විශාල සන්ධානයක්?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,401
    14,336
    113
    පෘථිවිය
    ඉදිරි මහමැතිවරණ ය ට පොදුවේ සියලු පක්ෂ එකතුවෙන් ඉතිහාසයේ දැවැන්තම සන්ධානයක් ඇතිවීමට නියමිතය .

    බොහෝ දුරට දැනට විපක්ෂයේ සිටින සියලුම පක්ෂ එකමුතුවෙන් මෙය නිර් මානය වීමට නියමිතය.

    පොහොට්ටුව සහ තරුව පමණක් මේ වනවිට සිය මතය ඉදිරිපත් කොට නැත.

    බලා සිටිමු!
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තිස්ස අත්තනායකත් ඒකෙ ඉන්නවද?

    Cookie Monster Appa GIF by Kim's Convenience
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    243
    399
    63
    පිම්පියෝ හිතන් ඉන්නේ මුන් බලුපුට්ටු දැම්මම ජනතාවත් ඔය පුන්ඩේ පුට්ටුවට හුරේ දායි කියල. උක බෝර් කරලා යවන්න ඕන ඔක්කොම වේස කැරියොන්ගේ...
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඉදිරි මහමැතිවරණ ය ට පොදුවේ සියලු පක්ෂ එකතුවෙන් ඉතිහාසයේ දැවැන්තම සන්ධානයක් ඇතිවීමට නියමිතය .

    බොහෝ දුරට දැනට විපක්ෂයේ සිටින සියලුම පක්ෂ එකමුතුවෙන් මෙය නිර් මානය වීමට නියමිතය.

    පොහොට්ටුව සහ තරුව පමණක් මේ වනවිට සිය මතය ඉදිරිපත් කොට නැත.

    බලා සිටිමු!
    palayan ban SJB Ranil ekka ekathu wenne na kiyala ada Rajithaya kiwwe
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    කෞරු ආවත් මාළිමාවට බහුතරය යන එක නවත්තන්න බැ බන් ... 2/3 නම් ගන්න එක ශුවර් නැ ඉතින් ... බලමු බලමු සන්ධානයක් ආවොත් එකට තියල ඇරිය හැකි සේරටම
    🤥🤥🤥
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,217
    50,538
    113
    සේදවත්ත
    හොරු ටික ඔක්කොම එක පැත්තක ට අවම එලවන්න ලේසියි.

    මුන් මේ තරම් desparate ද බං. JVP මාරයි නේ බං.
    බැරිද උබට උන්ට ට්‍රැමඩෝල් දෙන්න . පිස්සුව හොද වෙන්න . 😋