අලුත් සම්පත් විශ්ව එකේ

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ අලුත් ඉලව්වේ copy paste බ්ලොක් කරලා නේ...
    කිසි දෙයක් කොපි පේස්ට් කරන්න බෑ නේද.
    ඩිසේබල් කරලා නේද ?ක්‍රමයක් දන්නවා ද කරගන්න.

    මල ජරාවක්... බැංකුව පාවිච්චිය එපා කරවන්න හදපු එකක් සම්පත් විශ්ව අලුත් එක
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,219
    7,737
    113
    opera eke right click menu eke paste eka nam weda..

    opera eke side panel eken whatsapp walin account number/name drag and drop ekath weda

    ctrl+v nam weda kale ne
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,014
    13,583
    113
    35
    Spain
    අකවුන්ට් අංක කොපි පේස්ට් කරන්න පුළුවන්, අනිත්ව බෑ
     
    • Sad
    Reactions: wqe123

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,090
    2,594
    113
    ඕක HNB එකත් මේ ලගකදී කළා. පොඩි දෙයක් මන් කළා වැඩේ ඉක්මනට කරන්න. බ්‍රව්සර් ඕපන් කරලා inspect element යන්න. ඉන්පුට් දෙකේ (username & pw) id දෙක කොපි කරගන්න. පහල script එකේ id දෙක රීප්ලේස් කරන්න. ඔයාගේ අකවුන්ට් යුසර් පාස්වර්ඩ් රීප්ලේස් කරන්න. මේක කොපි කරලා බ්‍රව්සර් කොන්සෝල් එකේ රන් කරන්න. මේක මුලින් සේව් කරලා තියා ගන්න ඊලග පාර කොපි පෙස් කරන්න තියෙන්නේ මේ ස්ක්‍රිප්ට් එක විතරයි. (මේක කොන්සෝල් එකේ සේව් වෙනවා. ඇරෝ up කි එකෙන් කලින් ගහපු history බලන්න පුළුවන්. සික්යුරිටි ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් incognito use කරන්න )

    Code:
    document.getElementById('inputUserNameID').value = "USER_NAME";
    document.getElementById('inputPasswordID').value = "PW"
     
    කොපි පේස්ට් කරන්න මොටද පාස්වර්ඩ් එක දෙන්නේ...
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ආන්න කොල්ලෝ.... :love:
    පොඩ්ඩක් පැහැදිලි කරපන් කෝ මේක
    ඕක දැම්ම වගේ නෙමේ password , details උස්සන්න පුළුවන් extensions වලින් :baffled:
    ඔකොමත් හරි මේ රෙද්දේ password එක හැම වෙලාවේම වෙනස් කරන්න එන නම් මලම වදයක්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොපි පේස්ට් කරන්න මොටද පාස්වර්ඩ් එක දෙන්නේ...

    ඕක HNB එකත් මේ ලගකදී කළා. පොඩි දෙයක් මන් කළා වැඩේ ඉක්මනට කරන්න. බ්‍රව්සර් ඕපන් කරලා inspect element යන්න. ඉන්පුට් දෙකේ (username & pw) id දෙක කොපි කරගන්න. පහල script එකේ id දෙක රීප්ලේස් කරන්න. ඔයාගේ අකවුන්ට් යුසර් පාස්වර්ඩ් රීප්ලේස් කරන්න. මේක කොපි කරලා බ්‍රව්සර් කොන්සෝල් එකේ රන් කරන්න. මේක මුලින් සේව් කරලා තියා ගන්න ඊලග පාර කොපි පෙස් කරන්න තියෙන්නේ මේ ස්ක්‍රිප්ට් එක විතරයි. (මේක කොන්සෝල් එකේ සේව් වෙනවා. ඇරෝ up කි එකෙන් කලින් ගහපු history බලන්න පුළුවන්. සික්යුරිටි ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් incognito use කරන්න )

    Code:
    document.getElementById('inputUserNameID').value = "USER_NAME";
    document.getElementById('inputPasswordID').value = "PW"
    උබ කියලා තියෙන්නේ ලොග් වෙන්න password username දෙන එක ගැන නේද ? පස්සේ තේරුනේ...
    මට ඕනා එහෙම නෙමේ, ඔය statement view එක කොපි කරගන්න. username/ Password copy&Paste කරන්න නෙමේ

    ඕක දැම්ම වගේ නෙමේ password , details උස්සන්න පුළුවන් extensions වලින් :baffled:
    ඔකොමත් හරි මේ රෙද්දේ password එක හැම වෙලාවේම වෙනස් කරන්න එන නම් මලම වදයක්
    ඔව් එකත් වදයක් තමා. එකට මම පාවිච්චි කරන්නේ 2 Factor authentication එක්ක Bitwarden PW manager එක. එක shape එකේ වැඩ

    මුන්ගේ හු## සයිට් එක ඇතුලට ගියාට පස්සේ කිසි දෙයක් කොපි කරන්න බෑ
    ------ Post added on Dec 22, 2025 at 11:53 AM
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    ඕක දැම්ම වගේ නෙමේ password , details උස්සන්න පුළුවන් extensions වලින් :baffled:
    ඔකොමත් හරි මේ රෙද්දේ password එක හැම වෙලාවේම වෙනස් කරන්න එන නම් මලම වදයක්
    malama jarwak bn. man sampath ain karala dammeth ooka hinda tamai. oya password cn eka ennema kohe hari hadissiyakadi salli yawanna hadaddi. yaka naginwa :angry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    මේ අලුත් ඉලව්වේ copy paste බ්ලොක් කරලා නේ...
    කිසි දෙයක් කොපි පේස්ට් කරන්න බෑ නේද.
    ඩිසේබල් කරලා නේද ?ක්‍රමයක් දන්නවා ද කරගන්න.

    මල ජරාවක්... බැංකුව පාවිච්චිය එපා කරවන්න හදපු එකක් සම්පත් විශ්ව අලුත් එක
    As a security measure, copy pastes are sometime way better than typing credentials specially if there is a keylogger running. But for OTPs I think typing is better.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    As a security measure, copy pastes are sometime way better than typing credentials specially if there is a keylogger running. But for OTPs I think typing is better.
    i asked for statement copy paste (after log in to system).

    copy paste option enable kalama risk ekak thiyenawa.
    browser eke js disable karala balanna. extension thiye store eke.

    pdf statement eken ganna barida
    pdf available karala thiyenne month end report generate karapuwata.
    display wena transactions copy paste karanna ba.
    masayak giyata passe puluwan Statement eka pdf karanna.

    example credit card statement
    ------ Post added on Dec 22, 2025 at 2:47 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ඕක HNB එකත් මේ ලගකදී කළා. පොඩි දෙයක් මන් කළා වැඩේ ඉක්මනට කරන්න. බ්‍රව්සර් ඕපන් කරලා inspect element යන්න. ඉන්පුට් දෙකේ (username & pw) id දෙක කොපි කරගන්න. පහල script එකේ id දෙක රීප්ලේස් කරන්න. ඔයාගේ අකවුන්ට් යුසර් පාස්වර්ඩ් රීප්ලේස් කරන්න. මේක කොපි කරලා බ්‍රව්සර් කොන්සෝල් එකේ රන් කරන්න. මේක මුලින් සේව් කරලා තියා ගන්න ඊලග පාර කොපි පෙස් කරන්න තියෙන්නේ මේ ස්ක්‍රිප්ට් එක විතරයි. (මේක කොන්සෝල් එකේ සේව් වෙනවා. ඇරෝ up කි එකෙන් කලින් ගහපු history බලන්න පුළුවන්. සික්යුරිටි ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් incognito use කරන්න )

    Code:
    document.getElementById('inputUserNameID').value = "USER_NAME";
    document.getElementById('inputPasswordID').value = "PW"

    commercial eke input elements wala IDs na.. e nisa activeElement eka ganna wenawa

    issella e element eka click karala mehema gahanna..

    Code:
    document.activeElement.value = "PASSWORD"

    ita passe e input eke fill wenawa..