විශේෂඥ දොස්තර කෙනෙක් වීම.

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    pissuda awrudu 10-12 igena ganna one. specialize krnna monawa hri.
    ඔයා ඉතින් ඔය මටනේ කියන්නේ.

    @pitiye.appu උඹ හැමදාම මාව මෙන්ශන් කර කර හැමිනෙන වෙලේ උඹ අන්තිමට දැනන් හිටපු මගේ designation එක මූට කියපන්.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    විවාහ රෙජිස්ට්‍රාර් කරන කෙනා.
    ස්තුති මිත්‍රයා.
    මගේ ගෙදර දොරට තට්ටු කළ කෙනා උඹේ ගෙදර දොරටත් තට්ටු කරන දවස දුර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
     
    • Like
    Reactions: harshana123

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    Postgraduate exam එකක් කරන්න එක්සෑම් පාස් උනු ගමන්, මුලින්ම හම්බෙන පෝස්ට් එක registrar. අවුරුදු 3 ක් රෙජිස්ට්‍රාර් විදියට ඉඳලා එක්සෑම් පාස් උනාම පෝස්ට් එක Senior registrar. අවුරුද්දක SR training එකෙන් පස්සේ ඇක්ටින් කන්සල්ටන්ට් රට ගිහින් අවුරුද්දක් හෝ දෙකක් overseas training කරන් ආවම consultant.
    මේ උඹ කියන්නේ විශේෂඥ දොස්තර වෙන විදියද..?

    මම ඔච්චර දේවල් දන්නේ නෑ.

    මම ඇස් දෙකෙන් දැක්කේ නම් ඒ දොස්තර එළිවෙනකම් කාපු කට්ට සහ ආපහු උදේ ඇවිල්ලා ලස්සනට පොඩි එවුන් එක්ක හිනා වෙවී වැඩ කළ එක.

    ( වැදගත්ම දේ ඒ දොස්තර තමන්ගේ Stress එක පිටට පෙන්නන්නේ නැතිව පොඩි එවුන් එක්ක ඉන්න විදිය)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    ස්තුති මිත්‍රයා.
    මගේ ගෙදර දොරට තට්ටු කළ කෙනා උඹේ ගෙදර දොරටත් තට්ටු කරන දවස දුර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
    කව්ද ශර්ලොක් හෝම්ස් ද ?
     
    • Like
    Reactions: Phone Hora

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    කන්න ඕන කට්ට නන් අප්‍රමානයි
    උනාට පස්සෙ කන්න ඕන කට්ටත් අප්‍රමානයි, එක අපිට තෙරෙන්නෙ නැ

    මගෙ නෑයෙක් ඉන්නව, පොර සර්ජන්
    උදෙත් වැඩ, රෑත් වැඩ
    මහ රෑත් යනව පොර ඔපරෙට් කරපු ලෙඩ්ඩු ගැන බලන්න

    හම්බ කරනව තමා,එත් ඉතින් නො ලයිෆ්
    පොරට ලැට් එකෙත් නින්ද යනව

    එක පාරක් ඇක්සිඩන්ට් උනා නින්ද ගිහිල්ල ගේ ලගම

    හෙන බක්තියෙන් ඉන්නෙ පොර, මිනිස්සු බේරනව කියල
    මිනිස්සු ඇවිල්ල පොරට වදිනව

    අති දක්ස බුවෙක්, , මූන පිච්චුන කේල්ලො, අසිඩ් ගහපුව එහෙම පුලුවන් තරම් ශෙප් කරල හදනව
    ප්ලාස්ටික් සර්ජන්,

    පොරගෙ ලැප් එක දැක්ක එහෙම පොටොස්
    හම්මො...
    ඒක නම් ඇත්ත බං.
    මමත් දොස්තරලාට නැති වෙන්න බැනලා තියෙනවා. ඊයේ මේ රජයේ රෝහලකට ගියේ අවුරුදු ගානකින්.
    ඊයේ දැක්ක දේවල් එක්ක දැන් නම් දැනෙන්නේ කම්පාවක් බං.

    ඒ දොස්තර නැති වෙන්න අපි තවම පපුවේ ගින්නෙන් නේද, අර අහිංසක දරු පැටියා තවම විලාප තියලා අඬනවා නේද කියලා මතක් වෙනවා.

    කව්ද ශර්ලොක් හෝම්ස් ද ?
    එළ මචං. 👍
    ------ Post added on Jul 25, 2023 at 10:55 AM
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මේ උඹ කියන්නේ විශේෂඥ දොස්තර වෙන විදියද..?
    ඔව්.
    ඕවා නම් මොනාද බං. මම පැය 43 ක් එක දිගට ඇහැරන් ඉඳලා තියෙනවා නිදියන්නේ නැතිව පොඩ්ඩක්වත්. ඒ පැය 43 ඇතුලේ සීසර් 16 ක් කරලා අන්තිමට. අන්තිම හරිය කරද්දි මගේ අතේ ඇඟිලි කැපිලා surgical stiches වලට. කෙනෙක් PG කරන්නේ තමුන්ගේ කැමැත්තෙන් මිසක් අනිවාර්‍යයෙන්ම කලයුත්තක් නෙමේ නිසා එයා ඒ කැප කිරීම කරන්න බැඳිලා ඉන්නවා.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඔයා ඉතින් ඔය මටනේ කියන්නේ.

    @pitiye.appu උඹ හැමදාම මාව මෙන්ශන් කර කර හැමිනෙන වෙලේ උඹ අන්තිමට දැනන් හිටපු මගේ designation එක මූට කියපන්.

    ඔයා විශේෂඥ දොස්තර කෙනෙක් ද සහෝ..?
    🙏
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඔව්.
    ඕවා නම් මොනාද බං. මම පැය 43 ක් එක දිගට ඇහැරන් ඉඳලා තියෙනවා නිදියන්නේ නැතිව පොඩ්ඩක්වත්. ඒ පැය 43 ඇතුලේ සීසර් 16 ක් කරලා අන්තිමට. අන්තිම හරිය කරද්දි මගේ අතේ ඇඟිලි කැපිලා surgical stiches වලට. කෙනෙක් PG කරන්නේ තමුන්ගේ කැමැත්තෙන් මිසක් අනිවාර්‍යයෙන්ම කලයුත්තක් නෙමේ නිසා එයා ඒ කැප කිරීම කරන්න බැඳිලා ඉන්නවා.
    Respect යාළුවා.
    ඉස්සර නම් දොස්තරලාට බැන්නා. දැන් මේකේ බරපතල බව තේරෙනවා.

    පුළුවන් නම් ලංකාවෙන් යන්න එපා.
    මේ රටේ ඉන්නවා පුදුම විදියට අසරණ වුණ මිනිස්සු.
    🙏🙏

    තවම නෑ. මම උඩ කියපු ස්ටෙප්ස් වල අන්තිම ස්ටෙප් එකේ ඉන්නේ. ඒත් ලංකාවට එන එකක් නෑ ආයේ.
    අයියෝ..
    මම මේ යන්න එපා කියලා කිව්වා විතරයි..
    ------ Post added on Jul 25, 2023 at 10:59 AM
     
    • Like
    Reactions: Any.key

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    අඩෝ පොඩි එකාට මොකද ? උණක් හෙම්බිරිස්සාවක්ද ?
    හොඳටම උණ බං.
    වෙව්ලනවා.

    ඩෙංගු කියලා තමයි කිව්වේ.

    මදුරුවෝ බං වැස්ස නිසා..
    ඊයේත් එළිවෙනකන් වැස්ස.

    උබ මාමා නේ ? මාත් මාමා කෙනෙක් විදිහට nephew ලට තියෙන ආදරේ තේරෙනවා. :):love:
    කියලා වැඩක් නෑ බං.
    පොඩි එකාට උගේ අම්මාට වඩා ආදරෙයි මට..
    ------ Post added on Jul 25, 2023 at 11:00 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    හොඳටම උණ බං.
    වෙව්ලනවා.

    ඩෙංගු කියලා තමයි කිව්වේ.

    මදුරුවෝ බං වැස්ස නිසා..
    ඊයේත් එළිවෙනකන් වැස්ස.


    කියලා වැඩක් නෑ බං.
    පොඩි එකාට උගේ අම්මාට වඩා ආදරෙයි මට..
    ------ Post added on Jul 25, 2023 at 11:00 AM
    අඩෝ මාමලට විතරයි ඒක තේරෙන්නෙ. උගෙ තාත්තට වඩා ආදරෙයි මම උන්ට. අනේ මන්ද බන්. :P
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Respect යාළුවා.
    ඉස්සර නම් දොස්තරලාට බැන්නා. දැන් මේකේ බරපතල බව තේරෙනවා.

    පුළුවන් නම් ලංකාවෙන් යන්න එපා.
    මේ රටේ ඉන්නවා පුදුම විදියට අසරණ වුණ මිනිස්සු.
    🙏🙏


    අයියෝ..
    මම මේ යන්න එපා කියලා කිව්වා විතරයි..
    ------ Post added on Jul 25, 2023 at 10:59 AM
    මේ රටට ඕනෑවටත් වඩා ණය ගෙවලා තියෙනවා සහෝදරයා, දැන් නම් රට ගැන තියෙන්නේ අප්පිරියාවක් සහ කළකිරීමක්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඔය registrar කෙනෙක් වෙන්න ඕන. එයත් student කෙනෙක් වගේ.

    ඔයිටත් වඩා වැඩිපුරම කට්ට කන සෙට් එක තමා interns ලා(house officer) අමුම කට්ටක් ඒක. අවුරුදු දවසටවත් නිවාඩු නෑ. පැය 24 ම වැඩ. පඩිත් සොච්චමයි. මොන කරුමයක්ද කියල හිතෙනවා.