විශ්ව විද්‍යාල සඳහා අයදුම් කිරීම පිලිබඳව

Nipunarc

Junior member
  • Jan 26, 2014
    42
    1
    22
    8

    2017 A/L ලියපු කෙනෙක් මම.Colombo Districit rank එක 313
    Engineering faculty එකකට බොහෝ දුරට select වෙන්නෙ නැතිවෙයි.ඊට පස්සෙ මොරටුවෙ TM,EM sure නෑනෙ :oo: එතනින් පස්සෙ තියෙන්නෙ TLM හා QS. TLM,QS දෙකෙන් එකකට ගොඩක් දුරට select වෙයි කියලා හිතනවා.නමුත් මේ දෙකෙන් කුමක් මුලින් දාන්න ඕනෙද කියන එක මට ප්‍රශ්නයක්.සමහර අය කියනවා QS වලට ලංකාවේ තැනක් නෑ රට යන්න ඕනෙ කියලා.කවුරුහරි මේ ගැන දන්න කෙනෙක් මේ දෙක ගැන පොඩි අදහසක් දෙන්න පුලුවන්ද?.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    QS karapan lankawe salary anek ratawal walata wadiya nam adui. eka ethin koi job ekatath common:baffled:

    TLM unath airport or port set wunoth arenna lankawe logistics company nam loku hondak na
     
    Nipunarc

    Junior member
  • Jan 26, 2014
    42
    1
    22
    8
    QS karapan lankawe salary anek ratawal walata wadiya nam adui. eka ethin koi job ekatath common:baffled:

    TLM unath airport or port set wunoth arenna lankawe logistics company nam loku hondak na

    Thanks මචන්.QS දාන්න කියල තමා මාත් බැලුවෙ :oo:
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    Apply karaddi baya natiwa okkoma danna. Select venna result madinam ilaga ekata gannava.
    Qs middle east hodai.
    Kohomat lankave salary gana vadak naha kata karala