විශේෂඥ දොස්තර කෙනෙක් වීම.

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මගේ speciality එකට අනිවාර්‍යයෙන්ම පුලුවන් (obstetrics and gynaecology) ඒත් ඊට වඩා හිතේ සැනසීම , පවුල එක්ක එකට ඉන්න එක සහ හොඳ QoL එකක් මට වටිනවා.
    මගේ බේසික් එක ලංකාවේ අන්තිමට තිබ්බේ 63,500 ක් වගේ පැය 24 ම ඔන්කෝල් උනත් දවසට පැය 4 ක් විතරක් ක්ලේම් කරන්න පුලුවන් නිසා උපරිම පැය 120 යි. පැයට රුපියල් 796 යි ආවම, අනික් allowance එක්ක ටැක්ස් කැපිලා 200, 000 ක් වගේ අතට ආවා.

    ගෙදර ගියත් අර ලෙඩාට මොකද, මේ ලෙඩාට මොකද කියලා නිතරම ඔලුවේ ප්‍රශ්න. කෝල් කර කර බලන්න ඕනේ. ලංකාවට ආවත් තෙරක් තොරක් නැතිව PP කරන්න ඕනේ ඊට පස්සේ.

    ඊට හොඳ නැද්ද් බං එහෙ ඔසී වල කන්සල්ටන්ට් කෙනෙක් වෙලා ඉන්න එක. ලෝකම් තියෙනවා කොන්සලට සෙට් වෙන පැයට AUD 200 යි. ඒ extra earning.

    ඉතින් ඇයි මම ලංකාවට එන්න ඕනේ?
    මං අහලා තියෙනවා ඔසී වල ඉන්න හුඟක් අය (නේටිව් අය පවා) පැතලොජි පැත්තෙන් ස්පෙෂලයිස්ඩ් වෙනවා වැඩියි, ඒකට හේතුව අනිත් ෆීඩ්ස් වලට සාපේක්ශව ඒ ෆීල්ඩ් එකේ වර්ක් ලෝඩ් එක අඩුයි, ලැබ් එකකට වෙලා පොඩ්ඩක් චිල් එකේ ඉන්න පුළුවන්, ඒ නිසා ලංකාවෙන් යන පැතලොජිස්ට් වගේ කෙනෙක්ට ඔසී වල "ලොකු ඩිමාන්ඩ්" එකක් නෑ, ඔපචුනනටීස් හොයා ගන්න සාපේක්ෂව අමාරුයි කියලා. මේකේ ඇත්තක් තියෙනවද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    🙁

    පැය 24 වැඩ කළත් ගෙවන්නේ පැය 4කට විතරද..?

    ඒක මාර අසාධාරණයිනේ..

    ඒක ඇත්තටම එහෙම නම් මේකෙන් වෛද්‍යවරු යන එක පුදුම වෙන්න ඕන නෑ.

    ඉන්නවා නම් තමයි පුදුම වෙන්න ඕන.
    පැය 24 වැඩ කියන්නේ වැඩ කරන පැය 6 (8-12 & 2-4) අයින් උනාම අනික් 18 on call. වෙන දිහාවක යන්න බෑ හදිසියක් උනාම ඉන්න ඕනේ අනික් අය අල කරගන්න ඒවා හෝ ඒ අයට මැනේජ් කරගන්න බැරි ඒවා සෙට්ල් කරන්න යන්න. සමහර වෙලාවට බබා ඩිලිවර් කරගන්න බෑ හිර උනාම මම දුවලා තියෙනවා තියටර් එකට බබා අරන් දෙන්න සීසර් එකේදි. ෆෝසෙප් දාලා ගැබ්ගෙල ඉරුණම මම නින්දෙන් නැගිටලා දුවලා තියෙනවා ඒවා මහන්න.

    අපේ සුලුතරයක් ඉන්නවා 8 ට ඇවිත් 10 ට ගෙදර පනින, වැඩ අස්සේ ළමයින්ගේ වැඩ වලට දෙමාපිය රැස්වීම් වලට යන. ඒ ගොඩක් teaching hopital වල. ඒ කරත් ඒ අයත් ඔන් කෝල් ඉන්නවා සැලකිය යුතු ප්‍රමාණයක්. අපේ අයගේ වැරදි තියෙනවා. ඒක පිලිගන්නවා. නමුත් බහුතරයක් එහෙම නෑ.

    Software engineering , IT එක්ක බලද්දි මගේ පඩිය ගැන මම සතුටු නැහැ ලංකාවේදී ලැබුන.

    අපේ වහල්ලුන්ට තේරෙන්නේ නැ. උන් කතාකරන්නේ නිකන් දෙන පර්මිට් එක තහනම් කලාම මේ ප්‍රශ්න සේරම හරියයි කියල. AMC, prometric exam discussion ග්‍රොඋප් වල බලන්න ඕන රටින් යන්න දගලන මොනතරම් සෙට් එකක් ඉන්නවද කියල.
    මගෙන් ට්‍රේන් උනු හැම HO කෙනෙක්ටම මම කිව්වේ AMC, PLAB, USMLE කරලා මෙහෙන් පලයල්ලා කියලා මචං. මම සයිටම් එකෙන් ආව HO ලවත් ට්‍රේන් කරලා තියෙනවා, ERPM උන්ට ක්ලාස් කරලත් තියෙනවා. මේකේ උන් මොක කිව්වත් උන් හෙනම below average ඉන්නේ.

    ඉස්සරහට ලංකාවේ මාරම බ්‍රේන් ඩ්‍රේන් එකක් එනවා doctors ලගේ. ඒකෙනුත් මාරම VOG ලගේ රික්තයක් එනවා. පොඩ්ඩක් බලන් ඉන්නකෝ ඉස්සරහට. හෙල්ට් සෙක්ටර් එකේ අත්තිවාරම ඉරි තලලා තියෙන්නේ. ටික කාලෙකින් කඩා වැටෙනවා හොඳටම.
    ------ Post added on Jul 27, 2023 at 2:35 PM

    මං අහලා තියෙනවා ඔසී වල ඉන්න හුඟක් අය (නේටිව් අය පවා) පැතලොජි පැත්තෙන් ස්පෙෂලයිස්ඩ් වෙනවා වැඩියි, ඒකට හේතුව අනිත් ෆීඩ්ස් වලට සාපේක්ශව ඒ ෆීල්ඩ් එකේ වර්ක් ලෝඩ් එක අඩුයි, ලැබ් එකකට වෙලා පොඩ්ඩක් චිල් එකේ ඉන්න පුළුවන්, ඒ නිසා ලංකාවෙන් යන පැතලොජිස්ට් වගේ කෙනෙක්ට ඔසී වල "ලොකු ඩිමාන්ඩ්" එකක් නෑ, ඔපචුනනටීස් හොයා ගන්න සාපේක්ෂව අමාරුයි කියලා. මේකේ ඇත්තක් තියෙනවද?
    ඒක ඇත්ත. උන් emergency වලට බයයි litigation issues නිසා. අපිට ගොඩක් ජොබ්ස් හැදෙන්නේ emergency වලින් තමයි. මෙන්න මේ ටික තමයි highly demand.
    1. Emergency medicine
    2. Obstetrics and Gynaecology
    3. Anesthesia
    4. Psychiatric

    මට ඉතින් ඩිමාන්ඩ් කතා අදාල නෑ දෙවනියට ඩිමාන්ඩඩ් ෆීල්ඩ් එකේ ඉන්න නිසා.
    ------ Post added on Jul 27, 2023 at 2:37 PM
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965

    ළමා රෝග අයට එහෙම ලොකු ඉල්ලුමක් නෑ එහෙනම්

    එතකොට එයාලා මෙහෙන් යන එකක් නෑ නේද..?

    දරු පැටව් තමයි හිතේ බර.. ඒකයි...
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    ඇයි ඩොක්කුම clinical trial කරල approve කරපු ඩෙංගු වලට සිංහල බේත් ෆාමසියෙ ව්කුණන්න තියෙන්නේ , ඒව බොනව නේ. 😎
    ඩෙංගු වලට බෙහෙත් කරන ඩොකා කවුද හැබෑට
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඩෙංගු වලට බෙහෙත් කරන ඩොකා කවුද හැබෑට
    ඩොක්කු දන්නෙ නෑ ඩෙංගු වලට බේත්.

    හැබැයි උන් trial කරල approve කරපු සිංහල බේත් ෆාමසියෙ විකුණන්න තියෙනවා
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    ඩොක්කු දන්නෙ නෑ ඩෙංගු වලට බේත්.

    හැබැයි උන් trial කරල approve කරපු සිංහල බේත් ෆාමසියෙ විකුණන්න තියෙනවා
    නම පොඩ්ඩක් කියන්නකො
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    වෛද්‍ය උපදෙස් මත පමණයි ඕවා බොන්නෙ
    හොදමයි. ඩෙංගු හෙමරෙජික් කියලා එකකුත් තියෙනවා ඒකටත් ඕක නේද
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හොදමයි. ඩෙංගු හෙමරෙජික් කියලා එකකුත් තියෙනවා ඒකටත් ඕක නේද
    නෑ, ඒකට ඕක විතරක් මදි, තව බේත් ගොඩක් යන්න ඕන.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඒ මොක උනත් ඔසී වල මාසෙට ලක්ශ 18 ක් වගේ අතට එනවා ටැක්ස් කැපිලත්. කන්සල්ටන්ටන්ට්ලට තව වැඩියි.

    හැබැයි කිරියේ ඔස්තාරාලට අනුව ඩොකාලට ඉංග්‍රීසි බෑ ඒ නිසා IELTS පාස් වෙන්න බෑ, පිටරට ගියත් අපේ උන්ට උන් තරම් වැඩ බෑ. ආහ් තව මෙහෙ තියෙන තත්වේ නැති වෙන එකට ඩොකාලට වඩා අමාරුව තියෙන්නෙත් උන්ට.

    එහෙම එකක් නෑ බං. හිත එක අරමුණක පිහිටවගෙන කාගෙන හරියට වැඩ කරන්න පුලුවන් නම් මොන තූතුකුඩියට ගියත් PG pass වෙන එක නතින්. මමත් පට්ට ඩොටේකට ගිහින් එක පාරින් එක්සෑම් පාස් වෙලා, අපේ බැජ් එකේ මුලින්ම ඒ MD එක complete කරපු එක දෙන්නගෙන් එකෙක් උනා වයස 33 ක් වෙද්දි. මා එක්ක පාස් උනු අනික් එකත් හිටියෙ ඩොටේක.
    ------ Post added on Jul 27, 2023 at 10:01 AM
    රුපියල් වලින්ද ගෙවන්නෙ ලක්ෂ 18 බඩු ගන්න වෙන්නෙත් ඔය ලක්ෂ 18 න් තමයි .ලංකාවෙ වගේ බුලක් කෙලල ඔය ලක්ෂ 18 ගන්න බෑ පොඩි පිස්සුවක් කෙලියත් පුකට පයින් ගහලා රස්සාවෙන් එළියට දානවා ඒ මදිවට නඩු පිට නඩු..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    රුපියල් වලින්ද ගෙවන්නෙ ලක්ෂ 18 බඩු ගන්න වෙන්නෙත් ඔය ලක්ෂ 18 න් තමයි .ලංකාවෙ වගේ බුලක් කෙලල ඔය ලක්ෂ 18 ගන්න බෑ පොඩි පිස්සුවක් කෙලියත් පුකට පයින් ගහලා රස්සාවෙන් එළියට දානවා ඒ මදිවට නඩු පිට නඩු..
    අනේ තැන්කූ වෙරිමච් පිරිමි මිසී.

    මම ඔය ගැන නොදැන හිටියේ. අනික තවම ලංකාවේ ඉන්නේ. විය හියදම් ගැන අවබෝදයක් නැතිව හිටියේ.

    පිරිමි මිසී කෙනෙක් හැටියට ඉස්සරහටත් ඔහොම අපිව දැනුවත් කරන්න. මොකද PG කරලා overseas training යන ඩොකාලා ඕවා ගැන දන්නේ නෑ. උන් නර්සින් යන්න බලන් ඉඳලා බැරි වෙලා මෙඩිසින් ගිහින් මිසීලට ඉරිසියා කර කර ඉන්නවනේ.

    😅
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    අනේ තැන්කූ වෙරිමච් පිරිමි මිසී.

    මම ඔය ගැන නොදැන හිටියේ. අනික තවම ලංකාවේ ඉන්නේ. විය හියදම් ගැන අවබෝදයක් නැතිව හිටියේ.

    පිරිමි මිසී කෙනෙක් හැටියට ඉස්සරහටත් ඔහොම අපිව දැනුවත් කරන්න. මොකද PG කරලා overseas training යන ඩොකාලා ඕවා ගැන දන්නේ නෑ. උන් නර්සින් යන්න බලන් ඉඳලා බැරි වෙලා මෙඩිසින් ගිහින් මිසීලට ඉරිසියා කර කර ඉන්නවනේ.

    😅
    ඔබ ගැටෙන්න එපා මිත්‍රයා මේ අය එක්ක.
    තම තමන්ගේ බුද්ධි මට්ටම් ඔවුන්ගේ වචන හැසිරීම මගින් තේරුම් ගන්න පුළුවන්..