විශ්ව_විද්‍යාලයක්..!

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    විශ්ව_විද්‍යාලයක්..!

    නිල් චිත්‍රපටවල රඟපාන්න උගන්වන විශ්ව විද්‍යාලයක්..!

    නොයෙක් විෂයයන් සඳහා විශ්වවිද්‍යාල ලොව පුරා දක්නට ලැබෙනවා. ඒ අතරෙ විත්‍රපට, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය, රඟපෑම ඇතුළු ඒ ඒ ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය න්‍යායික සහ ප්‍රෙයා්ගික අධ්‍යාපනය ලබා දෙන විශ්ව විද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන ලොව පුරාම තිබෙනව. එහෙත් කාමෝද්දීපන චිත්‍රපට නිෂ්පාදනය හෝ රංගනය පිළිබඳ අධ්‍යනනයන් කරන්න විශ්ව විද්‍යාල මට්මේ අධ්‍යාපන ආයතන මෙතෙක් බිහිවෙලා තිබුණෙ නැහැ.

    ඔන්න දැන් එහෙම විශ්ව විද්‍යාලයකුත් අරඹන්න යනව කියල ආරංචියි. කාමෝද්දීපන චිත්‍රපට සඳහා රංගන දායකත්වය ලබා දීමට කැමති තරුණ තරුණිය සඳහා මේ විශ්ව විද්‍යාලය අරඹන්න යන්නෙ ඉතාලිය‍ෙ. ඉතාලි ජාතික කාමෝද්දීපන චිත්‍රපට නළුවෙකු වන රොකෝ සිෆ්‍රේඩි මෙහි මූලිකත්වය දරනවා.

    කාමෝද්දීපන චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවීමට කැමති අයට කැමරාව ඉදිරියේ ස්වාභාවික හා වඩා විශ්වාසදායී ලෙස හැසිරෙන්නේ කෙසේද යන්න පිලිබඳ ක්ෂේත්‍රය ගැන ඇති තම අත්දැකීම් ඇසුරෙන් පුහුණුව ලබා දීම තම අරමුණ බවයි ඔහු පවසා සිටින්නේ.

    මෙම රංගන පාසල සඳහා තෝරාගත් තරුණ තරුණියන් 21 දෙනෙකු හට රිකෝ විසින් ලබාදෙන පුහුණු සැසි ඇතුලත් රියැලිටි වැඩසටහනක් ද විකාශය වීමට නියමිත බවයි ඉතාලි මාධ්‍ය විසින් වාර්තා කර සිටින්නේ. එම වැඩසටහන 'Universita del Porno' ලෙස නම් කර තිබෙනවා. එම වැඩසටහනේ පූර්ව ප්‍රචාරක වීඩියෝ පටය පහතින් නරඹන්න,






     
    • Like
    Reactions: Executer

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    maruwata tiyeiy

    avatar413392_2.gif
    avatar413392_2.gif


    ඉක්මනට ඇප්ලයි කොරපල්ලා .. :rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    කොහොමද තව ටික කාලෙකින් Bachelor of Sex in pornography Degree ය අපේ එවුන් ගද්දි :cool::yes::sorry::baffled:
     
    • Like
    Reactions: sagee123

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    කොහොමද තව ටික කාලෙකින් Bachelor of Sex in pornography Degree ය අපේ එවුන් ගද්දි :cool::yes::sorry::baffled:

    :rofl::rofl::P කොහොමද ගමේ මිනිස්සු ,ඒ මහත්තයට නම් තියෙන්නේ pornography උපාධියක් කියද්දී ;)
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අන්න ඉතාලි පනින්න ඉන්න වුන්ට චාන්ස් එකක් බෝට්ටුවේ නැතුව කෙලින්ම පප්ලේන් එකේ ගිහින්කොලෙත් අරන් ඉගෙන ගෙන ෆුල් මාවලස් එකේ එක්සයිස්පාර දාගෙන ඉන්න තියෙන්නේ.....:P