විශාල_ගැටුමක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
SwordFight.gif




මහින්ද කැමති නැහැ ගෝඨාබය රාජපක්ෂ චන්දය ඉල්ලන්න එනවට.
යුව රජකම නාමල් රාජපක්ෂට ලබා දෙන්න ප්ලෑන් එක. ශිරති ගෑනිත් මහින්දට දැන් බොරේ දානවා ඇති.

මිග් ඔස්තාර නොහොත් ගෝඨාභයට මහින්ද තරම් මිනිස්සුන්ව අන්දන්න බැහැ. ඝෝටා දිනුවත් මිනිස්සු අතර ඉක්මනින් පිරිහෙනවා. මේ වන විත ගෝඨාබය ට එරහිව සැඟවුණු අන්තර්ජාල මඩ ප්‍රචාරයන් මහින්ද විසින් දියත් කරමින් සිටියි.

අනාගතේ රාජපක්ෂ පවුල් අතර විශාල ගැටුමක් බලාපොරොත්තු වන්න.
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඊයේ රෑ කොයි පටවද්දී ද වික්කාමසිංහ ඔය ටික කිව්වේ? :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    දැන් පොනිල් දිගටම ඉන්නව කියන්නේ නාමල නෙවි රෝසි ආච්චි ඉල්ලුවත් උඩින්ම දිනුම්
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    මහින්ද කැමති නැහැ ගෝඨාබය රාජපක්ෂ චන්දය ඉල්ලන්න එනවට.
    යුව රජකම නාමල් රාජපක්ෂට ලබා දෙන්න ප්ලෑන් එක. ශිරති ගෑනිත් මහින්දට දැන් බොරේ දානවා ඇති.

    උබ මහින්දගේ අනියම් බිරිදද? මෙච්චර පෞද්ගලික සිතුම් පැතුම් දන්නෙ?
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මෙතන තියෙන්නේ මුගේ ජාතකේ ප්‍රශ්නයක්. මූ තනිකරම චීත්තයක්. ගෑණු වතුර ගෙන්න ටැප් එක ලඟට ගියාම ඔය වගේ දේවල් තමයි කතා වෙන්නේ, කිසිම පාදකයක් හෝ සාධකයක් නෑ ඔහේ කියවනවා. මූ මේ වගේ මඩ ගැහුවාට, කිරියේ කිසිම කෙනෙක් කාටවත් මඩක් ගහන්නෑ. හැබැයි මූට උත්තර දෙනවා. මුං තමයි ගංජා ගහලා, දාගැබ් වලට කුණු පුරවන්න කතා කරන්නේ