විශාකා විද්‍යාලයේ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    356191311-9664814930257127-368083471140483372-n.jpg


    දරුවෙකුගේ දෙමව්පියන් කිනම් ආගමකට හෝ ජනවර්ගයකට අයත් වුවත් අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරයි නම් එම දරුවා පාසලකට ඇතුලත් කරගත යුතු බව අධිකරණය පවසයි.
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Law order ekath devi, Amma/Thaththath sathutu wevi.

    Ath aththatama a lamaya class eke kon unoth, e lamata aurudu 10-12kata passe anith agam kottasayath ekka tharahai thamai eliyata enne. Oke anith paththa wennath puluwan.

    Hodama me ithin galapena ekakata yawana eka thamai.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    Good decision if and only if it applies to following as well. 👇🏼:yes:

    Any eligible citizen must be allowed to go other schools as well despite race and religion.

    Any citizen must be allowed to go any kind of public shrine such as mosques, churches etc.
    Ehema awilla thama palliye bomba thiyala giye.. sadly many are not open minded like us.. thambi think their allah is the best... Rest must die..

    When it comes to education.. religion/ race must not be a problem at all.. principle must be punished for having a mentality like that..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Ehema awilla thama palliye bomba thiyala giye.. sadly many are not open minded like us.. thambi think their allah is the best... Rest must die..

    When it comes to education.. religion/ race must not be a problem at all.. principle must be punished for having a mentality like that..

    පිහියෙන් අනිනවා, බෙල්ල කපනවා කියලා පිහිය තහනං කරන්නෙ නෑනෙ. ඒ වගේ තමයි. ඕනම ආගමක කෙනෙක්ට, ඕනම පොදු ආගමික ස්ථානයකට යන්න පුලුවන් වෙන්න ඕන.

    ඔය කියන්නෙ දේශපාලකයන්ගෙ අනුග්‍රහයෙන් කරපු ත්‍රස්තවාදී වැඩක්. ඒවට අදාළ ක්‍රියාමාර්ග වෙනම ගන්න ඕන. මොළේ තියෙන, මොළෙන් හිතන්න පුලුවන් ජනතාවක් හැදෙන්නෙ නැතුව “අතීසාරෙට අමුඩ ටයිප්” විසඳුම් හරියන්නෙ නෑ.
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    අහලා තියන විදියට විශාකා එකේ land එක doner කරපු කෙනාගේ ගේ අන්තිම කැමති පත්‍රයේ තියෙනවා ලු සිංහල buddhist ළමයින්ව විතරක් ගන්න ඕන කියලා.
    කෙනෙක් ගේ අන්තිම කැමති පත්‍රයෙ තියෙන තියෙන දේ law එකෙන් challenge කරන්න බෑ කියලා අහලා තියෙනවා.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මරදානේ සහිරා එකත් මුස්ලිම් විතරයි,ඕන ලමයෙකුට ඕන ඉස්කෝලෙකට යන්න අයිටිය තියෙන්න ඕනේ
    සින්හල ටීචර්ස්ලා ගොඩක් ඉන්නවා ඒකේ හැබැයි
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    මරදානේ සහිරා එකත් මුස්ලිම් විතරයි,ඕන ලමයෙකුට ඕන ඉස්කෝලෙකට යන්න අයිටිය තියෙන්න ඕනේ
    සිංහල නම් තම්බි ඉස්කෝල වලට යන්නේ නැති වෙයි. ඕකට කරන්න ඕන ජාතියක් පදනම් කරන තියෙන ඉස්කෝල අහෝසි කරන්න ඕන
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    කුරුණෑගල cristian school 2ක් තියෙයි...grade 5 school 150ක් දාලා margin pass උන කැතලික් ලමයෙකුයි 170 ගත්ත ලමයෙකුයි ගත්තොත් ගන්නේ අර කැතලික් ලමයා...
    ඒකට ප්‍රදාන බවුද්ද ඉස්කෝල 2 ආගම් ජාති මොකුත් නෑ...ලක්ස 3-4ක් වගේ donation(පගාවක්) එකක් කලොත් හිරේ ගිය එකෙක් උනත් ගන්නවා😆😆😆
     

    Yosemite Sam

    Well-known member
  • Mar 19, 2023
    374
    745
    93
    O/L wenakam iskole religion eka subject 1k widihata aniwaaryenma uganwanawa. Oke inna okkoma lamai buddhist nisa religion eka ugannana okkoma teachersla inne buddhism walata. Eka hindu lamayek aawahama dn ekko E lamaya buddhism igena ganna oni. Nathnm Hinduism ugannanna wenama patan ganna oni. Ethakota case 1k thiyenawa.

    Mn danna Catholic girlsla godak okata giya. Adahuwe Catholic unath iskoledi igena gaththe Buddhism. Wenama Catholic igannuwe naha religion ekak widihata. O/L liwweth Buddhism religion walata.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    School admissions based on religion should be banned. It only breeds extremists, irrespective whether you are buddhist, muslim or hindu
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අම්මා තාත්තා සිංහල බෞද්ධ නෙවෙයි නම් ළමයාව ඇයි විසාකා එකටම දාන්න ඔච්චර වුවමනාව :unsure:

    මිනිස්සු ආගම් ජාති කුල පක්ෂ වලට බෙදිලා රටවල් නගර ඉඩකඩම් ඉස්කෝල බෙදාගන්න දඟලන එක මෝඩ වැඩක්.

    එක්කෝ ලංකාවේ කිසිම ඉස්කෝලයක් ආගම්, ජාති, භාෂා අනුව වෙනසක් නොකර ළමයින්ව ඇතුලත්කරගන්න ඕනි. එතකොට නුවර බෞද්ධ ඉස්කෝල, කොළඹ කතෝලොක ඉස්කෝල, යාපනේ හින්දු ඉස්කෝල, දිගාමඩුල්ලෙ ඉස්ලාම් ඉස්කෝල කියලා තියෙන්න බෑ. ආගම පැත්තකින් තියලා දවස් 5 හැමෝටම එක විදියට උගන්නන්න ඕනි, ආගම ඕනි අයට දහම් පාසල් යන්න පුලුවන් ඉරිදාට.

    ඒත් ඕක ප්‍රායෝගිකව කරන්න බෑ "තමන්ට කැමති ආගමක් අදහන්න තියෙන නිදහස" නැති නොකර. එහෙනම් තියෙන විදියටම ඉස්කෝල ටික තියලා තමන්ට ගැලපෙන ඉස්කෝලෙට යන එකයි කරන්න ඕනි. එතකොට බෙදීමක් තිබුණත් අනවශ්‍ය ප්‍රශ්න නෑ. විසාකා එක ගැන බෞද්ධයෝ බලා ගනී, සහීරා එක ගැන ඉස්ලාම් අය බලාගනී, හින්දු විද්‍යාලේ ගැන හින්දු අය බලාගනී, කතෝලික ඉස්කෝල ගැන ඒ අය බලාගනී.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    මොන උට්ටක් ද ඒ

    මරදානේ සහිරා එකත් මුස්ලිම් විතරයි,ඕන ලමයෙකුට ඕන ඉස්කෝලෙකට යන්න අයිටිය තියෙන්න ඕනේ
    සිරාවට..


    ඒකට ප්‍රදාන බවුද්ද ඉස්කෝල 2 ආගම් ජාති මොකුත් නෑ...ලක්ස 3-4ක් වගේ donation(පගාවක්) එකක් කලොත් හිරේ ගිය එකෙක් උනත් ගන්නවා😆😆😆
    මොකද්ද ප්‍රදාන බවුද්ද ඉස්කෝල දෙක කියලා කිව්වේ ?


    සින්හල ටීචර්ස්ලා ගොඩක් ඉන්නවා ඒකේ හැබැයි
    නැත්නම් ඉතින් උන්ට ඉගෙනගන වෙන්නේ කුරානේ විතරයි 🥴