විශ්‍රාම වැටුපක් ???

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    විශ්‍රාම වැටුපක් ???

    ප්‍රයිවට් ජොබ් කරන එවුන්ට පුළුවන් නම් විශ්‍රාම වැටුපකුත් නැතුව උන්ගෙ රිටයර් ප්ලෑන් එක හදාගන්න

    ඇයි රජයේ ජොබ් කරන එවුන්ට බැරි ???

    හරියට වැඩකුත් නොකරන රජයේ සේවකයන්ට ඇයි විශ්‍රාම වැටුපක් ???:confused::confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලුතෙන් රාජය සේවයට බැදෙන උන්ට විශ්‍රම වැටුපක් හම්බෙන් නැනෙ ගූ ඇන් පී පොන්න පකා කෙලියනෙ ඒකට..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අලුතෙන් රාජය සේවයට බැදෙන උන්ට විශ්‍රම වැටුපක් හම්බෙන් නැනෙ ගූ ඇන් පී පොන්න පකා කෙලියනෙ ඒකට..

    Gota awoth deida? :eek:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අලුතෙන් රාජය සේවයට බැදෙන උන්ට විශ්‍රම වැටුපක් හම්බෙන් නැනෙ ගූ ඇන් පී පොන්න පකා කෙලියනෙ ඒකට..

    ඉතින් යකෝ රාජ්‍ය සේවේ පින් පඩි නැති එකම හොදයි නේ ....මොන මගුලකටද පින් පඩි ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් යකෝ රාජ්‍ය සේවේ පින් පඩි නැති එකම හොදයි නේ ....මොන මගුලකටද පින් පඩි ??

    අවශ්ය නැත්තන් මට ගැටලුවක් නැ, අවශ්ය නැති උන් ගූ ඇන් පී එකට චන්දෙ දීල ආයෙ බලේට ගනිල්ල,:yes: එතකොට හරි පොන්නය රාජය සේවය නැතිම කරල දාන්නෙ නැතැයි,:yes::yes:
     
    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    අලුතෙන් රාජය සේවයට බැදෙන උන්ට විශ්‍රම වැටුපක් හම්බෙන් නැනෙ ගූ ඇන් පී පොන්න පකා කෙලියනෙ ඒකට..

    නාමල්ට නැතිඋනේ නෑනේද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,707
    113
    සේදවත්ත
    අලුතෙන් රාජය සේවයට බැදෙන උන්ට විශ්‍රම වැටුපක් හම්බෙන් නැනෙ ගූ ඇන් පී පොන්න පකා කෙලියනෙ ඒකට..

    හොදයි එක කාලකන්නි . මොකටද වැඩ නොකර පඩි දෙන්නේ . මාර කෙලියක් නේ . ආන්ඩුවක් උනාම දෙනවන්ම් හැම 60 පැනපු එකාටම දෙන්න ඕනේ .අනික උබට නැතත් රාජපක්ශ පවුලට තියනවනේ පැන්ශන් , උබ උන්ගේ ගූ වලේ ඉදන් වැටෙන කටු කාල හිටපන් 60 පැන්නම
     
    Last edited:

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හොදයි එක කාලකන්නි . මොකටද වැඩ නොකර පඩි දෙන්නේ . මාර කෙලියක් නේ . ආන්ඩුවක් උනාම දෙනවන්ම් හැම 60 පැනපු එකාටම දෙන්න ඕනේ .අනික උබට නැතත් රාජපක්ශ පවුලට තියනවනේ පැන්ශන් , උබ උන්ගේ ගූ වලේ ඉදන් වැටෙන කටු කාල හිටපන් 60 පැන්නම

    එක නම් රිදෙන්නම දීලා :D:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක නම් රිදෙන්නම දීලා :D:D:D:D

    හොදයි එක කාලකන්නි . මොකටද වැඩ නොකර පඩි දෙන්නේ . මාර කෙලියක් නේ . ආන්ඩුවක් උනාම දෙනවන්ම් හැම 60 පැනපු එකාටම දෙන්න ඕනේ .අනික උබට නැතත් රාජපක්ශ පවුලට තියනවනේ පැන්ශන් , උබ උන්ගේ ගූ වලේ ඉදන් වැටෙන කටු කාල හිටපන් 60 පැන්නම

    උබල කොච්චර කුහකද කියන එක විතරයි පෙන්නුම් කරන්නෙ මේ කමෙන්ට් වලින්, මනුස්සයෙකට් ලැබෙන පැන්ශන් එකටත් කෙල හලන කුහකකමේ නලියන බලු රැලක් අපේ සමාජයේ ඉන්නව..

    උබලවගේ වේසිල අවුරුදු 4ක් පාර්ලිමේන්තුවෙ උන්න පබා වගේ හාල් කෑලි වලට ජීවිත කාලෙම හම්බෙන පෙන්ශන් ගැන මීක් නැ, ඒත් අහිසක මනුස්සයෙක්ට ලැබෙනවනම් ආන්න බුරා පනිනව..ගූ ඇන් පී කියන්නෙ තිරිසන්නුන්ගෙ පක්ශයක්..