1989 වැනි කාල වලදී ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් කැපවුනු සහෝදරයින්ට තමන්ගේ දේශන වලට සහභාගීවීම අපහසු වෙනවා. මේ කාලෙදි තමයි එවකට සිටි රජය විසින් ඉතා ප්‍රභල ලෙස ශිෂ්‍ය නායකයින් මර්ධනය කරන්නේ. බොහෝ විට මේ අය සැඟව සිටිමින් තම කටයුතු ඉදිරියට ගෙන ගියා. නමුත් විශ්වවිද්‍යාලය විසින් නියමිත කාලයේදී විභාග කටයුතු ආරම්භ කලා. එවකට සිටි බොහෝ අය දන්නව ඇති භීෂණ සමයේදී රාත්‍රී විදුලි පහන් දැල්වීම විවිධ කණ්ඩායම් විසින් තහනම් කර තිබුන. මේ නිසා ශිෂ්‍ය ව්‍යාපාරය සමග කටයුතු කල සහෝදරයින්ට අධ්‍යාපන කටයුතු කිරීමේ අපහසුකම් ඇති උනා. විදුළි බුබුළු දැල්වීම තහනම් නිසා බොහෝ විට සිදු වූයේ මෙවැනි සහෝදරයින් කිහිප දෙනෙක්, කුඩා කුප්පි ලාම්පුවක් අසල රැස්කර එම මද ආලෝකය යටතේ විෂය පිලිබඳ ප්රවීණත්වයක් ඇති වෙනත් සහෝදරයෙක් හෝ සහෝදරියක් විසින්, ඔව්න්ට විභාගය සඳහා අවශ්‍ය කරුණු ඉගැන්වීමයි. මෙය කුප්පි දැමීම ලෙස හැඳින්වුවා. පසුකාලීනව ද CFL, Tubelight මැද කුප්පි දැමීම ආරම්භ උනා

ඕන නම් හේතුව කියන්නම්.
අපේ campus එකේ සින්නො වැඩක් කරන එකාලගේ කකුලෙන් අදින්න පුරුදු වෙච්ච එවුන්. උන්ට ගොට්ට අල්ලන් ඉන්න එවුන්ගේ පු...ත් ලෙවකයි.
අවුරුදු 2ක් ඉවසුව. Seniority හොඳටම තිබ්බ අපි ළඟ. ඔය අයියලාට අනිත් එවුන්, එකට කාල එකට බීලා අනිත් පැත්ත හැරිලා යද්දී පො.....යා කියාගෙන යන්නේ. ඒත් උන් හොඳට ගොට්ට ඇල්ලුවා....... මේ ලඟදි දවසක අපේ 2,2 exam එක අස්සේ අයියලා බීලා ඇවිත් ගැහුවා......
අවුරුදු 2ක් ගුටි කෑව තවත් ඉවසා ගන්න බැරි උන
එදා අපේ අයියලා අපෙන් පාඩමක් ඉගෙනගත්ත.

දැන්වත් පාඩම් වැඩවලට හිතයෝමු කරන්න ඕන. 
මන් අල වෙලා ඉන්නේ.....ඕන නම් හේතුව කියන්නම්.
අපේ campus එකේ සින්නො වැඩක් කරන එකාලගේ කකුලෙන් අදින්න පුරුදු වෙච්ච එවුන්. උන්ට ගොට්ට අල්ලන් ඉන්න එවුන්ගේ පු...ත් ලෙවකයි.
අවුරුදු 2ක් ඉවසුව. Seniority හොඳටම තිබ්බ අපි ළඟ. ඔය අයියලාට අනිත් එවුන්, එකට කාල එකට බීලා අනිත් පැත්ත හැරිලා යද්දී පො.....යා කියාගෙන යන්නේ. ඒත් උන් හොඳට ගොට්ට ඇල්ලුවා....... මේ ලඟදි දවසක අපේ 2,2 exam එක අස්සේ අයියලා බීලා ඇවිත් ගැහුවා......
අවුරුදු 2ක් ගුටි කෑව තවත් ඉවසා ගන්න බැරි උන
එදා අපේ අයියලා අපෙන් පාඩමක් ඉගෙනගත්ත.
![]()
අයියලට අත ඉස්සීමේ වරදට මමයි මත එක්ක හිටපු අනිත් කොල්ලෝ 6දෙනවයි උන් අල කරලලු. උන්ට විතරයි අපි අල. අනිත් එඋන් ඔක්කොම දැක්කම හිනා වෙලා කතා කරනවා. අයියල සරින් සැරේ මාරසි දානවා. ඉවසන් ඉන්නේ බයටනම් නෙමෙයි ප්‍රශ්නේ තවත් දුරදිග යන හින්ද.
මාත ආඩම්බරව කියනවා මන් මගේ විශ්වවිද්‍යාලයට මට කරන්න පුළුවන් උපරිම කළා. මට university colors තියෙනවා, එල්ලේ, badminton, basketball 3නම කරනවා. campus එකට නොකරපු දෙයක් නෑ. කරපුව මෙච්චරයි කියල කියල ඉවර කරන්න අත කඩන type කරන්න වෙනවා. අන්තිමේදී අල උනා.දැන්වත් පාඩම් වැඩවලට හිතයෝමු කරන්න ඕන.
![]()