විශාලතම_කාලතුවක්කුව_-_Gustav_Gun

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Gustav%2Bgun.JPG


largest-gun-ever-built-L-1ODIbX.jpeg


retyeryetrer.jpg





හැබැයි මට අහන්න ලැබුනා, පොලොව යට ඉඳලා 1km විතර බටයක් තියන, එක රටක ඉඳලා තවත් රටකට 100-200 km විතර යන්න පුලුවන් gun use කල කියලා. ඇත්තද දන්නැ...

anyway... very good thread.... rep added... :yes:
 
  • Like
Reactions: upulcla

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    හැබැයි මට අහන්න ලැබුනා, පොලොව යට ඉඳලා 1km විතර බටයක් තියන, එක රටක ඉඳලා තවත් රටකට 100-200 km විතර යන්න පුලුවන් gun use කල කියලා. ඇත්තද දන්නැ...

    anyway... very good thread.... rep added... :yes:


    Thanks for Every One........ + ( Rep +9 )
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    1930 හදපු එකක් ද තාම ලෝකේ විශාලතම තුවක්කුව :cool:
    +5 ;)


    දැන් guns පොඩි උනාට ඒවායේ ඉලක්කේ ගොඩක් සියුම්. precision එකට ගහන්න පුලුවන් ඒවා තියෙද්දී ලොකු ලොකු ඒවා හදන්න ඕන නැතුව ඇති.
     

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    mama hithanne thawamath mekathama wedima durak wedithiba kalathuwakkuwa. mewage ekak hadana,prawahanaya,saha nadaththuwa kriyathaka kireemath wiyadam adhika nisa mekata hoyagathha adeshakaya thama misiles.
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    එමෙන්ම අඩි 264 ක් ඝනකම කොන්ක්‍රීට් එකක් විනිවිද යන්න පුළුවන් හැකියාව තිබී ඇත. ?????