විශ්‍රාම දිවිය අදම සැලසුම් කරන්න

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    e kiyanne 80 years wenakan cover eka dammot, awurudu 63 di monthly 577,537 gana labenawada ?

    me plan eka monthly 10 000 upto 55 years old da ?

    නෑ......... සහෝ 80 වෙනකම් දැම්මොත් මිට වඩා මුදලක් ගන්න පුලුවන් ඒත් මාසිකව ලැබෙන මුදල අඩුයි
    අවුරුදු 55 දක්වා තැන්පත් කරන්න ඔනේ එ කාලේ වෙද්දි ඔපරේෂන් හෝස්පිටල් හිටියොත් ඒවත් බලා ගන්නවා

    At Age 55

    90,309At Age 60

    152,176At Age 65

    256,426At Age 70

    432,092At Age 75

    728,100At Age 79

    1,105,307
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com

    ඔය ගැනුන්ට බෙනිෆිට් වෙන ඉන්ශුවරන්ස් නම් දාලා වැඩක් නැ බන්.. උන්ට ඇති වෙන්න හම්බ කරලා දීලා තව මැරුනම එකෙනුත් ගානක් එනවානම් මැරිලත් සැනසීමක් නැ.. ඩෙත් සර්ටිෆිකෙට් එක්ක උස්සන ඉන්ශුවරන්ස් ගානෙ බඩගායි.. බැරි වෙලාවත් එතන උගුඩුවෙකුට සෙට් උනොත් මගෙම සල්ලි වලින් සුය්කයි.. ඒත් ඔය ජිවත් වෙලා ඉද්දි ලෙදවලට හොස්පිට්ල් බිල් එහෙම ගෙවන සිද්දි තියනවා නේද බන්.. එවා කොහොමද වෙන්නෙ.. අර නො ක්ලේම් බොනස් වගේ ලයිෆ් ඉන්ශුවරන්ස් එකටත් තියනවද? මසෙට ගෙවන මුදලා ආයොජනයක්ද නැත්තම් මොකක් හරි උනොත් ඉන්ශුවරන්ස් එක තියනවනෙ කියලා හිතේ සැනසීමට් තියන දෙයක්ද?
    මේකයි සින් එක මමනම් කියන්නේ බන් අපි අපේ දරුවන්ට දෙන එක තමා හොදම හරිය අනික දරුවට 18 වෙනකම් ගන්නත් බැ එක නිසා දරුවට තේරෙන වයසෙදි ගන්න පුලුවන් වීමත් හොදයි කාටවත් අතගහන්න බෑ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නෑ......... සහෝ 80 වෙනකම් දැම්මොත් මිට වඩා මුදලක් ගන්න පුලුවන් ඒත් මාසිකව ලැබෙන මුදල අඩුයි
    අවුරුදු 55 දක්වා තැන්පත් කරන්න ඔනේ එ කාලේ වෙද්දි ඔපරේෂන් හෝස්පිටල් හිටියොත් ඒවත් බලා ගන්නවා

    At Age 55

    90,309At Age 60

    152,176At Age 65

    256,426At Age 70

    432,092At Age 75

    728,100At Age 79

    1,105,307

    oya gana madi mcn. ape mother 1981 central bank ekata yaddi padiya rupiyal 960y lu. after 30 years salary is more than 120 000 - 150 000. api hitamu 100 000 kiyala. balapan padiya after 30 years 100 times tat wada wadi wela.

    itin balapan dan normal 25 years ekek ge padiya 30 000 kiyala. after 30 years oka 10 times walin wadi unat laksha 3k enawa. itin bn 90 000 n monawa karannada e kale ?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ඔය ගැනුන්ට බෙනිෆිට් වෙන ඉන්ශුවරන්ස් නම් දාලා වැඩක් නැ බන්.. උන්ට ඇති වෙන්න හම්බ කරලා දීලා තව මැරුනම එකෙනුත් ගානක් එනවානම් මැරිලත් සැනසීමක් නැ.. ඩෙත් සර්ටිෆිකෙට් එක්ක උස්සන ඉන්ශුවරන්ස් ගානෙ බඩගායි.. බැරි වෙලාවත් එතන උගුඩුවෙකුට සෙට් උනොත් මගෙම සල්ලි වලින් සුය්කයි.. ඒත් ඔය ජිවත් වෙලා ඉද්දි ලෙදවලට හොස්පිට්ල් බිල් එහෙම ගෙවන සිද්දි තියනවා නේද බන්.. එවා කොහොමද වෙන්නෙ.. අර නො ක්ලේම් බොනස් වගේ ලයිෆ් ඉන්ශුවරන්ස් එකටත් තියනවද? මසෙට ගෙවන මුදලා ආයොජනයක්ද නැත්තම් මොකක් හරි උනොත් ඉන්ශුවරන්ස් එක තියනවනෙ කියලා හිතේ සැනසීමට් තියන දෙයක්ද?

    :yes::yes:
     
    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    මට මේක බලද්දි තේරුන දෙයක් තමයි ගොඩක් අයට මේ පිලිබද අවබෝදයක් නැති බව. කෙනේ ලක්ෂ 50ක් ඉතුරු කරන්න හිතාගෙන බැංකුවෙ සල්ලි දානව කියල හිතමුකො, හැබැයි අපි රු1,000ක් බැංකුවෙ දැම්මොත් පහුවදාම ATM එකෙන් එක අදිනව. හැබැයි මේවගේ එකකට සෙට් උනොත් අඩුම ගානෙ අවුරුදු 3-4 ක් වත් අපි දාන සල්ලි ඉතුරු වෙනව.

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මට මේක බලද්දි තේරුන දෙයක් තමයි ගොඩක් අයට මේ පිලිබද අවබෝදයක් නැති බව. කෙනේ ලක්ෂ 50ක් ඉතුරු කරන්න හිතාගෙන බැංකුවෙ සල්ලි දානව කියල හිතමුකො, හැබැයි අපි රු1,000ක් බැංකුවෙ දැම්මොත් පහුවදාම ATM එකෙන් එක අදිනව. හැබැයි මේවගේ එකකට සෙට් උනොත් අඩුම ගානෙ අවුරුදු 3-4 ක් වත් අපි දාන සල්ලි ඉතුරු වෙනව.

    Fixed Deposit daanne eka tamai bung
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    Dan Oya AIA eka machan companies keeyakata change wunada ?? Bari welawath oka wahawwa kiyamuko?ethakota api dapu salli walata mokada wenne ???I mean for a long time Deposit ! Onama ekaka risk ekak thiyenawa thamai...Aney manda habai NTB eketh thiyenawa short term savings nam 5 Years wage.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya pension system cha bn. tawa 30 years walin oya gewana gaanen inna baha. eeta wada hodai dan e salli mokakata hari invest karana eka.
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    oya gana madi mcn. ape mother 1981 central bank ekata yaddi padiya rupiyal 960y lu. after 30 years salary is more than 120 000 - 150 000. api hitamu 100 000 kiyala. balapan padiya after 30 years 100 times tat wada wadi wela.

    itin balapan dan normal 25 years ekek ge padiya 30 000 kiyala. after 30 years oka 10 times walin wadi unat laksha 3k enawa. itin bn 90 000 n monawa karannada e kale ?
    මෙහෙමයි බන් වෙන්නේ අපි එකටත් ක්‍රමයක් හදුන්වලා තියෙනවා උද්දමන ආරක්ෂණය කියලා බන් එකෙන් වෙන්නේ කස්ටමලා දාන වාරික මුදල ටිකෙන් ටික ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද 5% ගානෙ වැඩි වෙනවා අපිට කල්පිරෙන දවසෙදි මුදල වැඩිවෙනවා තවත් අපිට කල්පිරිමෙදි ලැබෙන මුදල මදිනම් හිතට අල්ලන්නේ නැත්නම් වාරික මුදලට වඩා අමතරව මුදල් වැඩිපුර ගෙවන්න පුලුවන් ....
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    oya pension system cha bn. tawa 30 years walin oya gewana gaanen inna baha. eeta wada hodai dan e salli mokakata hari invest karana eka.
    හේ හේ සහෝ උඹ ගාව ඉන්වෙස්ට් කරන්න ලොකු ගානක් ඇති එත් බන් මම කිව්වේ ලොකුගානක් 100000 නෙවෙයිනේ බන් අතේ තියෙන මුදලට අපිට ගෙවිමට ඇති මාසේ පඩියෙන් වෙන්කිරිමට හැකි මුදලක් ගෙවන්න විතරයි 1000 ඉදන් පටන් ගන්න පුලුවන් අනික පෙන්ෂන් චාාාා කියන්නේ උඹ පෙන්ෂන් තියෙන කෙනෙකුයි පෙන්ෂන් නැතිකෙනෙකුයි එකක කතා කරලා බලපන් පෙන්ෂන් නැති කෙනා ගොඩක් අවුල් මොකද වැඩක් කරගන්න බැරි කාලයෙදි සල්ලි එදා වෙල තමන්ගේ ලෙඩට දුකට බෙහෙත් ගන්න අතේ සතේ නැති උනාම අපිට ඔවා තෙරෙන්නේ නැ බන් මොකද අපි තාම වයසට ගිහින් නැනේ:P අපි වයසට යන්නේ නැත්නම් හොදයි එත් එක කරන්න බැනේ එකට දෙන විසදුම තමා මේක පෙඩ්ඩක් හිතලා බලන්න
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    Dan Oya AIA eka machan companies keeyakata change wunada ?? Bari welawath oka wahawwa kiyamuko?ethakota api dapu salli walata mokada wenne ???I mean for a long time Deposit ! Onama ekaka risk ekak thiyenawa thamai...Aney manda habai NTB eketh thiyenawa short term savings nam 5 Years wage.
    කම්පැනි එකේ නම විතරයි මාරු උනේ ඊගල් කාලේ ඉදලම තිබුන දෙවල් තාමත් එහෙමයි ඊගල් කාලේ දාපු ඔප්පු අවු 20 කල් පිරුණු ඔප්පු හිමියන් දැන් මුදලුත් ගන්නවා කිසිම අවුලක් නැතුම බැංකු වැහුවත් කවදාවත් රක්ෂණ කම්පැනි එකක වැහෙන්නේ නැ උදා- ලලිත් කොතලාවල මිනිහගේ ඔක්කම බිස්නස් වැටුනා එත් සෙලින්කො රක්ෂණ මණ්ඩලය වැටුනද නැනේ අපි ගන්නා වාරික මුදල් වලින් 60% ශ්‍රී ලංකා රක්ෂණ මන්ඩලයේ තැන්පත් කරන්න ඕනේ ලංකාවේ දැනට ලියාපදිංචි රක්ෂණ මණ්ඩල 24ක් තියෙනවා මේ ඔක්කම ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ මුදල් තැන්පත් කරනවා මේනා IBSL Rules