ඒ ඩොක්කු ලඟනේdengue walata beheth na pako.
තියෙන බේත් ගැන නොදන්නකමට කරන අමන වැඩ තමයි ඔව්වා.symptoms walata beheth deela management thama krnne

වාත appointment එකක් set වුණොත් කියන තරම් chill නෑ නේද? Paediatric වලත් LRH වල මැඩම් කෙනෙක්ගේ කෙණෙහිලිකම් නිසා Registrar කෙනෙක් degree අත ඇරිය නේද?පට්ටපල් බොරුවක් ඕක. Registrar පීරියඩ් එක අවුරුදු 3 යි. ඒකෙනුත් 3 න් වෙනි අවුරුද්ද ගොඩක් වෙලාවට පාඩම් කරගන්න තියෙන නිසා light appointments තියෙන්නෙ. පලවෙනි අවුරුදු දෙක විතරයි ඔහොම පරිප්පු කන්න වෙන්නේ. අන්තිම එක්සෑම් එක පාස් වෙලා Senior Registrar කාලේ චිල් එකේ ඉන්න පුලුවන් ඊට පස්සේ
Minissunta kata karanna igenaganna bro. Tho, thopi, nuba, nubala wage kata karanne nethuwa lancer ekak tiyenawa kiyannath lejjaiතෝ ඊයෙ ටෙලිග්‍රෑම් බොටෙක්ගෙන් ගෑනුංගෙ රෙදි ගලව ගලව නේද හිටියෙ![]()
තෝ තොපි නුඹ නුඹලා කිව්වම රිදෙන එකෙක් නුවර කියල කියන්නත් ලැජ්ජයිMinissunta kata karanna igenaganna bro. Tho, thopi, nuba, nubala wage kata karanne nethuwa lancer ekak tiyenawa kiyannath lejjai![]()

එකම cannula dressing එක ඒත් නොසැලකිල්ල නිසා quality එක බැහැල
government hospital එකේදි පෙන්නල blood test කරන්න වෙයි නෙ කියල අහපුවම ඕනෙ නෑ කියපු ඩොකාම එදා හවසම private testing කරගෙන පෙන්නන් ගියම එතන ඉදල report බලලා කියනව දැන්ම කරගෙන hospital admit කරන්න poor health condition කියල
අඩෝ..මටත් උනු සිද්දියක් comment කරන්න හිතුන
මගෙ මාස ගනනක පොඩි එකා අජීර් ණයක් හැදිලා lose motion නවත්තගන්න බැරිව කොළඹ ලොකුම රජයේ ළමා රෝහලට ඇතුලත් කලා
එත් දවස් දෙකක් ගිහිල්ලත් blood test කරලා නැහැ සේලයින් දුන්නත් පොඩි එකා කටුව ගලවගන්න නිසා සේලයින් දෙන්නත් බැරි උනා
පස්සෙ කරන්න දෙයක් නැති තැන වෙනම specialist කෙනෙක් private channel කරලා blood test කරවගෙන private hospital එකකට කරන්න් උනා health condition එක හොද නැති නිසා
එතනිනුත් දෙන්නෙ saline / medicine විතරයි. ඒත් උන් දාපු dressing එක quality දාපු නිසා පොඩි එකාට කටුව ගලවගන්න බැහැ.
එකම cannula dressing එක ඒත් නොසැලකිල්ල නිසා Government hospital එකෙදි quality එක බැහැල
government hospital එකේදි පෙන්නල blood test කරන්න වෙයි නෙ කියල අහපුවම ඕනෙ නෑ කියපු ඩොකාම එදා හවසම private testing කරගෙන පෙන්නන් ගියම එතන ඉදල report බලලා කියනව දැන්ම කරගෙන hospital admit කරන්න poor health condition කියල
Test එකක් කරන්න තියෙන කම්මැලි කම සහ හරියට dressing එකක් දාන්න ඕනි කමක් නැති කම නිසා රිම් එකෙන් යන කාලෙ දහ අතේ ණය වෙලා පොඩි එකාව හවස 5 ට government hospital එකෙන් discharge කරගෙන ඇවිත් 8.00 PM ට specialist ට පෙන්නල 11.30 PM ට test report අරගෙන එහෙමම කරල පාන්දර 2 ප්‍රයිවෙට් හොස්පිටල් Admit කලා
හරියට cannula dressing එක දැම්මනම් (government hospital eken සේලයින් ටික දිගටම දීල) මෙහෙම නොවෙන්න ඉඩ තිබ්බ
ඒ දොස්තරලා මේවා අමාරුවෙන් හරී කරන්න තෝරගත්තේ නැත්තම් කෝ බං මේ පොඩි පැටවු බලන්න, උන්ගේ ජිවිතේ බේරගන්න වෛද්‍යවරු..?ඉතින් බන් ඌ ඔය ෆීල්ඩ් එක තෝරාගන්නේ ඒකට කැමති නිසානේ. කවුරුවත් බලෙන් ඕකට තල්ලු කරන්නේ නැනේ.
මම ප්‍රාර්ථනා කරනවා මචං මෙහේ ඉන්නවා වගේ දරු පැටවුන්ට ආදරේ දොස්තර කෙනෙක් හැමදාම උඹේ දරුවාට ලැබෙන්න කියලා..
එහෙම වුණොත් දොස්තරල කියල ජාතියක් නැති වෙලා යනව.මම ඕකට මොකුත් කියන්නෙ නෑ මචං.ආදරේ හින්ද දොස්තරකම ඉගෙන ගන්නේ නෑ කවුරුවත්එහෙම වුණොත් දොස්තරල කියල ජාතියක් නැති වෙලා යනව.
Oya wage famous doca la nam lankaawa daala yanne nehe lesiyakata..mokada rata giyaama oya thiyena podi freedom ekath nethi wenawa..Anika mokekwath respect karanne nehe..mama danna specialist kenek UK giya, miniha awuruddakin withara aawa salli nemei jeeweithe kiyanne kiyaagenaකන්න ඕන කට්ට නන් අප්‍රමානයි
උනාට පස්සෙ කන්න ඕන කට්ටත් අප්‍රමානයි, එක අපිට තෙරෙන්නෙ නැ
මගෙ නෑයෙක් ඉන්නව, පොර සර්ජන්
උදෙත් වැඩ, රෑත් වැඩ
මහ රෑත් යනව පොර ඔපරෙට් කරපු ලෙඩ්ඩු ගැන බලන්න
හම්බ කරනව තමා,එත් ඉතින් නො ලයිෆ්
පොරට ලැට් එකෙත් නින්ද යනව
එක පාරක් ඇක්සිඩන්ට් උනා නින්ද ගිහිල්ල ගේ ලගම
හෙන බක්තියෙන් ඉන්නෙ පොර, මිනිස්සු බේරනව කියල
මිනිස්සු ඇවිල්ල පොරට වදිනව
අති දක්ස බුවෙක්, , මූන පිච්චුන කේල්ලො, අසිඩ් ගහපුව එහෙම පුලුවන් තරම් ශෙප් කරල හදනව
ප්ලාස්ටික් සර්ජන්,
පොරගෙ ලැප් එක දැක්ක එහෙම පොටොස්
හම්මො...
Government hospital එකෙදි රෝගීන් ගණන වැඩි නිසා වෙන ගැටලුවක් වෙන්න ඇති ඒත් පොඩි එකාට දෙපාරක් සේලයින් දෙන්න ගහල හයි කරල තිබ්බ ඒත් පැය බාගයක් යන්න කලින් පොඩි එකා ඒක ගලවගෙන . සේලයින් බෝතල් දෙකක් ඊට අදාල උපකරණ ඔක්කොම අපතෙඅඩෝ..
අපි එක එක්කෙනාගේ අත්දැකීම් වෙනස්.
ඒ අපිට හමුවෙන වෛද්‍යවරුන්ගේ ගතිගුණ නිසා..
මම ප්‍රාර්ථනා කරනවා මචං මෙහේ ඉන්නවා වගේ දරු පැටවුන්ට ආදරේ දොස්තර කෙනෙක් හැමදාම උඹේ දරුවාට ලැබෙන්න කියලා..
මම ඕකට මොකුත් කියන්නෙ නෑ මචං.
හැබැයි මම එක දෙයක් දන්නවා.
මම ඊයේ රෑ නම් දැක්කේ ඇත්තටම දරුවන්ට ආදරේ දොස්තර කෙනෙක්.
ඒක අපිට වඩා පැටියට දැනෙනවා.
ඌ නැලවෙන විදියෙන් තේරෙනවා ඌටත් දැනෙනවා කියලා මම මේ කියන දේ.
2020 wenakan government hospital Wala quality Honda ta thibuna..gotabhaya sir awilla lankaawe ass charya kalata passe owa ohoma thamai, umba pohittuwata/ gotta chande dunna nam kala Kam pala denawa kiyala hitha hadaa ganin..මටත් උනු සිද්දියක් comment කරන්න හිතුන
මගෙ මාස ගනනක පොඩි එකා අජීර් ණයක් හැදිලා lose motion නවත්තගන්න බැරිව කොළඹ ලොකුම රජයේ ළමා රෝහලට ඇතුලත් කලා
එත් දවස් දෙකක් ගිහිල්ලත් blood test කරලා නැහැ සේලයින් දුන්නත් පොඩි එකා කටුව ගලවගන්න නිසා සේලයින් දෙන්නත් බැරි උනා
පස්සෙ කරන්න දෙයක් නැති තැන වෙනම specialist කෙනෙක් private channel කරලා blood test කරවගෙන private hospital එකකට කරන්න් උනා health condition එක හොද නැති නිසා
එතනිනුත් දෙන්නෙ saline / medicine විතරයි. ඒත් උන් දාපු dressing එක quality දාපු නිසා පොඩි එකාට කටුව ගලවගන්න බැහැ.
එකම cannula dressing එක ඒත් නොසැලකිල්ල නිසා Government hospital එකෙදි quality එක බැහැල
government hospital එකේදි පෙන්නල blood test කරන්න වෙයි නෙ කියල අහපුවම ඕනෙ නෑ කියපු ඩොකාම එදා හවසම private testing කරගෙන පෙන්නන් ගියම එතන ඉදල report බලලා කියනව දැන්ම කරගෙන hospital admit කරන්න poor health condition කියල
Test එකක් කරන්න තියෙන කම්මැලි කම සහ හරියට dressing එකක් දාන්න ඕනි කමක් නැති කම නිසා රිම් එකෙන් යන කාලෙ දහ අතේ ණය වෙලා පොඩි එකාව හවස 5 ට government hospital එකෙන් discharge කරගෙන ඇවිත් 8.00 PM ට specialist ට පෙන්නල 11.30 PM ට test report අරගෙන එහෙමම කරල පාන්දර 2 ප්‍රයිවෙට් හොස්පිටල් Admit කලා
හරියට cannula dressing එක දැම්මනම් (government hospital eken සේලයින් ටික දිගටම දීල) මෙහෙම නොවෙන්න ඉඩ තිබ්බ
mona quality da 2018 dith minissu wards wala bima nidagena hitiya beds nathuwa2020 wenakan government hospital Wala quality Honda ta thibuna..gotabhaya sir awilla lankaawe ass charya kalata passe owa ohoma thamai, umba pohittuwata/ gotta chande dunna nam kala Kam pala denawa kiyala hitha hadaa ganin..
Beds nethi Eka ithin danna kaale indan thiyena issue ekak..mama kiwwe doctor/nurse la genamona quality da 2018 dith minissu wards wala bima nidagena hitiya beds nathuwa
Ane manda ithin govt hospitals nam karumayak danna kale indanmaBeds nethi Eka ithin danna kaale indan thiyena issue ekak..mama kiwwe doctor/nurse la gena
මටත් උනු සිද්දියක් comment කරන්න හිතුන