1.කමක් නෑ, හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ළමයට තමන්ගේ ජාතිය ගැන ඉගෙනගන්න වෙන්නෙ නෑ, විසාකා එකේ හින්දු ධර්මය උගන්නන්නෙ නෑ
2. විසාකා එකේ OG එක මොන ලබ්බක්ද කරේ නඩුව පරදිනකන්
3. මේක රාජපක්ෂලගෙ tactical ගේමක් වෙන්න පුළුවන්
4. දැන් ඔය ළමයා සෑහෙන්න highlight වෙලා හින්දා ඒක ඒ ළමයගෙ මුලු ඉස්කෝලේ කාලෙටම බලපානවා, racist teachersලා කෙනෙහිලිකම් කරන්න පුළුවන්, එතකොට ආයි නඩු දාන්න වෙන්නෙ