ඉදිරි මහමැතිවරණ ය ට පොදුවේ සියලු පක්ෂ එකතුවෙන් ඉතිහාසයේ දැවැන්තම සන්ධානයක් ඇතිවීමට නියමිතය .
බොහෝ දුරට දැනට විපක්ෂයේ සිටින සියලුම පක්ෂ එකමුතුවෙන් මෙය නිර් මානය වීමට නියමිතය.
පොහොට්ටුව සහ තරුව පමණක් මේ වනවිට සිය මතය ඉදිරිපත් කොට නැත.
බලා සිටිමු!

me welawe hatiyata ganna ona theerane jeppo thamai )