: :baffled:

    නෑ බන් බින්දුව එකේ පාදෙන් ලියන්න බෑ. ඕනෙමනං හිස් තියන එක බින්දුව කියල හිතාගන්න පුළුවන් කියල කිවේ.

    ඉස්සර ගල් යුගේ මිනිස්සු ඉරි කෑලි ඇඳ ඇඳ බැටළුවෝ, හරක් එහෙම ගණන් තියපු කාලේ බින්දුවක් තිබිල නෑ නෙ. ඒකනෙ පස්සේ බින්දුව හොයාගත්ත එක හෙන ලොකු සොයාගැනීමක් කියල කියන්නේ. රෝම ඉලක්කන් වලත් බින්දුවක් නෑ නේද :oo: .

    නෑ ඒකනෙ එකේ පාදෙ ගන්න එක තේරුමක් නෑ :D :D
    ලඝු 1 පාදෙන් ගන්නව වගේ වැඩක් :baffled: :baffled:
    බිංදුව ලියන්නම ඕන්නං
    gif.latex
    කියල තමා ලියන්න වෙන්නෙ :sorry: :sorry:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ලනාවේ ඒවා කියවන්න එපා විහිළුවක් වෙනවා ufo classified documents කියලා සර්ච් කරන්න uk වල ආරක්ෂක අමත්‍යන්සෙන් රිලීස් කරපුවා ඔක්කොම තියෙනවා ප්‍රොජෙක්ට් බ්ලු බුක් එකේ දේවල් තියෙනවා
    :):):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1 කියල :baffled: :baffled:

    නෑ ඒකනෙ එකේ පාදෙ ගන්න එක තේරුමක් නෑ :D :D
    ලඝු 1 පාදෙන් ගන්නව වගේ වැඩක් :baffled: :baffled:
    බිංදුව ලියන්නම ඕන්නං
    gif.latex
    කියල තමා ලියන්න වෙන්නෙ :sorry: :sorry:
    තේරුමක් නෑ වගේ පෙන්නේ බන් අපි දැන් ලොකු ලොකු ගණන් හදන නිසා, පොඩි උන් තාම ඇඟිලි ගණන් කර කර ගණන් හදන්නේ ඕකෙන් නෙ. ඕනෙම පාදෙකින් ඉලක්කන් ලියන්න පුළුවන් අපි ඉතින් ලේසියට දහයයි දෙකයි වැඩිය පාවිච්චි කරන එකනේ කරන්නේ.

    ඕනේ නං standard එකක් හදාගන්න පුළුවන් බින්දුව කියන්නේ එක ඉරි කෑල්ලයි, එක නං දෙකයි.. ඔක්කොම එකක් අඩුවෙන් ගණන් ගන්න කියල. binary වල සෘණ ඉලක්කන් ලියන්නෙත් එහෙම හදාගත්ත විදිහකට නේ.