අලුත් සම්පත් විශ්ව එකේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    "Absolute Enable Right Click & Copy "extension eka daganna
    හරි යන එකක් නැහැ සමහර විට PABC එකේ Right Click බෑ මම Chrome Extension එකක් දැම්මා ඊට පස්සේ ඊට වඩා කෙස් එකක් මට වුනේ, OTP දෙනකොට ඒව වැරදි කියලා එනවා OTP Copy/Paste නමේ කරේ අතින් Type කරේ හරියට. නමුත් OTP වැරදි කියලා එනවා මම ඊට පස්සේ මම සෑහෙන කට්ටක් කාලා අවුල හොයාගත්තේ මම දාපු Extension එකේ කියලා.
     
    • Like
    Reactions: wqe123