විශාල එලියක් බෝධිය වෙත

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    විශාල එලියක් බෝධිය වෙත

    මචන්ලා බෝධි පූජාව අවසාන වෙද්දි දීප්තිමත් එලියක් බෝධිය වෙත පාත් උනා මොකද හිතන්නේ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Mahesh walathara

    Uba panadura paththeda inne? Man hithanne god trip eka gihin gedara enawa uba dakala thiyenne. :yes:

    දකුණු පලාතේ මචන් ජෝක් එකක් නෙවෙයි උල්කාපාතයක් නම් කට්ටිය දකින්න ඕන ඒකයි ගැටළුව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    දකුණු පලාතේ මචන් ජෝක් එකක් නෙවෙයි උල්කාපාතයක් නම් කට්ටිය දකින්න ඕන ඒකයි ගැටළුව

    Uth dakune ekek thamai machan
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මචන්ලා බෝධි පූජාව අවසාන වෙද්දි දීප්තිමත් එලියක් බෝධිය වෙත පාත් උනා මොකද හිතන්නේ

    බෝධිය ගාව හයි කොරලා තිබ්බ හැලජන් ලැම්ප් එක කඩාන වැටුනා කියලා හාමුදුරුවෝ බනින සද්දේ උඹට ඇහුනේ නැද්ද?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දේවතා එළි වෙන්න ඇති බන්. මාත් ඕවා දැකලා තියනවා. ඒත් මම ඕවා කාටවත් කියන්න යන්නෙ නෑ. සමහරු කියනවා උල්කා කියලා. ඒත් බන් බෝධියටම උල්කා එන්න විදියක් නෑනේ. මටත් අත් දැකීම් ගොඩක් තියනවා. 2017දි විතර දුෂ්කර පන්සලකට ගියා. කරන්ට් එකවත් නෑ. පන්සල උස කන්දක වගේ තැනක තිබ්බේ.එහෙ සති පිරිතක් තිබ්බා. මාත් අන්තිම දවසේ රෑ ගියා. එක පාරට මොනවද මන්දා එළි වගයක් යනවා දැක්කා. ඒ එළිඑන්නෙම බෝ ගහට​.ඒ පන්සලේ ලයිට්වත් නෑ. බෝ ගහටෆ්ලැෂර් ගහලත්නෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචන්ලා බෝධි පූජාව අවසාන වෙද්දි දීප්තිමත් එලියක් බෝධිය වෙත පාත් උනා මොකද හිතන්නේ

    ඔය scurvy ගේ Drone එක....වැඩිය හිතන්න එපා........
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    දේවතා එළි වෙන්න ඇති බන්. මාත් ඕවා දැකලා තියනවා. ඒත් මම ඕවා කාටවත් කියන්න යන්නෙ නෑ. සමහරු කියනවා උල්කා කියලා. ඒත් බන් බෝධියටම උල්කා එන්න විදියක් නෑනේ. මටත් අත් දැකීම් ගොඩක් තියනවා. 2017දි විතර දුෂ්කර පන්සලකට ගියා. කරන්ට් එකවත් නෑ. පන්සල උස කන්දක වගේ තැනක තිබ්බේ.එහෙ සති පිරිතක් තිබ්බා. මාත් අන්තිම දවසේ රෑ ගියා. එක පාරට මොනවද මන්දා එළි වගයක් යනවා දැක්කා. ඒ එළිඑන්නෙම බෝ ගහට​.ඒ පන්සලේ ලයිට්වත් නෑ. බෝ ගහටෆ්ලැෂර් ගහලත්නෑ.

    math dakala thiyanwa minisunta thanathana kiyala wadak na godak ayapiliganne nathi nisa