විශ්ව විද්‍යාල වනසන ජවිපෙ ත්‍රස්තවාදය
විශ්ව විද්‍යාල වනසන ජවිපෙ ත්‍රස්තවාදය
ජවිපෙ ත්‍රස්තවාදී ඉතිහාසය පරික්ෂාකර බලනවිට එය උපතේ පටන්ම විශ්ව විද්‍යාල සිසුන් නොමග යවමින් විශ්ව විද්‍යාල මුල්කරගෙන රටේ පැතිර ගිය ව්‍යසනයකි. මෙහි ආදිනව වශයෙන් 1971 වසරේ මහා විනාශයක් සිදුවිය. එක පැත්තකින් රජයේ දේපොල විනාශ කිරීමක් කෙරුනි. රටේ සංවර්ධනය ඇණ හිටවුයේ ය. මිනිසුන් මරා දැමිම්, මංකොල්ලකෑම්, ඊලගට මහා ඝාතන ව්‍යාපාර අවසානයට සිදුවිය. දාස් ගණනක් තරුණ තරුණයෝ සිරගෙවල් වලට කොටුවුහ. දාස් ගණනක් දෙමව්පියන් හා වැඩිහිටියන් විපතට පත්වුහ.
මේ මහා විනාශයෙන් නතර නොවුන ජවිපෙරමුණ ආයෙත් සංවිධානය වී නවසිය අසුගණන් වෙනවිට මහා සිංහල බෞද්ධ සංහාරයක් සදහා අවස්ථාව ලබා දුන්නේ ය. පේ‍්‍රමදාස රජයට උපකාර කළ අබෞද්ධ නායකයින් කිහිප දෙනෙක් උවමනාව මැනවින් සපුරා දුන්හ. සංහාරය පිටුපස ජවිපෙය මෙහෙයවු බටහිර අබෞද්ධ ව්‍යාපාර සිටි බව කවුරුත් දන්නා කාරණයකි.
අද ජර්මනිය, ස්විස්ටර්ලන්තය ආදි රටවල වෙසෙමින් ඇල්ටිටීඊ ත්රස්තවාදයට උපකාර කරන්නේ ඒ මිෂනාරි ආයතනවලින් උපකාර ලැබු ජවිපෙ පැරණි සාමාජිකයින් කිහිප දෙනෙකි. අසු ගණන් වල ජවිපෙ දකුණ ගිනියම් කළේ උතුරේ ත්‍රස්තවාදය ගොඩනැංවිමට අතදීමක් ලෙසිනි.
මෙම විස්තර සටහන් කළේ රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් මිය යාම පිටුපසු ජවිපෙරමුණ සිටින බව හොදාකාරව දැනීමෙනි. ජවිපෙ ය නැවත ත්‍රස්තවාදී වයාපාරයක් සදහා විශ්ව විද්‍යාල තරුණ තරුණියන් යොමුකරවන බව අපට වැටහේ. පැරණි කාලයේ රහසේ කෙරුනා යයි කියවෙන ත්‍රස්තක්‍රියා සියල්ලක්ම දැන් ඔවුන් කරති. රහස් සාකච්ඡා කුමන්ත්‍රණ පෝසටර් වයාපාර ඒ විදිහටම සිදුවෙන බව පලාතේ බොහෝ දෙනාට රහසක් නොවේ.
ජවිපෙරමුණ මළකුණු වලට කැමති පක්ෂයකි. අසු ගණන්වල කොළඹ විශ්ව විද්්‍යාලයේ සිදුකළ ත්‍රස්ත ක්‍රියා මගින් සිසුන් මරා සිසුන් පැහැරගෙන ගොස් සිසුන්ට නොයෙකුත් තර්ජණ ගර්ජන ක්‍රියා ඇතිකර ඒ සියලූ වැරදි රජය මත පටවා තරුණ තරුණයින් අතර ජනප්‍රියවීමේ උපක්‍රමයක් ජවිපෙ අනුගමනය කළේය. ඒ ක්‍රමය ඒ විදිහටම දැන් වැඩ කෙරේ.
ජවිපෙ ආයෙත් ත්රස්තවාදයට තරුණ තරුණියකන් යොමුකරවිම ගැන පැහැදිලි කරදෙන සිංහල බෞද්ධ දෙමවිපියන් දැනුවත් කිරිමේ වැඩ පිළිවෙලක් අවශ්‍ය කෙරේ. එමෙන්ම විශ්ව විද්‍යාල සිසු සිසුවියන් දැනුවත් කිරිමක් ද උවමනා කෙරේ. එහෙම නොකර ජවිපෙරමුණට මේ සෙල්ලම හැමදාම කරන්ඩ ඉඩ දුන්නොත් රට ට කවදාවත් ගොඩඑන්ඩ නොහැක. ලංකාව බටහිර රටවල යටත් විජිතයක් කිරිම ජවිපෙ පරමාර්ථයයි.
ජවිපෙ කරගෙන යන මේ මහා අපරාධය රටේ අනාගතයට මහා පාඩුවකි. ඔවුන් විශ්ව විද්‍යාල වලට පැමිණෙන සිසු සිසුවියන්ව අධ්‍යාපනයෙන් අහක්කරන නොයෙක් වැඩ කරති. මොවුන්ගෙන් විශ්ව විද්‍යාල ආරක්ෂා කිරිමට වැඩ පිළිවෙලක් යොදන්නැයි ගරු අසස් අධ්‍යාපන ඇමති එස්. බි. දිසානායක මහතාට අපි ආරාධනා කරමු.