අහලා තියන විදියට විශාකා එකේ land එක doner කරපු කෙනාගේ ගේ අන්තිම කැමති පත්‍රයේ තියෙනවා ලු සිංහල buddhist ළමයින්ව විතරක් ගන්න ඕන කියලා.
කෙනෙක් ගේ අන්තිම කැමති පත්‍රයෙ තියෙන තියෙන දේ law එකෙන් challenge කරන්න බෑ කියලා අහලා තියෙනවා.
nonsense...they had a Sinhala cricket captain in 2013 and 2015 I think. there are Sinhalese kids in English mediumමරදානේ සහිරා එකත් මුස්ලිම් විතරයි,ඕන ලමයෙකුට ඕන ඉස්කෝලෙකට යන්න අයිටිය තියෙන්න ඕනේ
ඕඕ ඕනෙ ස්කෝලෙකට පගාව දුන්නාම ගන්නවා හැබැයි ඔය ස්කොල දෙකට බෑ. හැබැයි බුද්ධාගම අදහන අයත් ගොඩක් ඉන්නවා ඔය ස්කෝල දෙකේ.කුරුණෑගල cristian school 2ක් තියෙයි...grade 5 school 150ක් දාලා margin pass උන කැතලික් ලමයෙකුයි 170 ගත්ත ලමයෙකුයි ගත්තොත් ගන්නේ අර කැතලික් ලමයා...
ඒකට ප්‍රදාන බවුද්ද ඉස්කෝල 2 ආගම් ජාති මොකුත් නෑ...ලක්ස 3-4ක් වගේ donation(පගාවක්) එකක් කලොත් හිරේ ගිය එකෙක් උනත් ගන්නවා![]()
කියනකොට එහෙම කිව්වට ලියනකොට ශ ලියන්නෙ මන් හිතන්නෙවිසාකා නේත?
![]()

O/L wenakam iskole religion eka subject 1k widihata aniwaaryenma uganwanawa. Oke inna okkoma lamai buddhist nisa religion eka ugannana okkoma teachersla inne buddhism walata. Eka hindu lamayek aawahama dn ekko E lamaya buddhism igena ganna oni. Nathnm Hinduism ugannanna wenama patan ganna oni. Ethakota case 1k thiyenawa.
Mn danna Catholic girlsla godak okata giya. Adahuwe Catholic unath iskoledi igena gaththe Buddhism. Wenama Catholic igannuwe naha religion ekak widihata. O/L liwweth Buddhism religion walata.
මම දන්න ටැමිල් එකෙක් හිටිය DS එකේ. ඌ ට බුද්ධාගම prize එකත් හම්බුනා.Tiyana subject eka igenaganna wenawa
Godak schools wala oka wenawa
Mama danna muslim aya sinhala school walata gihin buddhism igenagena tiyanawa
සහිරා එකට නඩුවක් දැම්මත් මම හිතන්නේ ඔය තීන්දුවම දෙයි.මරදානේ සහිරා එකත් මුස්ලිම් විතරයි,ඕන ලමයෙකුට ඕන ඉස්කෝලෙකට යන්න අයිටිය තියෙන්න ඕනේ
![]()
දරුවෙකුගේ දෙමව්පියන් කිනම් ආගමකට හෝ ජනවර්ගයකට අයත් වුවත් අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරයි නම් එම දරුවා පාසලකට ඇතුලත් කරගත යුතු බව අධිකරණය පවසයි.
නැ බං ඔක නෙවෙයි කතාව.අහලා තියන විදියට විශාකා එකේ land එක doner කරපු කෙනාගේ ගේ අන්තිම කැමති පත්‍රයේ තියෙනවා ලු සිංහල buddhist ළමයින්ව විතරක් ගන්න ඕන කියලා.
කෙනෙක් ගේ අන්තිම කැමති පත්‍රයෙ තියෙන තියෙන දේ law එකෙන් challenge කරන්න බෑ කියලා අහලා තියෙනවා.
ape office eke hitiya hindu kellek. thawa tamil kolloth hitiya kawadawath kisima aulk wela na. unta kiyala api tamil kunuharupa igena gnnawaAth aththatama a lamaya class eke kon unoth, e lamata aurudu 10-12kata passe anith agam kottasayath ekka tharahai thamai eliyata enne. Oke anith paththa wennath puluwan.
ara hindu kella math ekka mara fit mata lunch ganna ba kiwwama mawa ekkan gihin mata kama kawanawa.
ekita kollek hitiya e unata mata brother knk wage patta adarei.Quality eka wennathi bn.අම්මා තාත්තා සිංහල බෞද්ධ නෙවෙයි නම් ළමයාව ඇයි විසාකා එකටම දාන්න ඔච්චර වුවමනාව![]()
habai dn mehma seen ekak wenwa. me hindu lamayawa iskoleta dapu eken wenne anik hindu parentslath me gana unandu wena eka. issraahata diversity quota wage labbak eida kiyannath ba . ehma unoth hikenawaඅම්මා තාත්තා සිංහල බෞද්ධ නෙවෙයි නම් ළමයාව ඇයි විසාකා එකටම දාන්න ඔච්චර වුවමනාව
මිනිස්සු ආගම් ජාති කුල පක්ෂ වලට බෙදිලා රටවල් නගර ඉඩකඩම් ඉස්කෝල බෙදාගන්න දඟලන එක මෝඩ වැඩක්.
එක්කෝ ලංකාවේ කිසිම ඉස්කෝලයක් ආගම්, ජාති, භාෂා අනුව වෙනසක් නොකර ළමයින්ව ඇතුලත්කරගන්න ඕනි. එතකොට නුවර බෞද්ධ ඉස්කෝල, කොළඹ කතෝලොක ඉස්කෝල, යාපනේ හින්දු ඉස්කෝල, දිගාමඩුල්ලෙ ඉස්ලාම් ඉස්කෝල කියලා තියෙන්න බෑ. ආගම පැත්තකින් තියලා දවස් 5 හැමෝටම එක විදියට උගන්නන්න ඕනි, ආගම ඕනි අයට දහම් පාසල් යන්න පුලුවන් ඉරිදාට.
ඒත් ඕක ප්‍රායෝගිකව කරන්න බෑ "තමන්ට කැමති ආගමක් අදහන්න තියෙන නිදහස" නැති නොකර. එහෙනම් තියෙන විදියටම ඉස්කෝල ටික තියලා තමන්ට ගැලපෙන ඉස්කෝලෙට යන එකයි කරන්න ඕනි. එතකොට බෙදීමක් තිබුණත් අනවශ්‍ය ප්‍රශ්න නෑ. විසාකා එක ගැන බෞද්ධයෝ බලා ගනී, සහීරා එක ගැන ඉස්ලාම් අය බලාගනී, හින්දු විද්‍යාලේ ගැන හින්දු අය බලාගනී, කතෝලික ඉස්කෝල ගැන ඒ අය බලාගනී.
ලමට ගියාටපස්සේ දෙන පෝරියල් එක බලහන් කෝ නොමර මරල ලමයම මට යන්න බෑ බෑ කියන ගානට එනකම් මානසිකව වට්ටල දනහිස් තුවාල කරනවා![]()
දරුවෙකුගේ දෙමව්පියන් කිනම් ආගමකට හෝ ජනවර්ගයකට අයත් වුවත් අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරයි නම් එම දරුවා පාසලකට ඇතුලත් කරගත යුතු බව අධිකරණය පවසයි.
නැ බං ඔක නෙවෙයි කතාව.
1962 වගේ පනතක් ගෙනාව පාසල් පවරගන්න. ඒකෙදි පෞද්ගලික පාසල් රජයට ගනිද්දි, කොන්දේසියක් දානවා පවරාගන්න කලින් වසරේ තිබුනු ජාතින් වල ශිෂ්‍ය අනුපාතයට දිගටම පවත්වාගන්න ඕනා. ඒ අනුවයි එසේ පවරාගත් පාසල් වල අදත් කලින් වගේ ආගමික හෝ ජාතිය මත යම් කොටසක ළමයින්ට මුල්තැනක් දෙන්න වෙලා තියෙන්නේ.
මම කිව්වේ ජාතිය අනුව ළමයින් ප්‍රමාණය පවත්වාගෙන යන්න හේතු වුන රජයේ පනත ගැන බං. මේ සිද්ධිය ගැන නෙවෙයිMethana vela thiyenne lamayage Admission kadayim lakunu madi kiyala iskolen kiyanava, habei aththatama lamaya pass lu.
ඔව්. කොහොමත් කොළඹ නම් විසාකා, ආනන්ද, නාලන්ද වගේ ඉස්කෝලවලට තමන්ගේ ආගම රිංගවගන්න බැරිවුණ තරහා කතෝලික, හින්දු, ඉස්ලාම්, නිරාගමික, අන්තවාදීන් ගොඩකට තියෙනවා. අන්තවාදීන් නෙවෙයි සාමන්‍ය මිනිස්සුත් තමන්ගෙ ළමයාව ඕකකට සල්ලි දීලාවත් දාගන්න බැරි වුණාම කරන්නෙ පුලුවන් තරම් මඩ ගහන එක, ඒ ඉස්කෝලෙක ළමයෙක්ව තනිවුණොත් මානසිකව වට්ටන්න හදන එක. ඒ වගේ අයට මේක හොඳ අවස්ථාවක්. මේ වෙලාවේ සිංහල බෞද්ධ අයටත් ආගම ජාතිය ගැන කලකිරිලා ඉන්න හින්දා ඉස්සර වගේ ඔය තීන්දු වලට ලොකුවට විරුද්ධ වෙන එකක් නෑ.habai dn mehma seen ekak wenwa. me hindu lamayawa iskoleta dapu eken wenne anik hindu parentslath me gana unandu wena eka. issraahata diversity quota wage labbak eida kiyannath ba . ehma unoth hikenawa