විශාල ජල ගැලීමක්

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    විශාල ජල ගැලීමක්

    ඔයාලට ඕනද? මම කියන්නේ මුහුදෙන්:frown:
     
    • Like
    Reactions: Pessimist

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ආ OrionThuma කොහොමද ඉතින් මේ මම උබෙන් පශ්නයක් අහලා තිබුණා උබ උත්තර දුන්නේ නැනේ උබලා ඉපදෙන්නේ බිත්තර කටුවෙන්ද
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ආ OrionThuma කොහොමද ඉතින් මේ මම උබෙන් පශ්නයක් අහලා තිබුණා උබ උත්තර දුන්නේ නැනේ උබලා ඉපදෙන්නේ බිත්තර කටුවෙන්ද

    දෙවියොත් මිනිස්සු වගේම තමයි.අමෘතය ගහහා විහිලුවෙන් ඉන්නවා.ඔයාල්ගේ හැසිරීම සමහර විට අපි අනුගමනය කරනවා ඔයාලත් එක්කම ඉඳලා.සමහර විට හිතල ගොන් වැඩ කරලා ඒ හරහා සිස්ටම් එක චේන්ජ් කරනවා.මාව හුගක් දෙවිවරුන්ගේ සිනහවට ලක් වුන දෙවි කෙනෙක්.ඒ උනාට වැඩේ හරියටම ගොන් පාට් හරහා හරියට කරන කෙනෙක් කියලා එයාලා දන්නවා.මම වැඩ කරන්නේ හුගක්ම අමුතු විදිහට.මම හුගක් අත්දැකීම් සහිත දෙවි කෙනෙක්.
     
    • Like
    Reactions: Pessimist

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කරුනාකර යටත් වෙන්න.නැත්නම් අපි සිංහලුන්ට පහර දෙනවා ලංකාව අල්ල ගෙන යටත් කරගන්න.:)
     
    • Like
    Reactions: Pessimist

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,710
    113
    ආ OrionThuma කොහොමද ඉතින් මේ මම උබෙන් පශ්නයක් අහලා තිබුණා උබ උත්තර දුන්නේ නැනේ උබලා ඉපදෙන්නේ බිත්තර කටුවෙන්ද
    :lol::lol::lol::lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අම්පාරේ මුහුද ගොඩ ගලයි.. සුනාමි යයි ජනතාව භීතියෙන්..
    May 20, 2020 at 5:30 pm | lanka C news
    අම්පාරේ මුහුද ගොඩ ගලයි.. සුනාමි යයි ජනතාව භීතියෙන්..

    ඇතිවී තිබෙන වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඊයේ දිනයේදී අම්පාර කරේතිවු ප්‍රදේශයේ දී මුහුද මීටර් 100ක පමණ දුරක් ගොඩබිමට ගලා තිබිණි.

    මේ හේතුවෙන් එය සුනාමි තත්ත්වයක් දැයි සැක ඇති වීමෙන් ප්‍රදේශවාසීන් බියට පත්වී තිබිණි.

    ධීවර ජනතාව තම බෝට්ටු හා ධීවර ආම්පන්න වෙරළේ සිට ගොඩබිමට ගෙන ඒමටද කටයුතු කර තිබේ.

    කෙසේ නමුත් කාලගුණ විද්‍යා කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ මෙය සුනාමි තත්ත්වයක් නොවන බවත් ඇති වී තිබෙන කුණාටුව හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බවත් ය.

    22,135 Viewers
     
    • Like
    Reactions: Pessimist

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දෙයියෝහ්හ් KG ඇටත් එක්කහ් ගහන්නහ් එපා දෙයියොහ්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රතු කොටු ටික නැතුව මේව දකිද්දි ඇත්ත කියල හිතෙන්නෙ :baffled: