විශ්ව විද්‍යාල වනසන ජවිපෙ ත‍්‍රස්තවාදය

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
විශ්ව විද්‍යාල වනසන ජවිපෙ ත‍්‍රස්තවාදය

විශ්ව විද්‍යාල වනසන ජවිපෙ ත‍්‍රස්තවාදය


ජවිපෙ ත‍්‍රස්තවාදී ඉතිහාසය පරික්ෂාකර බලනවිට එය උපතේ පටන්ම විශ්ව විද්‍යාල සිසුන් නොමග යවමින් විශ්ව විද්‍යාල මුල්කරගෙන රටේ පැතිර ගිය ව්‍යසනයකි. මෙහි ආදිනව වශයෙන් 1971 වසරේ මහා විනාශයක් සිදුවිය. එක පැත්තකින් රජයේ දේපොල විනාශ කිරීමක් කෙරුනි. රටේ සංවර්ධනය ඇණ හිටවුයේ ය. මිනිසුන් මරා දැමිම්, මංකොල්ලකෑම්, ඊලගට මහා ඝාතන ව්‍යාපාර අවසානයට සිදුවිය. දාස් ගණනක් තරුණ තරුණයෝ සිරගෙවල් වලට කොටුවුහ. දාස් ගණනක් දෙමව්පියන් හා වැඩිහිටියන් විපතට පත්වුහ.
මේ මහා විනාශයෙන් නතර නොවුන ජවිපෙරමුණ ආයෙත් සංවිධානය වී නවසිය අසුගණන් වෙනවිට මහා සිංහල බෞද්ධ සංහාරයක් සදහා අවස්ථාව ලබා දුන්නේ ය. පේ‍්‍රමදාස රජයට උපකාර කළ අබෞද්ධ නායකයින් කිහිප දෙනෙක් උවමනාව මැනවින් සපුරා දුන්හ. සංහාරය පිටුපස ජවිපෙය මෙහෙයවු බටහිර අබෞද්ධ ව්‍යාපාර සිටි බව කවුරුත් දන්නා කාරණයකි.
අද ජර්මනිය, ස්විස්ටර්ලන්තය ආදි රටවල වෙසෙමින් ඇල්ටිටීඊ ත‍්‍රස්තවාදයට උපකාර කරන්නේ ඒ මිෂනාරි ආයතනවලින් උපකාර ලැබු ජවිපෙ පැරණි සාමාජිකයින් කිහිප දෙනෙකි. අසු ගණන් වල ජවිපෙ දකුණ ගිනියම් කළේ උතුරේ ත‍්‍රස්තවාදය ගොඩනැංවිමට අතදීමක් ලෙසිනි.
මෙම විස්තර සටහන් කළේ රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් මිය යාම පිටුපසු ජවිපෙරමුණ සිටින බව හොදාකාරව දැනීමෙනි. ජවිපෙ ය නැවත ත‍්‍රස්තවාදී වයාපාරයක් සදහා විශ්ව විද්‍යාල තරුණ තරුණියන් යොමුකරවන බව අපට වැටහේ. පැරණි කාලයේ රහසේ කෙරුනා යයි කියවෙන ත‍්‍රස්තක‍්‍රියා සියල්ලක්ම දැන් ඔවුන් කරති. රහස් සාකච්ඡා කුමන්ත‍්‍රණ පෝසටර් වයාපාර ඒ විදිහටම සිදුවෙන බව පලාතේ බොහෝ දෙනාට රහසක් නොවේ.
ජවිපෙරමුණ මළකුණු වලට කැමති පක්ෂයකි. අසු ගණන්වල කොළඹ විශ්ව විද්්‍යාලයේ සිදුකළ ත‍්‍රස්ත ක‍්‍රියා මගින් සිසුන් මරා සිසුන් පැහැරගෙන ගොස් සිසුන්ට නොයෙකුත් තර්ජණ ගර්ජන ක‍්‍රියා ඇතිකර ඒ සියලූ වැරදි රජය මත පටවා තරුණ තරුණයින් අතර ජනප‍්‍රියවීමේ උපක‍්‍රමයක් ජවිපෙ අනුගමනය කළේය. ඒ ක‍්‍රමය ඒ විදිහටම දැන් වැඩ කෙරේ.
ජවිපෙ ආයෙත් ත‍්‍රස්තවාදයට තරුණ තරුණියකන් යොමුකරවිම ගැන පැහැදිලි කරදෙන සිංහල බෞද්ධ දෙමවිපියන් දැනුවත් කිරිමේ වැඩ පිළිවෙලක් අවශ්‍ය කෙරේ. එමෙන්ම විශ්ව විද්‍යාල සිසු සිසුවියන් දැනුවත් කිරිමක් ද උවමනා කෙරේ. එහෙම නොකර ජවිපෙරමුණට මේ සෙල්ලම හැමදාම කරන්ඩ ඉඩ දුන්නොත් රට ට කවදාවත් ගොඩඑන්ඩ නොහැක. ලංකාව බටහිර රටවල යටත් විජිතයක් කිරිම ජවිපෙ පරමාර්ථයයි.
ජවිපෙ කරගෙන යන මේ මහා අපරාධය රටේ අනාගතයට මහා පාඩුවකි. ඔවුන් විශ්ව විද්‍යාල වලට පැමිණෙන සිසු සිසුවියන්ව අධ්‍යාපනයෙන් අහක්කරන නොයෙක් වැඩ කරති. මොවුන්ගෙන් විශ්ව විද්‍යාල ආරක්ෂා කිරිමට වැඩ පිළිවෙලක් යොදන්නැයි ගරු අසස් අධ්‍යාපන ඇමති එස්. බි. දිසානායක මහතාට අපි ආරාධනා කරමු.

 

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    machan ubath Mahindage gal kollekda????
    naththam windows8 ge gal kollekda??????
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    umbath gihin deepan.apita kelewenakan api balanna yako.puluwannam cmps walata kelawenakan balan hitapan.oya loku thanai sb enne ape kathira handa.un apitama kelawanawa.cmps wala enna hama ekama jvp newei yako.cmps enna kale sb th kale okamane.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    http://www.toplankanews.com/index.p...453:2010-07-26-15-21-25&catid=4:yaka&Itemid=2
    ජවිපෙ කරගෙන යන මේ මහා අපරාධය රටේ අනාගතයට මහා පාඩුවකි. ඔවුන් විශ්ව විද්‍යාල වලට පැමිණෙන සිසු සිසුවියන්ව අධ්‍යාපනයෙන් අහක්කරන නොයෙක් වැඩ කරති. මොවුන්ගෙන් විශ්ව විද්‍යාල ආරක්ෂා කිරිමට වැඩ පිළිවෙලක් යොදන්නැයි ගරු අසස් අධ්‍යාපන ඇමති එස්. බි. දිසානායක මහතාට අපි ආරාධනා කරමු.


    ලබ්බ තමයි. ජෙප්පො ගැන නම් කතාකරල වැඩක් නෑ.:no::no:
    ඒත් මේ එස්.බී කාරයා ඊට හපන්. උඹ හිතන්නේ මූ මේ කෑගහන්නේ රටට ආදරේට කියලද ???:growl::growl::growl:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    machan 71, 88-89 gana katha karanna epa one sided. ehenam ubata mokakhari prashnayak.
    oya wadakagara walata aran giya hama ekekma jvp karayo neme. uba ewa gana kiyanne nane. 71 anduwa jvp hirakarayanawa marapu eka. 88 89 rajya beeshanaya. ko ewa gana mokuth nane. oka quote karapu ekak nisa ubata mokuth kiyanna baha. but oya wage moda article danna kalin tikak hoyala balapan.
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ලබ්බ තමයි. ජෙප්පො ගැන නම් කතාකරල වැඩක් නෑ.:no::no:
    ඒත් මේ එස්.බී කාරයා ඊට හපන්. උඹ හිතන්නේ මූ මේ කෑගහන්නේ රටට ආදරේට කියලද ???:growl::growl::growl:

    well said bro.....
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    ලබ්බ තමයි. ජෙප්පො ගැන නම් කතාකරල වැඩක් නෑ.:no::no:
    ඒත් මේ එස්.බී කාරයා ඊට හපන්. උඹ හිතන්නේ මූ මේ කෑගහන්නේ රටට ආදරේට කියලද ???:growl::growl::growl:

    good post !