අක්කාගේ දරුවා ලෙඩ වෙලා.
ඊයේ රෑ Admit කළා.
රෑ එළිවෙනකම් වාට්ටුවේ අවදියෙන් හිටියා එක දොස්තර කෙනෙක්.
මමත් එළිවෙනකම් හිටියා.
උදේ හැමෝම Duty Off වෙලා ගියා.
අර දොස්තර විතරක් ගිහින් විනාඩි 30න්
ආපහු ඇවිත් වැඩ.
අක්කා ගිහින් කතා කළා.
එළිවෙනකම් ඉඳලත් ආපහු අද දවසේත් වැඩලු. රෑ එළිවෙනකන් හිටියා කියලා එකක් නෑලු. ඒ දොස්තර එයාගේ දරුවා සතියකින් දැකලා නෑලු.
මොන පවක්ද බං ඒ..
අවුරුදු 5ක් එක දිගට එහෙම කරන්න වෙනවලු.
ඔහොම කරන්න වෙන්නේ විශේෂඥ වෙන්න යන අයටලු.
මම කල්පනා කළේ මෙහෙම අමු කට්ටක් කාලා මේක කොරගන්න එකෙක් අලුතෙන් හැදෙන්න රටකට කොච්චර කල් යාවිද කියලා..
පොඩි දොස්තරලා වගේ අයනම් පුද්ගලික විශ්වවිද්‍යාලවලින් හරි හැදුවත් මෙයාලා එහෙම හදන්න බෑනේ බං.
අනික හැම දොස්තරම එකයි කියන එක නම් පොයිය. මේ වගේ අය දරුවෝ ගැන හැමදේම දන්නවා බං. උන් බලන් හිටියා වගේ ප්‍රශ්න අහන්නේ. අපි පණ බයේ දරුවා එක්ක ගියේ.
බොරු කියන්න ඕන නෑ, ඒ දොස්තර එක්ක දරුවා අද උදේ හිනා වේවි ඉන්න විදිහ දැක්කම තමයි හිත ඩිංගක් නිදහස් වුණේ.
මචං, මේ ඉන්න එවුන් මොන රෙද්දක් නිසා හරි රටෙන් යන එකෙන් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට නේද කෙළවෙන්නේ...
මට උදේ මාර කම්පාවක් දැනුනා බං.
අපි මොකද්ද මේ කරගන්න යන්නේ කියලා.
( වාට්ටුවේ තව දොස්තරලා දෙන්නෙක් හිටියා. හැබැයි මේ දොස්තර තමයි දරුවා විලාප තියලා අඬද්දී අම්මාටත් කලින් දරුවා බැලන්ස් කළේ. උන් ඒකට කැම්රී දක්ෂයි බං. ක්ෂණික දරුවෝ නලවනවා. දුවලා පැනලා පට ගාලා වැඩත් කළා. දරුවාට ඩෙංගු නිසා එක්කගෙන ගියේ.)