විශාකා විද්‍යාලයේ

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    1.කමක් නෑ, හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ළමයට තමන්ගේ ජාතිය ගැන ඉගෙනගන්න වෙන්නෙ නෑ, විසාකා එකේ හින්දු ධර්මය උගන්නන්නෙ නෑ

    2. විසාකා එකේ OG එක මොන ලබ්බක්ද කරේ නඩුව පරදිනකන්

    3. මේක රාජපක්ෂලගෙ tactical ගේමක් වෙන්න පුළුවන්

    4. දැන් ඔය ළමයා සෑහෙන්න highlight වෙලා හින්දා ඒක ඒ ළමයගෙ මුලු ඉස්කෝලේ කාලෙටම බලපානවා, racist teachersලා කෙනෙහිලිකම් කරන්න පුළුවන්, එතකොට ආයි නඩු දාන්න වෙන්නෙ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    නාලන්ද ගැන නම් දන්නෙ නෑ, ආනන්දෙ නම් කතෝලික ළමයි ඉන්නවා දැකලා තියෙනවා. එහෙනම් එහෙම අයත් ඔය කියන top කතෝලික ඉස්කෝලවලටම ‍යන්න ඕනිනෙ. St Thomas, St Peters වල නිකන් උගන්නන්නෙ නෑනෙ. ඒකයි කතෝලික වුණත් ඒවට නොයා ආනන්දෙ වගේ එකකට දාගන්න බලන්නෙ. ආනන්දෙ නාලන්දෙත් අනිත් ආගම් ටික ඉගැන්නුවා නම් ඔය කතෝලික, මුස්ලිම්, හින්දු අය නොයා ඉඳීද. ඒකමනෙ මේ thread එකේ දාලා තියෙන විසාකා එකෙත් තත්වෙ. හින්දු නම් වෙන යන්න ඉස්කෝල තියෙද්දි ඇයි විසාකා එකටම යන්න හදන්නෙ
    Ananda daganna aththe area ekata ahu wena nisa & donation denda one nathi nisa wenda one.. St' Peters, St Joseph wage Semi-Gov schools wala school fees masekata enne 2500-3000k ban.. Masetama un ganne dan kale eka individual tution panthiyakata 2 hours walata ganna gana...Private STC & Bridgets wage nam masekata 10,000-11,000k wage thama