විශාලම මාලුවා

mulder123

Member
Aug 23, 2013
89
25
0

මීට අවුරුදු මිලියන 160 පමණ පෙර එනම් පොලොව මත ඩයිනසෝරයන් රජ කරමින් සිටි කාලයේ ඉතා විශාල මත්ස්ය විශේෂයක්(Leedsichthys) සාගර වල ජීවත්ව සිටි බවට තොරතුරු ලැබී ඇත. 19 වන සියවසේ අග පමන සිට මෙම මත්සයා ගැන තොරතුරු ලැබුනත් දුර්වල පොසිල ප්‍රමානය නිසා උගේ ප්‍රමානය නිශ්චය කිරීම අපහසු උනා. පසුව හමු වී ඇති සම්පූර්න ඇටසකිලක් මගින් මෙම මත්සයා සිතා සිටියාට වඩා දෙගුනයක් පමන විශාල බවයි සැලකෙන්නේ. මෙම මත්සයා අඩි 55 පමන දිගට වැඩී තිබෙනවාලු :shocked:
 
Last edited:
  • Like
Reactions: randitha chathumal

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
55 feet wenna be Megalodon sharks 52-120 feet digailu lokaye itapu darunama sathek thamai

800px-Megalodon_scale1.png


megalodon-out-of-blue.jpg


Megalodon.jpg


megalodon4.jpg



6a00e54eef1548883400e5535bb6d98833-800wi.jpg