විශ්රාම වැටුපක් ???
ප්රයිවට් ජොබ් කරන එවුන්ට පුළුවන් නම් විශ්රාම වැටුපකුත් නැතුව උන්ගෙ රිටයර් ප්ලෑන් එක හදාගන්න
ඇයි රජයේ ජොබ් කරන එවුන්ට බැරි ???
හරියට වැඩකුත් නොකරන රජයේ සේවකයන්ට ඇයි විශ්රාම වැටුපක් ???

එතකොට හරි පොන්නය රාජය සේවය නැතිම කරල දාන්නෙ නැතැයි,