විශාලතම බබාලා 9

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
විශාලතම බබාලා 9

1# ජස්ලීන්-ජර්මනියේ විශාලතම බබා

a98716_big-baby_1-jasleen.jpg


වසර 2013දී මෙළොව එලිය දුටු ජස්ලීන් බරින් කිලෝග්‍රෑම 6.1ක් හා දිගින් අඟල් 22ක් වුනා.

2# ස්ටෙෆන් ලිට්ල්-ඕස්ට්‍රේලියාවේ විශාලතම බබා

a98716_big-baby_2-australia-heaviest.jpg


1963 උපන් ස්ටෙෆන් උපදින විට කිලෝග්‍රෑම් 7.399ක් වුනා. දැන් වයස 52ක් වන ඔහු සාමාන්‍ය උසක් හා උසට සරිලන බරකින්ද යුක්තයි.

3# ස්පේන්හි විශාලතම බබා

a98716_big-baby_3-maxime-marin.jpg


40ස් හැවිරිදි මවකට දාව උපන් මේ බිළිදාගේ බර කිලෝග්‍රෑම් 6.2ක් වුනා. මෙහි තවත් විශේෂ කාරණයක් නම් මවට දරුවා ප්‍රසූත කිරීමට කිසිදු වේදනා නාශකයක් අවශ්‍ය වී තිබුනේ නැහැ. ඇය ස්වභාවික විදියටම දරුවා ප්‍රසූත කර තිබුනා.

4# ජෝජ් කිංග්-එක්සත් රාජධානියේ විශාලතම බබා.

a98716_big-baby_4-george-king2.jpg


රාත්තල් 15කට ආසන්න බරක් ඇති මෙම දරුවා 2013දී බිහිවන මොහොත තෙක්ම මොහු එතරම් විශාල භවක් වෛද්‍යවරු වත් දැන සිට නැහැ. කෙසේ වෙතත් දරුවා ප්‍රසූත කිරීමේදී ඔහුගේ හිසෙන් පහළ කොටස එළියට නොපැමිණීම නිසා ඔහු අසාමාන්‍ය බව වෛද්‍යවරුන්ට වැටහුණු හෙයින් ඔවුන් තව සේවක මණ්ඩලය කැදවා කෙසේ හෝ දරුවා ගත් අතර ඒ වන විට එම කාර්‍ය සඳහා 20කට අධික ප්‍රමාණයක් වැඩ කරමින් සිට තිබෙනවා.
see the rest at
http://www.pattakatha.com/2015/10/biggest-babies-ever-born.html