විශාල එලියක් බෝධිය වෙත
මචන්ලා බෝධි පූජාව අවසාන වෙද්දි දීප්තිමත් එලියක් බෝධිය වෙත පාත් උනා මොකද හිතන්නේ
මචන්ලා බෝධි පූජාව අවසාන වෙද්දි දීප්තිමත් එලියක් බෝධිය වෙත පාත් උනා මොකද හිතන්නේ
Mahesh walathara
Uba panadura paththeda inne? Man hithanne god trip eka gihin gedara enawa uba dakala thiyenne.![]()
දකුණු පලාතේ මචන් ජෝක් එකක් නෙවෙයි උල්කාපාතයක් නම් කට්ටිය දකින්න ඕන ඒකයි ගැටළුව
මචන්ලා බෝධි පූජාව අවසාන වෙද්දි දීප්තිමත් එලියක් බෝධිය වෙත පාත් උනා මොකද හිතන්නේ
dewata eliමචන්ලා බෝධි පූජාව අවසාන වෙද්දි දීප්තිමත් එලියක් බෝධිය වෙත පාත් උනා මොකද හිතන්නේ
මචන්ලා බෝධි පූජාව අවසාන වෙද්දි දීප්තිමත් එලියක් බෝධිය වෙත පාත් උනා මොකද හිතන්නේ
දේවතා එළි වෙන්න ඇති බන්. මාත් ඕවා දැකලා තියනවා. ඒත් මම ඕවා කාටවත් කියන්න යන්නෙ නෑ. සමහරු කියනවා උල්කා කියලා. ඒත් බන් බෝධියටම උල්කා එන්න විදියක් නෑනේ. මටත් අත් දැකීම් ගොඩක් තියනවා. 2017දි විතර දුෂ්කර පන්සලකට ගියා. කරන්ට් එකවත් නෑ. පන්සල උස කන්දක වගේ තැනක තිබ්බේ.එහෙ සති පිරිතක් තිබ්බා. මාත් අන්තිම දවසේ රෑ ගියා. එක පාරට මොනවද මන්දා එළි වගයක් යනවා දැක්කා. ඒ එළිඑන්නෙම බෝ ගහට.ඒ පන්සලේ ලයිට්වත් නෑ. බෝ ගහටෆ්ලැෂර් ගහලත්නෑ.