විශ්ව ශක්තිය දැන් රිමාන්ඩ්....
විශ්ව ශක්තිය මගින් පිලිකා ඇතුළු භයානක රෝග සුව කරන බව කියමින් ඒ සඳහා හැදූ යන්ත්‍රයක් ද විකුණන වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේ ඩී.එන්.ඩී. සත් සේවය නම් ආයතනයක් පවත්වාගෙන යමින් ලංකාදීප ඇතුළු පුවත්පත් හරහා දැවැන්ත ප්රචාරක ව්‍යාපෘතියක් ගෙන ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද වන ඩී.එන්. දළුවත්ත නමැත්තා යුද හමුදාවේ උසස් නිලධාරියකුගේ මවක් සුව කරන බව ප්‍රකාශ කරමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටියදී සැඟවී සිට පෙරේදා (13 දා) නීතිඥයකුගේ මාර්ගයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවිය.
පිළිකා ඇතුළු ලෙඩ රෝග විශ්ව ශක්ති ක්‍රමයෙන් සුව අතට පත් නොවුවහොත් ආපසු නැවත මුදල් ගෙවන බවට විශ්ව ශක්තියෙන් ලද පොරොන්දුව කඩවීම හේතුවෙන් ලක්ෂ 12 ක මුදලක් අහිමි වීමේ හේතුව මත කාන්තාවක විසින් වැලිගම පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගනු ලැබූ
මේ විශ්ව ශක්තිය දැන් ජනවාරි 27දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
rep++
මම මේකත් net එකෙ දැක්කෙ...
විශ්ව ශක්තිය