අපේ පැත්තේ සිරිපාල අයියා විවාහක දරුවන් සිටින කෙනෙක් වන අතර සිරියාවතී අක්කා එගොඩහ යසපාල අයියා කැන්දන් අවේ මීට මාස 8කට පමණ ඉහතදී. සිරිපාල අයියත් සිරියාවතී අක්කාත් අතර ඇති පල හිලව්ව ගමේ කණින් කොනින් පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි.
මෙවැනි දේවල් සාමාන්‍ය සමාජයේද සිදුවිය හැකි බව ඔබේ හය හතර නොදත් දරුවන්ට පැහැදිලි කර දෙන්න.