විශාල එලියක් බෝධිය වෙත

rasidass

Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    සමහර විට ඔබ දැක්ක දේ ඇත්තක් තියෙන්න පුඵවන්... කට්ටියට මතකද 2006 පූලි මාසයේදී විතර පිළිම වලින් බුදු රැස් විහිදුන එක? ඇත්තටම ඒ සිදුවීම මමත් ඇස් දෙකෙන්ම දැක්කා. එදා මම වැඩ කරපු තැන වැඩකට ගාල්ලේ යන්න උනා. එතකොට ගාල්ලේ බස් නැවතුමේ තිබුන ලොකු බුදු පිළිමය ලග මිනිස්සු ගොඩාක් එකතු වෙලා හිටියා. වයසක උදවිය සාදුකාර දෙනවා... මම ඒ ගැන කෙනෙකුගෙන් ඇහුවාම කිව්වා බුදු පිළිමයෙන් බුදු රැස් විහිදෙනවා කියලා... ඉතින් මාත් ගිහින් බැලුවා. වැඩේ ඇත්ත. බුදු පිළිමයේ තියන රැස් වලල්ල වටේටම පාට පාට රැස් විහිදීම ඇත්තටම මගේ ඇස් දෙකෙන් දැක්කා.. ඒ වෙලාවෙත් මම හිතුවේ ඒක මොකක් හරි දෙයක් කරලා මිනිස්සු රවට්ටන්න කෘතිමව හදපු කිරණයක් වෙන්න ඇති කියලා... ඒත් මම බස් එකේ එනකොට පාර දිගටම තිබුන හැම බුදුපිළිමයක් ගානේම මිනිස්සු එකතු වෙලා ඉන්නවා දැක්කා සමහර තැන් වල මිනිස්සු මහ හයියෙන් සාදු කාර දෙනවත් දැක්කා. මම කොළඹට ඇවිත් පිටකොටුවේ බෝධිය ලග බහිනකොට එතනත් මිනිස්සු ගොඩාක් පිරිලා හිටියා මේක බලන්න. පුදුමේ කියන්නේ ඒ බුදු පිළිමෙනුත් ගාල්ලෙදි දැක්කා වගේම රැස් විහිදෙනවා මම දැක්කා. ඒ වෙලාවෙනම් මට හිතුනා මේක බොරුවක් නෙවෙයි කියලා... ඊට පස්සේ මම නැවතිලා හිටපු කැලණිය බෝඩිමට යන්න 4 කණුවෙන් (පට්ටිය හන්දිය) බැහැලා යනකොට කැළණිය ස්ටේෂන් එක ලග තිබුන ලොකු බුදුපිළිමේ ලගත් මිනිස්සු පිරිලා හිටියා. එතනත් අර විදියටම රැස්විහිදෙනවා මම දැක්කා. පස්සේ බෝඩිමට ගිහින් කල්පනා කරද්දි මට හිදුනා මේක මොකක් හරි දෘෂ්ටි මායාවක් කියලා. ඒත් පහුවදා දිවයින පත්තරේ මුල් පිටුවෙම රැස් විහිදීම තියන බුදු පිළිමයක ලොකු ඡායාරෑපයක් දාලා තිබුනා. එදා දවසේ පිටකොටුවේ බුදු පිළිමෙන් රැස් විහිදීමක් නම් දැක්කේ නෑ.. ඊට පස්සේ කැළණියේ පිළිමය බැලුවා.ඒකෙත් කලින් දවසේ වගේ රැස් විහිදීමක් දැක්කේ නෑ... ඉතින් මම ලද අත්දැකීම අනුව නම් මෙතන විද්‍යාවට අහු නොවන පහදන්න බැරි දෙයක් වෙලා රැස් විහිදුනා... මගේ ඇස් දෙක මට විශ්වාසයි... ඒ දේ ඇත්තටම මම දැක්කා..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Possible causes:

    1. බෝධි පුජාවට වැඩම කරපු දෙය්යො සෙට් එකේ එකෙක් පොරගේ යානයෙන් දිවිය ලෝකෙට රිටන් වෙද්දී ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා බිමට පාත් උනා

    2. බෝධි පුජාවට ආව කෑලි බලන්න ගුවන් ගත කල ද්‍රෝනයේ බැටරි අහවර වීම නිසා කඩන් වැටුනා

    3. අලුත් අව්රුද්දට ගෙනා අහස් කූරක් ඉතුරු වෙලා තිබිල ගැමියෙක් එය අහසට යවන ලදී
     
    ඕකට පැහැදිලිකිරීමක් කළා ඒ කාලෙම. :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ ඔක්කොම මගේ සත්ය අත්දැකීම්

    පලමු අත්දෑකීම දැක්කේ පොඩි කාලේ..ඒ හදක් බෝදිය පැත්තට කඩා වැටෙනවා දැක්ක දර්ශනේ .ඒක වටකුරුයි . තප්පරයකින් නැති වුනා.මේකනම් දේවතා එලියක්ම තමයි .හදේ කහ පාටමයි තිබුනේ

    ඊට පස්සේ ඔය වගේ දෙයක් දැක්කේ දෙරණ රුවන්වැළිසෑ පිරිත්වල.නමුත් ඒවා දේවාතාඑලිද කියලා හරියටම කියන්න බැ.තැඹිලි පාටයි .දෙරණ පිරිත් බලන ඕන කෙනෙක්ට මේ එලිදෙක බලාගන්න පුලුවන්
    .:yes:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Possible causes:

    1. බෝධි පුජාවට වැඩම කරපු දෙය්යො සෙට් එකේ එකෙක් පොරගේ යානයෙන් දිවිය ලෝකෙට රිටන් වෙද්දී ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා බිමට පාත් උනා

    2. බෝධි පුජාවට ආව කෑලි බලන්න ගුවන් ගත කල ද්‍රෝනයේ බැටරි අහවර වීම නිසා කඩන් වැටුනා

    3. අලුත් අව්රුද්දට ගෙනා අහස් කූරක් ඉතුරු වෙලා තිබිල ගැමියෙක් එය අහසට යවන ලදී

    pavithra_ukගේ කතා වික්ටොරියානු අවජාතක කතෝලික කලුසුද්දන්ගේ මෝඩ ගොන් ජොක් බව සලකන්න:yes::yes::yes:
     
    Dec 31, 2018
    332
    22
    0
    කවුරුවත් විස්සාස කරන්නෑ මම දවසක් දැක්කා මහරෑ ජාමේ මම කක්කුස්සි එළි බහින්න යද්දි අහස උඩින් කිසිම හ්ම් සද්දයක් නැතිව ආලෝක විහිදුවමින් යන දෙයක්. රතු එළිය පමණයි නිකුත් වුනේ. කිසිම සද්දයක් නෑ. පොළවටත් නිකන් ලේසර් ආලෝක කදමභයක් වගේ වැදුණා. මේ මොකද්ද සින්හලු ? චන්ද්‍රිකාවක් වත්ද ? මේක ඇත්තම සිදුවීමක්.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ ඔක්කොම මගේ සත්ය අත්දැකීම්

    පලමු අත්දෑකීම දැක්කේ පොඩි කාලේ..ඒ හදක් බෝදිය පැත්තට කඩා වැටෙනවා දැක්ක දර්ශනේ .ඒක වටකුරුයි . තප්පරයකින් නැති වුනා.මේකනම් දේවතා එලියක්ම තමයි .හදේ කහ පාටමයි තිබුනේ

    ඊට පස්සේ ඔය වගේ දෙයක් දැක්කේ දෙරණ රුවන්වැළිසෑ පිරිත්වල.නමුත් ඒවා දේවාතාඑලිද කියලා හරියටම කියන්න බැ.තැඹිලි පාටයි .දෙරණ පිරිත් බලන ඕන කෙනෙක්ට මේ එලිදෙක බලාගන්න පුලුවන්
    .:yes:

    bp
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ ඔක්කොම මගේ සත්ය අත්දැකීම්

    පලමු අත්දෑකීම දැක්කේ පොඩි කාලේ..ඒ හදක් බෝදිය පැත්තට කඩා වැටෙනවා දැක්ක දර්ශනේ .ඒක වටකුරුයි . තප්පරයකින් නැති වුනා.මේකනම් දේවතා එලියක්ම තමයි .හදේ කහ පාටමයි තිබුනේ

    ඊට පස්සේ ඔය වගේ දෙයක් දැක්කේ දෙරණ රුවන්වැළිසෑ පිරිත්වල.නමුත් ඒවා දේවාතාඑලිද කියලා හරියටම කියන්න බැ.තැඹිලි පාටයි .දෙරණ පිරිත් බලන ඕන කෙනෙක්ට මේ එලිදෙක බලාගන්න පුලුවන් .:yes:

    ekak dilka
    anith eka kawda?
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    . . මමත් මේ වගෙ දේවල් එච්චර විශ්වාස කරන කෙනෙක් නෙවෙයි . ඒත් මමත් දැකලා තියනවා මෙහෙම දෙයක්. අපේ පන්සලේ ලොකු ගලක් තියනවා, ඒක උඩට නැග්ගාම ගොඩක් ඈතට පේනවා. දවසක් මම යාලුවෙක් එක්ක රෑ 7 ට විතර එතනට ගියාම අහසේ ගොඩක් පහතින් ගිනි ගොඩක් වගෙ එලියක් එක පාරට පොළවේ තිරස් අතට ගියා. ගස් වලටත් වෙන කඳු වලටත් පහතින්. ඒක මම විතරක් නෙවෙයි යාලුවත් ඒ වෙලාවෙම දැක්කා. අපි දන්න දැනුමෙන් පැහැදිලි කරන්න බෑ ඒ දැක්කෙ මොකක්ද කියලා.
     
    • Like
    Reactions: Cenon
    Dec 31, 2018
    332
    22
    0
    නියමුවන් රහිත යානා. රේඩාර් වලට හසු නොවී ගමන් කිරීමේ හැකියාවත් සහ ලංකාව නොවන රටවල විදේශ ඔත්තු සේවය සඳහා මේවා යොදා ගැනේ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    math dakala thiyanwa minisunta thanathana kiyala wadak na godak ayapiliganne nathi nisa

    වැඩිය ඕනේ නෑ මේකේ ඉන්න රැඩිකල් කියාගත්තු උන් පේනවනේ. උන් හිතන්නේ මේ ලෝකේ තියෙන්නේ ඇහැට පේන දේ විතරයි කියල :lol: