විශේෂඥ දොස්තර කෙනෙක් වීම.

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    708
    2,050
    93
    33
    පට්ටපල් බොරුවක් ඕක. Registrar පීරියඩ් එක අවුරුදු 3 යි. ඒකෙනුත් 3 න් වෙනි අවුරුද්ද ගොඩක් වෙලාවට පාඩම් කරගන්න තියෙන නිසා light appointments තියෙන්නෙ. පලවෙනි අවුරුදු දෙක විතරයි ඔහොම පරිප්පු කන්න වෙන්නේ. අන්තිම එක්සෑම් එක පාස් වෙලා Senior Registrar කාලේ චිල් එකේ ඉන්න පුලුවන් ඊට පස්සේ
    වාත appointment එකක් set වුණොත් කියන තරම් chill නෑ නේද? Paediatric වලත් LRH වල මැඩම් කෙනෙක්ගේ කෙණෙහිලිකම් නිසා Registrar කෙනෙක් degree අත ඇරිය නේද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    තෝ ඊයෙ ටෙලිග්‍රෑම් බොටෙක්ගෙන් ගෑනුංගෙ රෙදි ගලව ගලව නේද හිටියෙ :unsure:
    Minissunta kata karanna igenaganna bro. Tho, thopi, nuba, nubala wage kata karanne nethuwa lancer ekak tiyenawa kiyannath lejjai 😢
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඉතින් බන් ඌ ඔය ෆීල්ඩ් එක තෝරාගන්නේ ඒකට කැමති නිසානේ. කවුරුවත් බලෙන් ඕකට තල්ලු කරන්නේ නැනේ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මටත් උනු සිද්දියක් comment කරන්න හිතුන
    මගෙ මාස ගනනක පොඩි එකා අජීර් ණයක් හැදිලා lose motion නවත්තගන්න බැරිව කොළඹ ලොකුම රජයේ ළමා රෝහලට ඇතුලත් කලා
    එත් දවස් දෙකක් ගිහිල්ලත් blood test කරලා නැහැ සේලයින් දුන්නත් පොඩි එකා කටුව ගලවගන්න නිසා සේලයින් දෙන්නත් බැරි උනා
    පස්සෙ කරන්න දෙයක් නැති තැන වෙනම specialist කෙනෙක් private channel කරලා blood test කරවගෙන private hospital එකකට කරන්න් උනා health condition එක හොද නැති නිසා
    එතනිනුත් දෙන්නෙ saline / medicine විතරයි. ඒත් උන් දාපු dressing එක quality දාපු නිසා පොඩි එකාට කටුව ගලවගන්න බැහැ.

    එකම cannula dressing එක ඒත් නොසැලකිල්ල නිසා Government hospital එකෙදි quality එක බැහැල
    government hospital එකේදි පෙන්නල blood test කරන්න වෙයි නෙ කියල අහපුවම ඕනෙ නෑ කියපු ඩොකාම එදා හවසම private testing කරගෙන පෙන්නන් ගියම එතන ඉදල report බලලා කියනව දැන්ම කරගෙන hospital admit කරන්න poor health condition කියල

    Test එකක් කරන්න තියෙන කම්මැලි කම සහ හරියට dressing එකක් දාන්න ඕනි කමක් නැති කම නිසා රිම් එකෙන් යන කාලෙ දහ අතේ ණය වෙලා පොඩි එකාව හවස 5 ට government hospital එකෙන් discharge කරගෙන ඇවිත් 8.00 PM ට specialist ට පෙන්නල 11.30 PM ට test report අරගෙන එහෙමම කරල පාන්දර 2 ප්‍රයිවෙට් හොස්පිටල් Admit කලා
    හරියට cannula dressing එක දැම්මනම් (government hospital eken සේලයින් ටික දිගටම දීල) මෙහෙම නොවෙන්න ඉඩ තිබ්බ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    එකම cannula dressing එක ඒත් නොසැලකිල්ල නිසා quality එක බැහැල
    government hospital එකේදි පෙන්නල blood test කරන්න වෙයි නෙ කියල අහපුවම ඕනෙ නෑ කියපු ඩොකාම එදා හවසම private testing කරගෙන පෙන්නන් ගියම එතන ඉදල report බලලා කියනව දැන්ම කරගෙන hospital admit කරන්න poor health condition කියල

    You get what you pay for කියන එක අදාළයි ඉතිං දොස්තරල, ඉස්පිරිතාල වලටත්.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මටත් උනු සිද්දියක් comment කරන්න හිතුන
    මගෙ මාස ගනනක පොඩි එකා අජීර් ණයක් හැදිලා lose motion නවත්තගන්න බැරිව කොළඹ ලොකුම රජයේ ළමා රෝහලට ඇතුලත් කලා
    එත් දවස් දෙකක් ගිහිල්ලත් blood test කරලා නැහැ සේලයින් දුන්නත් පොඩි එකා කටුව ගලවගන්න නිසා සේලයින් දෙන්නත් බැරි උනා
    පස්සෙ කරන්න දෙයක් නැති තැන වෙනම specialist කෙනෙක් private channel කරලා blood test කරවගෙන private hospital එකකට කරන්න් උනා health condition එක හොද නැති නිසා
    එතනිනුත් දෙන්නෙ saline / medicine විතරයි. ඒත් උන් දාපු dressing එක quality දාපු නිසා පොඩි එකාට කටුව ගලවගන්න බැහැ.

    එකම cannula dressing එක ඒත් නොසැලකිල්ල නිසා Government hospital එකෙදි quality එක බැහැල
    government hospital එකේදි පෙන්නල blood test කරන්න වෙයි නෙ කියල අහපුවම ඕනෙ නෑ කියපු ඩොකාම එදා හවසම private testing කරගෙන පෙන්නන් ගියම එතන ඉදල report බලලා කියනව දැන්ම කරගෙන hospital admit කරන්න poor health condition කියල

    Test එකක් කරන්න තියෙන කම්මැලි කම සහ හරියට dressing එකක් දාන්න ඕනි කමක් නැති කම නිසා රිම් එකෙන් යන කාලෙ දහ අතේ ණය වෙලා පොඩි එකාව හවස 5 ට government hospital එකෙන් discharge කරගෙන ඇවිත් 8.00 PM ට specialist ට පෙන්නල 11.30 PM ට test report අරගෙන එහෙමම කරල පාන්දර 2 ප්‍රයිවෙට් හොස්පිටල් Admit කලා
    හරියට cannula dressing එක දැම්මනම් (government hospital eken සේලයින් ටික දිගටම දීල) මෙහෙම නොවෙන්න ඉඩ තිබ්බ
    අඩෝ..
    😒😒

    අපි එක එක්කෙනාගේ අත්දැකීම් වෙනස්.

    ඒ අපිට හමුවෙන වෛද්‍යවරුන්ගේ ගතිගුණ නිසා..

    මම ප්‍රාර්ථනා කරනවා මචං මෙහේ ඉන්නවා වගේ දරු පැටවුන්ට ආදරේ දොස්තර කෙනෙක් හැමදාම උඹේ දරුවාට ලැබෙන්න කියලා..
     
    • Like
    Reactions: banda065

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ඉතින් බන් ඌ ඔය ෆීල්ඩ් එක තෝරාගන්නේ ඒකට කැමති නිසානේ. කවුරුවත් බලෙන් ඕකට තල්ලු කරන්නේ නැනේ.
    ඒ දොස්තරලා මේවා අමාරුවෙන් හරී කරන්න තෝරගත්තේ නැත්තම් කෝ බං මේ පොඩි පැටවු බලන්න, උන්ගේ ජිවිතේ බේරගන්න වෛද්‍යවරු..?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මම ප්‍රාර්ථනා කරනවා මචං මෙහේ ඉන්නවා වගේ දරු පැටවුන්ට ආදරේ දොස්තර කෙනෙක් හැමදාම උඹේ දරුවාට ලැබෙන්න කියලා..

    ආදරේ හින්ද දොස්තරකම ඉගෙන ගන්නේ නෑ කවුරුවත් :lol: එහෙම වුණොත් දොස්තරල කියල ජාතියක් නැති වෙලා යනව.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ආදරේ හින්ද දොස්තරකම ඉගෙන ගන්නේ නෑ කවුරුවත් :lol: එහෙම වුණොත් දොස්තරල කියල ජාතියක් නැති වෙලා යනව.
    මම ඕකට මොකුත් කියන්නෙ නෑ මචං.

    හැබැයි මම එක දෙයක් දන්නවා.

    මම ඊයේ රෑ නම් දැක්කේ ඇත්තටම දරුවන්ට ආදරේ දොස්තර කෙනෙක්.

    ඒක අපිට වඩා පැටියට දැනෙනවා.
    ඌ නැලවෙන විදියෙන් තේරෙනවා ඌටත් දැනෙනවා කියලා මම මේ කියන දේ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    කන්න ඕන කට්ට නන් අප්‍රමානයි
    උනාට පස්සෙ කන්න ඕන කට්ටත් අප්‍රමානයි, එක අපිට තෙරෙන්නෙ නැ

    මගෙ නෑයෙක් ඉන්නව, පොර සර්ජන්
    උදෙත් වැඩ, රෑත් වැඩ
    මහ රෑත් යනව පොර ඔපරෙට් කරපු ලෙඩ්ඩු ගැන බලන්න

    හම්බ කරනව තමා,එත් ඉතින් නො ලයිෆ්
    පොරට ලැට් එකෙත් නින්ද යනව

    එක පාරක් ඇක්සිඩන්ට් උනා නින්ද ගිහිල්ල ගේ ලගම

    හෙන බක්තියෙන් ඉන්නෙ පොර, මිනිස්සු බේරනව කියල
    මිනිස්සු ඇවිල්ල පොරට වදිනව

    අති දක්ස බුවෙක්, , මූන පිච්චුන කේල්ලො, අසිඩ් ගහපුව එහෙම පුලුවන් තරම් ශෙප් කරල හදනව
    ප්ලාස්ටික් සර්ජන්,

    පොරගෙ ලැප් එක දැක්ක එහෙම පොටොස්
    හම්මො...
    Oya wage famous doca la nam lankaawa daala yanne nehe lesiyakata..mokada rata giyaama oya thiyena podi freedom ekath nethi wenawa..Anika mokekwath respect karanne nehe..mama danna specialist kenek UK giya, miniha awuruddakin withara aawa salli nemei jeeweithe kiyanne kiyaagena
     
    • Haha
    Reactions: Solo Rider

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    අඩෝ..
    😒😒

    අපි එක එක්කෙනාගේ අත්දැකීම් වෙනස්.

    ඒ අපිට හමුවෙන වෛද්‍යවරුන්ගේ ගතිගුණ නිසා..

    මම ප්‍රාර්ථනා කරනවා මචං මෙහේ ඉන්නවා වගේ දරු පැටවුන්ට ආදරේ දොස්තර කෙනෙක් හැමදාම උඹේ දරුවාට ලැබෙන්න කියලා..
    Government hospital එකෙදි රෝගීන් ගණන වැඩි නිසා වෙන ගැටලුවක් වෙන්න ඇති ඒත් පොඩි එකාට දෙපාරක් සේලයින් දෙන්න ගහල හයි කරල තිබ්බ ඒත් පැය බාගයක් යන්න කලින් පොඩි එකා ඒක ගලවගෙන . සේලයින් බෝතල් දෙකක් ඊට අදාල උපකරණ ඔක්කොම අපතෙ
    private hospital එකට ගියාම ගහපු cannula එක පැය 12 ක් ගිහිල්ලත් අවුලක් නෑ පරිස්සම් කරගෙන ඉන්න පුලුවන් පොඩි එකගෙන්
    දවල් 12 ට රජයේ රොහලෙ වාට්ටුවෙදි blood test කරන්න ඕනි නෑ කියපු ඩොකා එදා හැන්දෑවෙ 11.00PM විතර කරගෙන ගියපු Test report බලලා health condition එක ගැන හොද විස්තරයක් කරල hospital admit කරන්න advise දෙනවා
    (අපි ඒ channel ඩොකාව කරේ නැහැ එත් එයා තමයි ඒ වෙලාවෙ test report පෙන්නගන්න හිටපු ඩොකා private hospital එකේ දවල් 12 ඉදපු suit එකෙන්ම )
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මම ඕකට මොකුත් කියන්නෙ නෑ මචං.

    හැබැයි මම එක දෙයක් දන්නවා.

    මම ඊයේ රෑ නම් දැක්කේ ඇත්තටම දරුවන්ට ආදරේ දොස්තර කෙනෙක්.

    ඒක අපිට වඩා පැටියට දැනෙනවා.
    ඌ නැලවෙන විදියෙන් තේරෙනවා ඌටත් දැනෙනවා කියලා මම මේ කියන දේ.

    අහ් ඔව් එයා එහෙම වෙන්න ඇති ඉතින්, ඒත් දොස්තරලට වුණත් ආදරේ නිසා කැපවෙලා බෙහෙත් කරන්න කියන එක අසාධාරණයි.

    දේශපාලකයො ඔක්කොම උණක් හෙම්බිරිස්සාවක් හැදුණත් මවුන්ට් එළිසබෙත් දුවන්නෙ ඒකෙ දොස්තරල දේශපාලකයින්ට ගොඩක් ආදරේ නිසා නෙමෙයි නේ.
     
    • Like
    Reactions: malakadss

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    මටත් උනු සිද්දියක් comment කරන්න හිතුන
    මගෙ මාස ගනනක පොඩි එකා අජීර් ණයක් හැදිලා lose motion නවත්තගන්න බැරිව කොළඹ ලොකුම රජයේ ළමා රෝහලට ඇතුලත් කලා
    එත් දවස් දෙකක් ගිහිල්ලත් blood test කරලා නැහැ සේලයින් දුන්නත් පොඩි එකා කටුව ගලවගන්න නිසා සේලයින් දෙන්නත් බැරි උනා
    පස්සෙ කරන්න දෙයක් නැති තැන වෙනම specialist කෙනෙක් private channel කරලා blood test කරවගෙන private hospital එකකට කරන්න් උනා health condition එක හොද නැති නිසා
    එතනිනුත් දෙන්නෙ saline / medicine විතරයි. ඒත් උන් දාපු dressing එක quality දාපු නිසා පොඩි එකාට කටුව ගලවගන්න බැහැ.

    එකම cannula dressing එක ඒත් නොසැලකිල්ල නිසා Government hospital එකෙදි quality එක බැහැල
    government hospital එකේදි පෙන්නල blood test කරන්න වෙයි නෙ කියල අහපුවම ඕනෙ නෑ කියපු ඩොකාම එදා හවසම private testing කරගෙන පෙන්නන් ගියම එතන ඉදල report බලලා කියනව දැන්ම කරගෙන hospital admit කරන්න poor health condition කියල

    Test එකක් කරන්න තියෙන කම්මැලි කම සහ හරියට dressing එකක් දාන්න ඕනි කමක් නැති කම නිසා රිම් එකෙන් යන කාලෙ දහ අතේ ණය වෙලා පොඩි එකාව හවස 5 ට government hospital එකෙන් discharge කරගෙන ඇවිත් 8.00 PM ට specialist ට පෙන්නල 11.30 PM ට test report අරගෙන එහෙමම කරල පාන්දර 2 ප්‍රයිවෙට් හොස්පිටල් Admit කලා
    හරියට cannula dressing එක දැම්මනම් (government hospital eken සේලයින් ටික දිගටම දීල) මෙහෙම නොවෙන්න ඉඩ තිබ්බ
    2020 wenakan government hospital Wala quality Honda ta thibuna..gotabhaya sir awilla lankaawe ass charya kalata passe owa ohoma thamai, umba pohittuwata/ gotta chande dunna nam kala Kam pala denawa kiyala hitha hadaa ganin..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    2020 wenakan government hospital Wala quality Honda ta thibuna..gotabhaya sir awilla lankaawe ass charya kalata passe owa ohoma thamai, umba pohittuwata/ gotta chande dunna nam kala Kam pala denawa kiyala hitha hadaa ganin..
    mona quality da 2018 dith minissu wards wala bima nidagena hitiya beds nathuwa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,821
    113
    ආශ්චර්යමත් රටක
    මටත් උනු සිද්දියක් comment කරන්න හිතුන
    මගෙ මාස ගනනක පොඩි එකා අජීර් ණයක් හැදිලා lose motion නවත්තගන්න බැරිව කොළඹ ලොකුම රජයේ ළමා රෝහලට ඇතුලත් කලා
    එත් දවස් දෙකක් ගිහිල්ලත් blood test කරලා නැහැ සේලයින් දුන්නත් පොඩි එකා කටුව ගලවගන්න නිසා සේලයින් දෙන්නත් බැරි උනා
    පස්සෙ කරන්න දෙයක් නැති තැන වෙනම specialist කෙනෙක් private channel කරලා blood test කරවගෙන private hospital එකකට කරන්න් උනා health condition එක හොද නැති නිසා
    එතනිනුත් දෙන්නෙ saline / medicine විතරයි. ඒත් උන් දාපු dressing එක quality දාපු නිසා පොඩි එකාට කටුව ගලවගන්න බැහැ.

    එකම cannula dressing එක ඒත් නොසැලකිල්ල නිසා Government hospital එකෙදි quality එක බැහැල
    government hospital එකේදි පෙන්නල blood test කරන්න වෙයි නෙ කියල අහපුවම ඕනෙ නෑ කියපු ඩොකාම එදා හවසම private testing කරගෙන පෙන්නන් ගියම එතන ඉදල report බලලා කියනව දැන්ම කරගෙන hospital admit කරන්න poor health condition කියල

    Test එකක් කරන්න තියෙන කම්මැලි කම සහ හරියට dressing එකක් දාන්න ඕනි කමක් නැති කම නිසා රිම් එකෙන් යන කාලෙ දහ අතේ ණය වෙලා පොඩි එකාව හවස 5 ට government hospital එකෙන් discharge කරගෙන ඇවිත් 8.00 PM ට specialist ට පෙන්නල 11.30 PM ට test report අරගෙන එහෙමම කරල පාන්දර 2 ප්‍රයිවෙට් හොස්පිටල් Admit කලා
    හරියට cannula dressing එක දැම්මනම් (government hospital eken සේලයින් ටික දිගටම දීල) මෙහෙම නොවෙන්න ඉඩ තිබ්බ

    මේ සතියෙ මගේ වයිෆ්ගෙ නෑදෑයෙක්ට උන දෙයක් කියන්නං.

    එයාට ස්ට්‍රෝක් එකක් හැදිලා රජයේ හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා. ඒකෙදි ඉන්ජෙක්ෂන් එකක් දීලා සිංහලෙන් කියලා තියෙනවා(නෑදෑයගෙ මවු භාෂාව සිංහල) මේක ගහලා පැය 24ක්ද කොහෙද මොනිටර් කරන්න ඕන ඒ නිසා ඇඩ්මිට් වෙලාම ඉන්න කියලා. මේ මෝඩ මනුස්සයා ඊට ටික වෙලාවකට පස්සෙ නොකියම ඇවිල්ලා ගෙදර. ඊට පස්සෙ මොකක්දෝ වෙලා ඉක්මනට ගිහින් ඇඩ්මිට් වෙලා ප්‍රයිවට් හොස්පිටල් එකක. එතකොට තමයි අපිත් දන්නෙ සීන් එක. නොකළ යුතු risky වැඩක් කරල තියෙන්නෙ කියලා. ඒකෙන් වෙච්ච damage එක හදන්න මාස 6ක් වත් යනවලු. දැන් ඉන්නෙ ICU එකේ.

    හැබැයි ඕකෙ ඇත්ත තත්වෙ දන්නෙ නැති කෙනෙක් පිටට දෙන්න පුලුවන් කතා තමයි මේ 👇🏼

    1. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන් ඉන්ජෙක්ෂන් එකක් වරද්දලා දීල කෙළ උනා. ගොඩ දැම්මෙ ප්‍රයිවට් එකට ගිහිල්ලා.
    2. ආණ්ඩුවේ එකේ දීපු බෙහෙතක් විස වෙලා/ බාල බෙහෙත් දීලා (බාල බෙහෙත් සීන් ඇත්ත උනාට මේ වගේ ඒවත් ඒව පිටින් දාන්න පුලුවන්)
    3 රජයේ ඉස්පිරිතාලෙ ඩොකාම තමයි මෙතන හිටියෙත්
    etc….

    මුන්ට සල්ලි තියෙනවා. සල්ලි තිබුණට බුද්ධිය එන්නෙ නෑ. කියන කතාවට වෙනස් කතාවක් හැම වෙලේම වගේ යටින් තියෙනව කියන්න මේක හොඳ උදාහරණයක්.

    ඔන්න ඔය වගේ. ඇත්ත කතාව කීදෙනෙක් පිළිගනියිද?
    ඔය වගේ සීන් අනන්ත මම අහලා තියෙනවා වයිෆ් ඩොක් නිසා. ඔපරේෂන් වලට කලින් වතුර වත් දෙන්න එපා කියල තිබුණම හොරාට වතුර ටිකක්, තේ ටිකක් දීපුවා තව එකක්. මෝඩ සිංහලුන්ට දෙයක් කිව්වම ඒක තේරුම් ගන්න බෑ. ඉල්ලන් පුපේ ටිංකිරි ගාගන්නවා. ඊට පස්සෙ කෙළෝගෙන අනිත් උන්ට කෑගහනවා. දේශපාලනේ ඉඳන්ම වෙලා තියෙන්නෙ ඕක.

    PS : මම කියන්නෙ උබේ සීන් එකත් එහෙමමයි කියල නෙවෙයි. මම ඒකෙ අනිත් විස්තර දන්නෙ නැති නිසා අදහසක් දෙන්න බෑ. නමුත් වෙන දේවල් ගොඩක තත්වය මම කිව්වෙ.

    ඔතන තව දේවල් තියෙනවා. Short staff ඉන්න තැනක හැම වෙලේම කවුරුහරි ඉඳන් බලාගෙන ඉන්න බැහැනෙ. උපදෙස් දුන්නම පිළිපදින්න ඕන. ඩවුට් එකක් තියෙනව නං උපදෙස් වලට පිටින් යන්න කලින් හොයල බලන්න ඕන. එහෙම බැරි අය ඩොකාගෙ, නර්ස්ගෙ වැඩ තමන්ටම කරගන්න පුලුවන් නං ගෙදර ඉඳන්ම කරගන්න ඕන.