ඔයා ඉතින් ඔය මටනේ කියන්නේ.pissuda awrudu 10-12 igena ganna one. specialize krnna monawa hri.
@pitiye.appu උඹ හැමදාම මාව මෙන්ශන් කර කර හැමිනෙන වෙලේ උඹ අන්තිමට දැනන් හිටපු මගේ designation එක මූට කියපන්.
ඔයා ඉතින් ඔය මටනේ කියන්නේ.pissuda awrudu 10-12 igena ganna one. specialize krnna monawa hri.
ස්තුති මිත්‍රයා.විවාහ රෙජිස්ට්‍රාර් කරන කෙනා.
පන්සලේ ලොකු හාමුදුරුවොන්ගෙන් බෙහෙත් ගන්න ගියාමඩොක්කුන්ගෙන් ඩෙංගු වලට බේත් ගන්නෙ අමු ගවයො තමයි හිටං
මේ උඹ කියන්නේ විශේෂඥ දොස්තර වෙන විදියද..?Postgraduate exam එකක් කරන්න එක්සෑම් පාස් උනු ගමන්, මුලින්ම හම්බෙන පෝස්ට් එක registrar. අවුරුදු 3 ක් රෙජිස්ට්‍රාර් විදියට ඉඳලා එක්සෑම් පාස් උනාම පෝස්ට් එක Senior registrar. අවුරුද්දක SR training එකෙන් පස්සේ ඇක්ටින් කන්සල්ටන්ට් රට ගිහින් අවුරුද්දක් හෝ දෙකක් overseas training කරන් ආවම consultant.
කව්ද ශර්ලොක් හෝම්ස් ද ?ස්තුති මිත්‍රයා.
මගේ ගෙදර දොරට තට්ටු කළ කෙනා උඹේ ගෙදර දොරටත් තට්ටු කරන දවස දුර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඒක නම් ඇත්ත බං.කන්න ඕන කට්ට නන් අප්‍රමානයි
උනාට පස්සෙ කන්න ඕන කට්ටත් අප්‍රමානයි, එක අපිට තෙරෙන්නෙ නැ
මගෙ නෑයෙක් ඉන්නව, පොර සර්ජන්
උදෙත් වැඩ, රෑත් වැඩ
මහ රෑත් යනව පොර ඔපරෙට් කරපු ලෙඩ්ඩු ගැන බලන්න
හම්බ කරනව තමා,එත් ඉතින් නො ලයිෆ්
පොරට ලැට් එකෙත් නින්ද යනව
එක පාරක් ඇක්සිඩන්ට් උනා නින්ද ගිහිල්ල ගේ ලගම
හෙන බක්තියෙන් ඉන්නෙ පොර, මිනිස්සු බේරනව කියල
මිනිස්සු ඇවිල්ල පොරට වදිනව
අති දක්ස බුවෙක්, , මූන පිච්චුන කේල්ලො, අසිඩ් ගහපුව එහෙම පුලුවන් තරම් ශෙප් කරල හදනව
ප්ලාස්ටික් සර්ජන්,
පොරගෙ ලැප් එක දැක්ක එහෙම පොටොස්
හම්මො...
එළ මචං.කව්ද ශර්ලොක් හෝම්ස් ද ?
ඔව්.මේ උඹ කියන්නේ විශේෂඥ දොස්තර වෙන විදියද..?
ඔයා ඉතින් ඔය මටනේ කියන්නේ.
@pitiye.appu උඹ හැමදාම මාව මෙන්ශන් කර කර හැමිනෙන වෙලේ උඹ අන්තිමට දැනන් හිටපු මගේ designation එක මූට කියපන්.
තවම නෑ. මම උඩ කියපු ස්ටෙප්ස් වල අන්තිම ස්ටෙප් එකේ ඉන්නේ. ඒත් ලංකාවට එන එකක් නෑ ආයේ.ඔයා විශේෂඥ දොස්තර කෙනෙක් ද සහෝ..?
![]()
Respect යාළුවා.ඔව්.
ඕවා නම් මොනාද බං. මම පැය 43 ක් එක දිගට ඇහැරන් ඉඳලා තියෙනවා නිදියන්නේ නැතිව පොඩ්ඩක්වත්. ඒ පැය 43 ඇතුලේ සීසර් 16 ක් කරලා අන්තිමට. අන්තිම හරිය කරද්දි මගේ අතේ ඇඟිලි කැපිලා surgical stiches වලට. කෙනෙක් PG කරන්නේ තමුන්ගේ කැමැත්තෙන් මිසක් අනිවාර්‍යයෙන්ම කලයුත්තක් නෙමේ නිසා එයා ඒ කැප කිරීම කරන්න බැඳිලා ඉන්නවා.
අයියෝ..තවම නෑ. මම උඩ කියපු ස්ටෙප්ස් වල අන්තිම ස්ටෙප් එකේ ඉන්නේ. ඒත් ලංකාවට එන එකක් නෑ ආයේ.


හොඳටම උණ බං.අඩෝ පොඩි එකාට මොකද ? උණක් හෙම්බිරිස්සාවක්ද ?
කියලා වැඩක් නෑ බං.උබ මාමා නේ ? මාත් මාමා කෙනෙක් විදිහට nephew ලට තියෙන ආදරේ තේරෙනවා.![]()
ඌ කොන්දොස්තර කෙනෙක්.ඔයා විශේෂඥ දොස්තර කෙනෙක් ද සහෝ..?
![]()

අඩෝ මාමලට විතරයි ඒක තේරෙන්නෙ. උගෙ තාත්තට වඩා ආදරෙයි මම උන්ට. අනේ මන්ද බන්.හොඳටම උණ බං.
වෙව්ලනවා.
ඩෙංගු කියලා තමයි කිව්වේ.
මදුරුවෝ බං වැස්ස නිසා..
ඊයේත් එළිවෙනකන් වැස්ස.
කියලා වැඩක් නෑ බං.
පොඩි එකාට උගේ අම්මාට වඩා ආදරෙයි මට..
------ Post added on Jul 25, 2023 at 11:00 AM

මේ රටට ඕනෑවටත් වඩා ණය ගෙවලා තියෙනවා සහෝදරයා, දැන් නම් රට ගැන තියෙන්නේ අප්පිරියාවක් සහ කළකිරීමක්.Respect යාළුවා.
ඉස්සර නම් දොස්තරලාට බැන්නා. දැන් මේකේ බරපතල බව තේරෙනවා.
පුළුවන් නම් ලංකාවෙන් යන්න එපා.
මේ රටේ ඉන්නවා පුදුම විදියට අසරණ වුණ මිනිස්සු.
අයියෝ..
මම මේ යන්න එපා කියලා කිව්වා විතරයි..
------ Post added on Jul 25, 2023 at 10:59 AM