විශාලතම දූපත්

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ලොව විශාලතම දූපත් 10

    1.ග්‍රීන්ලන්තය-විශාලත්වය වර්ග කිලෝමීටර් 2,175,600







    2.නිව්ගිනියා-විශාලත්වය වර්ග කිලෝමීටර් 790,000





    3.බෝර්නියා-විශාලත්වය වර්ග කිලෝමීටර් 737,000





    4.මැඩගස්කරය-විශාලත්වය වර්ග කිලෝමීටර් 587,000





    5.බැෆන්-විශාලත්වය වර්ග කිලෝමීටර් 507,000





    6.සුමාත්‍රා-විශාලත්වය වර්ග කිලෝමීටර් 425,000






    7.හොන්ශු-විශාලත්වය වර්ග කිලෝමීටර් 228,000






    8.මහාබ්‍රිතානය-විශාලත්වය වර්ග කිලෝමීටර් 219,000






    9.වික්ටෝරියා-විශාලත්වය වර්ග කිලෝමීටර් 217,000





    10.එලිස්මීර්-විශාලත්වය වර්ග කිලෝමීටර් 196,000





    විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ ත්‍රෙඩ් 1කට ලොකු උදව්වක් Mr.tom අයිය දුන්න..එයා තමා මට ෆොටෝ අප්ලෝඩ් කරන හැටි කියල දුන්නෙ.නැත්තම් මට වෙන්නෙ වෙනද වගේ ෆොටෝ 5-5 හතරසැරයකට ෆොටෝ ටික දාන්න....:angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: rcccc and Rosantha

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    i766q8.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පෝස්ට් එක ගොඩක් වටිනවා සහෝ ස්තූතී
    ඒ වගේමම මම කරපු ගොඩක් පොඩි දෙයක්, ඔයාට මතක තිබුන එක ගැන හරි සතුටුයි. :)

    You must spread some Reputation around before giving it to kiripani again.
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    පෝස්ට් එක ගොඩක් වටිනවා සහෝ ස්තූතී
    ඒ වගේමම මම කරපු ගොඩක් පොඩි දෙයක්, ඔයාට මතක තිබුන එක ගැන හරි සතුටුයි. :)

    You must spread some Reputation around before giving it to kiripani again.

    thanks..ඒක පොඩි දෙයක් උනත් මට ලොකු දෙයක්...නැත්තම් ෆොටෝ 5 ගානෙ අප්ලෝඩ් කරන්න ඕනෙ තව කිලෝ බයිට් 96ට වඩා අඩු ඒව හොයන්න ඕනෙ වැඩ ගොඩායි..මේකට මං වැඩිය මහන්සි උනේ නෑ අයියෙ බොරු කියන්න ඕනෙ නෑනෙ.නිකන් ටෙස්ට් එකට වගේ දැම්මෙ කරන විදිය බලාගන්න