මන් ළගත් ඒකනම් තිබ්බා බන් කහපාට පිටකවරයක් තිබ්බානම් මතකයි නම නම් මතක නැහැ..පිටසක්වල ජිවය වගේ එකක්... ඒකේ තිබ්බ විස්තර වලට පස්සෙ එහෙම එවිඩන්ස් තියෙන ආර්ටිකල් එකක්වත් හම්බවුනේ නෑ![]()
ලනාවේ ඒවා කියවන්න එපා විහිළුවක් වෙනවා ufo classified documents කියලා සර්ච් කරන්න uk වල ආරක්ෂක අමත්යන්සෙන් රිලීස් කරපුවා ඔක්කොම තියෙනවා ප්රොජෙක්ට් බ්ලු බුක් එකේ දේවල් තියෙනවා




හිස් තියන්න තමා වෙන්නෙ.
