විශේෂඥ දොස්තර කෙනෙක් වීම.

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com

    මෝඩයෝ ඩෙංගුවලට කොහොමත් තොට නෙවේ පාදඩදෙණියටවත් බෙහෙත් නෑ.කරන්නෙ ඉන්පුට් අවුට්පුට් බලන එක hct,plt බලන ගමන් අමු ගවයෙක්
    ------ Post added on Jul 26, 2023 at 7:58 PM

    Ahaka yana thoppi daganna dial ekakne oyath. mama oyage message ekak koheda quote karala thiyenne , methana natta pagagena dagalanna. Track Out da
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    අක්කාගේ දරුවා ලෙඩ වෙලා.
    ඊයේ රෑ Admit කළා.

    රෑ එළිවෙනකම් වාට්ටුවේ අවදියෙන් හිටියා එක දොස්තර කෙනෙක්.

    මමත් එළිවෙනකම් හිටියා.

    උදේ හැමෝම Duty Off වෙලා ගියා.
    අර දොස්තර විතරක් ගිහින් විනාඩි 30න්
    ආපහු ඇවිත් වැඩ.

    අක්කා ගිහින් කතා කළා.

    එළිවෙනකම් ඉඳලත් ආපහු අද දවසේත් වැඩලු. රෑ එළිවෙනකන් හිටියා කියලා එකක් නෑලු. ඒ දොස්තර එයාගේ දරුවා සතියකින් දැකලා නෑලු.

    මොන පවක්ද බං ඒ..

    අවුරුදු 5ක් එක දිගට එහෙම කරන්න වෙනවලු.

    ඔහොම කරන්න වෙන්නේ විශේෂඥ වෙන්න යන අයටලු.

    මම කල්පනා කළේ මෙහෙම අමු කට්ටක් කාලා මේක කොරගන්න එකෙක් අලුතෙන් හැදෙන්න රටකට කොච්චර කල් යාවිද කියලා..

    පොඩි දොස්තරලා වගේ අයනම් පුද්ගලික විශ්වවිද්‍යාලවලින් හරි හැදුවත් මෙයාලා එහෙම හදන්න බෑනේ බං.

    අනික හැම දොස්තරම එකයි කියන එක නම් පොයිය. මේ වගේ අය දරුවෝ ගැන හැමදේම දන්නවා බං. උන් බලන් හිටියා වගේ ප්‍රශ්න අහන්නේ. අපි පණ බයේ දරුවා එක්ක ගියේ.
    බොරු කියන්න ඕන නෑ, ඒ දොස්තර එක්ක දරුවා අද උදේ හිනා වේවි ඉන්න විදිහ දැක්කම තමයි හිත ඩිංගක් නිදහස් වුණේ.

    මචං, මේ ඉන්න එවුන් මොන රෙද්දක් නිසා හරි රටෙන් යන එකෙන් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට නේද කෙළවෙන්නේ...
    මට උදේ මාර කම්පාවක් දැනුනා බං.

    අපි මොකද්ද මේ කරගන්න යන්නේ කියලා.

    ( වාට්ටුවේ තව දොස්තරලා දෙන්නෙක් හිටියා. හැබැයි මේ දොස්තර තමයි දරුවා විලාප තියලා අඬද්දී අම්මාටත් කලින් දරුවා බැලන්ස් කළේ. උන් ඒකට කැම්රී දක්ෂයි බං. ක්ෂණික දරුවෝ නලවනවා. දුවලා පැනලා පට ගාලා වැඩත් කළා. දරුවාට ඩෙංගු නිසා එක්කගෙන ගියේ.)
    Godak un ban salli hambakarannama balagena thama A/L bio karannema.
     
    • Like
    Reactions: elakiriaddict

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඒ කියන්නෙ අවුරුදු පහක් නිදාගන්නෙ නැතුව ඉන්ඩ ඕනෙද? :eek:
    සතියට දවස් කීයක් ඔය විදිහට ඩියුටි සෙට් වෙනවද?
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    අනේ තැන්කූ වෙරිමච් පිරිමි මිසී.

    මම ඔය ගැන නොදැන හිටියේ. අනික තවම ලංකාවේ ඉන්නේ. විය හියදම් ගැන අවබෝදයක් නැතිව හිටියේ.

    පිරිමි මිසී කෙනෙක් හැටියට ඉස්සරහටත් ඔහොම අපිව දැනුවත් කරන්න. මොකද PG කරලා overseas training යන ඩොකාලා ඕවා ගැන දන්නේ නෑ. උන් නර්සින් යන්න බලන් ඉඳලා බැරි වෙලා මෙඩිසින් ගිහින් මිසීලට ඉරිසියා කර කර ඉන්නවනේ.

    😅
    මම මිසිකෙනෙක් නෙවෙයි හොස්පිටල් අහලකවත් නෙවෙයි ,ඒත් සෑම රැකියාවකටම ගරුත්වයක් තියනවා,උඹලාට වඩා නස්ල ලැබෙන පඩියට වැඩ කරනවා උන් ජෙනුයින්.
    පාරෙ යද්දි වාහනේ නර්ස් කියලා ගහගෙන යන්න තරම් මෝඩ චූන් අමාරුවක් හීන මානයක් නෑ ,මොණරාගල බදුල්ල වගේ පැතිවල ඉදන් සී තුනක් දාලා ආපු එකෙක් නේද උඹ .ඊට වඩා bsc නර්සින් යන උන්ගෙ රිසාල්ට් වැඩියි.
    උඹල වගේ කාලකණ්ණි රටවල් වලට ගියත් ඒ රටවලුත් කනවා,දෙකයි පනහෙ අඩුකුලේ පවුල් වලින් ආවම ඔහොමයි වැදගත් පවුල්වල ඩොක්ටර්ස්ල ඔහොම නෑ.
    අනික ඔය රට වල බලහන් නර්ස්ලා gp ලා විදියට වැඩකරන්නෙ නැත්ද කියලා ලංකාවෙ වගේ ෆයිල් උස්සගෙන ලෙඩාගෙ පස්සෙ යන්නයි ඩ්‍රග් ට්‍රොලි තල්ලු කරන්නයි ඇදන් වල රෙදි නවන්නයි නෙවෙයි උන් ඉන්නෙ කියල තේරුම් ගනින්.HO ල කාලෙ මිස් ල ඇටෙන්ඩන්ට්ල නැත්නම් කැතීට එකක්වත් උබලට දාගන්න බෑ කියල හිතහන්.ඔන් කෝල් එකේදි ලෙඩෙක් මැරුනම වාට්ටුවට යන්නෙ ලෙඩගෙ ලග පවුලෙ කෙනෙක් හිටියොත් විතරයි රෑ යන්නෙ නැත්නම් නිදාගෙන උදේ තමයි යන්නෙ සල්ලි වලට ඉන්න බයිස්ටෑන්ඩ කෙනෙක් හිටියොත් .අපේ ලොකු තාත්තා නැති උනා පාන්දර 2 ට වාට්ටුවෙදි ,කෝල් කරල කියනවා ඔයගොල්ලො බොඩි එක ගන්න එන්න දඹුල්ලේ ඉදන් තවම මැරිලා කියලා කන්ෆම් වෙලා නෑ උදේ දොස්තර ආවම තමයි ඩෙත් කන්ෆම් කරන්නෙ කියලා.ඌ ot ගන්න ගමන් සැපට නිදි කියලා.
     
    Last edited:
    • Wow
    Reactions: Phone Hora

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964

    මචං උඹ ඇත්තටම නර්ස් කෙනෙක් ද..?
    ගැහැණුද පිරිමිද දන්නේ නෑ.
    හැබැයි මේ කියලා තියෙන විස්තරේ එක්ක නම් උඹ අනිවා නර්ස් කෙනෙක් නැත්තම් ඇටෙන්ඩන්ට් කෙනෙක්..

    🤔

    Godak un ban salli hambakarannama balagena thama A/L bio karannema.
    ඒක නම් ඇත්ත වෙන්න ඇති මචං..

    ආට් කොමස් කරන අය විතරයි ඇත්තටම සල්ලි නැතුව රටට සමාජයට වැඩක් කරන්න හිතන් ඉගෙන ගන්නේ... ඔව්...
    ------ Post added on Jul 28, 2023 at 9:49 PM
     
    • Like
    Reactions: elakiriaddict

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම මිසිකෙනෙක් නෙවෙයි හොස්පිටල් අහලකවත් නෙවෙයි ,ඒත් සෑම රැකියාවකටම ගරුත්වයක් තියනවා,උඹලාට වඩා නස්ල ලැබෙන පඩියට වැඩ කරනවා උන් ජෙනුයින්.
    පාරෙ යද්දි වාහනේ නර්ස් කියලා ගහගෙන යන්න තරම් මෝඩ චූන් අමාරුවක් හීන මානයක් නෑ ,මොණරාගල බදුල්ල වගේ පැතිවල ඉදන් සී තුනක් දාලා ආපු එකෙක් නේද උඹ .ඊට වඩා bsc නර්සින් යන උන්ගෙ රිසාල්ට් වැඩියි.
    උඹල වගේ කාලකණ්ණි රටවල් වලට ගියත් ඒ රටවලුත් කනවා,දෙකයි පනහෙ අඩුකුලේ පවුල් වලින් ආවම ඔහොමයි වැදගත් පවුල්වල ඩොක්ටර්ස්ල ඔහොම නෑ.
    අනික ඔය රට වල බලහන් නර්ස්ලා gp ලා විදියට වැඩකරන්නෙ නැත්ද කියලා ලංකාවෙ වගේ ෆයිල් උස්සගෙන ලෙඩාගෙ පස්සෙ යන්නයි ඩ්‍රග් ට්‍රොලි තල්ලු කරන්නයි ඇදන් වල රෙදි නවන්නයි නෙවෙයි උන් ඉන්නෙ කියල තේරුම් ගනින්.HO ල කාලෙ මිස් ල ඇටෙන්ඩන්ට්ල නැත්නම් කැතීට එකක්වත් උබලට දාගන්න බෑ කියල හිතහන්.ඔන් කෝල් එකේදි ලෙඩෙක් මැරුනම වාට්ටුවට යන්නෙ ලෙඩගෙ ලග පවුලෙ කෙනෙක් හිටියොත් විතරයි රෑ යන්නෙ නැත්නම් නිදාගෙන උදේ තමයි යන්නෙ සල්ලි වලට ඉන්න බයිස්ටෑන්ඩ කෙනෙක් හිටියොත් .අපේ ලොකු තාත්තා නැති උනා පාන්දර 2 ට වාට්ටුවෙදි ,කෝල් කරල කියනවා ඔයගොල්ලො බොඩි එක ගන්න එන්න දඹුල්ලේ ඉදන් තවම මැරිලා කියලා කන්ෆම් වෙලා නෑ උදේ දොස්තර ආවම තමයි ඩෙත් කන්ෆම් කරන්නෙ කියලා.ඌ ot ගන්න ගමන් සැපට නිදි කියලා.
    මම < 50 island rank එකක් දාපු UCFM garduate කෙනෙක්. 😅 උඹ ඔය උඩ දාපු හෑල්ලේ බාගෙට දැනම් දාපු තැන් ගොඩක් තියෙනව. මං හිතන් හිටියේ ඔයා පිරිමි මිසී කෙනෙක් කියලා, බලන් යද්දි ඇටෙන්ඩන්ට් කෙනෙක්ද කොහෙද තමයි. ඒක ඔයාගේ පෝස්ට් එකෙන් මොනවට පැහැදිලියි. මෝඩයෝ එක්ක වාද කරන එක කාලෙකට කලින් අත ඇරපු නිසා ඔයාගේ ආතල් එක ඔයා ගන්න.😅
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63

    Doctor, nurse okkoma loku sewayak karana thanathuru. A/l result adaala ne yakoo. Eeken job ekaka quaity eka maninne ne.
     
    • Like
    Reactions: elakiriaddict

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Katapadam
    මම < 50 island rank එකක් දාපු UCFM garduate කෙනෙක්. 😅 උඹ ඔය උඩ දාපු හෑල්ලේ බාගෙට දැනම් දාපු තැන් ගොඩක් තියෙනව. මං හිතන් හිටියේ ඔයා පිරිමි මිසී කෙනෙක් කියලා, බලන් යද්දි ඇටෙන්ඩන්ට් කෙනෙක්ද කොහෙද තමයි. ඒක ඔයාගේ පෝස්ට් එකෙන් මොනවට පැහැදිලියි. මෝඩයෝ එක්ක වාද කරන එක කාලෙකට කලින් අත ඇරපු නිසා ඔයාගේ ආතල් එක ඔයා ගන්න.😅
    Kata padam Karala wamarinda daksha aya thamai ape education system eke udata enne. Mona wunath doctors lata anith feild gana unge perfomence gana awabodaya adui ho danne na wage innawa. Hugak doctors la update na anith field wagema thamange field eka ganawath.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මම < 50 island rank එකක් දාපු UCFM garduate කෙනෙක්. 😅 උඹ ඔය උඩ දාපු හෑල්ලේ බාගෙට දැනම් දාපු තැන් ගොඩක් තියෙනව. මං හිතන් හිටියේ ඔයා පිරිමි මිසී කෙනෙක් කියලා, බලන් යද්දි ඇටෙන්ඩන්ට් කෙනෙක්ද කොහෙද තමයි. ඒක ඔයාගේ පෝස්ට් එකෙන් මොනවට පැහැදිලියි. මෝඩයෝ එක්ක වාද කරන එක කාලෙකට කලින් අත ඇරපු නිසා ඔයාගේ ආතල් එක ඔයා ගන්න.
    උබ ගොන් පොරත්වයක් මවාගත්තට තොගෙ ආකල්ප -
    උබගෙ UCFM බලපන් ලෝකෙ රෑන්කින් වල කීයද කියලා නිකමට 😅😅😅😅😅😅😅😅😅😅
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    උබ ගොන් පොරත්වයක් මවාගත්තට තොගෙ ආකල්ප -
    උබගෙ UCFM බලපන් ලෝකෙ රෑන්කින් වල කීයද කියලා නිකමට 😅😅😅😅😅😅😅😅😅😅
    බොහෝ විට ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක්ටත් වඩා ඉහළ වෘත්තීය සේවාවක් රටට දෙන කෙනෙක් වෙන්න ඇති.

    නමුත් මචං, උඹේ හැසිරීමෙන් පෙනෙන්නේ බරපතල වෛරයක්...
    මොකද මේ තරම් වෛරයක් හිතේ..?
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    @Phone Hora ඔව් මට පුදුම වෛරයක් තෝ එක්ක තියන්නෙ දොස්තරගෙන් පොඩි අඩුපාඩුවක් වෙන්න බෑ මේකේ ඇවිත් ත්‍රෙඩ් දානවා.තෝ දන්න දෙයක් කතාකරහන් ගොන් කැරියා.රුපියල් පනහෙ ඩේටා කාඩ් එකක් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන දාගෙනපොර පාර්ට් දානවා ගොන්කැරියා.තොගෙ අම්මට වැලිදාලා පු@@ අරිනවා දැනගනින් hhtp.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    @Phone Hora ඔව් මට පුදුම වෛරයක් තෝ එක්ක තියන්නෙ දොස්තරගෙන් පොඩි අඩුපාඩුවක් වෙන්න බෑ මේකේ ඇවිත් ත්‍රෙඩ් දානවා.තෝ දන්න දෙයක් කතාකරහන් ගොන් කැරියා.රුපියල් පනහෙ ඩේටා කාඩ් එකක් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන දාගෙනපොර පාර්ට් දානවා ගොන්කැරියා.තොගෙ අම්මට වැලිදාලා පු@@ අරිනවා දැනගනින් hhtp.
    Wow..

    ඉතාම වැදගත් දෙමාපියන්ගේ දරුවෙක්..

    👍👍
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අඩෝ @hancok, උඹ LSEG එකේ IT ජොබ් වලට apply කරලා වැඩේ හරිගියේ නැහැ නේද?
    ඉස්පිරිතාලෙක දොස්තර ජොබ් එකකට apply කරලා බලමුද?
    PTE කරලා කැලෑවල් වල PR ගන්නවත් බැරි උන එකේ මේවා ඔක්කොටම දාල බලමු.
    ඊළඟ පාර චන්දෙත් ඉල්ලපන්.
    පන්සල් වල හාමුදුරු කමටත් application යවලා බලහන්.
    හාමුදුරු vacancy නැති උනොත් පෙරහරේ අලියට වගේ ගන්න ඉඩ තියෙනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    පට්ටපල් බොරුවක් ඕක. Registrar පීරියඩ් එක අවුරුදු 3 යි. ඒකෙනුත් 3 න් වෙනි අවුරුද්ද ගොඩක් වෙලාවට පාඩම් කරගන්න තියෙන නිසා light appointments තියෙන්නෙ. පලවෙනි අවුරුදු දෙක විතරයි ඔහොම පරිප්පු කන්න වෙන්නේ. අන්තිම එක්සෑම් එක පාස් වෙලා Senior Registrar කාලේ චිල් එකේ ඉන්න පුලුවන් ඊට පස්සේ
    oya eka station ekaka tika kalayai wada karanne.. rata yawwata passe bohmayak lankawata tata bye kiyanawa..
    anika inna ewunuth raata nidi..
    mata penne mu genihin thyenne LRH
    muta salakala thiyenne registrar kenek nemei HO kenek.. :lol:

    BTW umbe talk walin nam mata penne umba rata panapu/paninna inna consek wage.. ;)
     
    Last edited:
    • Like
    Reactions: Roxxy2K

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අඩෝ @hancok, උඹ LSEG එකේ IT ජොබ් වලට apply කරලා වැඩේ හරිගියේ නැහැ නේද?
    ඉස්පිරිතාලෙක දොස්තර ජොබ් එකකට apply කරලා බලමුද?
    PTE කරලා කැලෑවල් වල PR ගන්නවත් බැරි උන එකේ මේවා ඔක්කොටම දාල බලමු.
    ඊළඟ පාර චන්දෙත් ඉල්ලපන්.
    පන්සල් වල හාමුදුරු කමටත් application යවලා බලහන්.
    හාමුදුරු vacancy නැති උනොත් පෙරහරේ අලියට වගේ ගන්න ඉඩ තියෙනවා.
    wides shramika ponnaya :lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    oya eka station ekaka tika kalayai wada karanne.. rata yawwata passe bohmayak lankawata tata bye kiyanawa..
    anika inna ewunuth raata nidi..
    mata penne mu genihin thyenne LRH
    muta salakala thiyenne registrar kenek nemei HO kenek.. :lol:

    BTW umbe talk walin nam mata penne umba rata panapu/paninna inna consek wage.. ;)
    දැන් නම් එන අය ලංකාවට ආයෙ යැවෙනවා අඩුයි මචං.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    දැන් නම් එන අය ලංකාවට ආයෙ යැවෙනවා අඩුයි මචං.
    umba rata panalada naththan SR da?
    mata විශේෂඥ දොස්තර raa nidi maran, dawas 30 kin gedara gihin naha kiyala me thread eka dakkama bakas gaala hina giya..
    yako ara ahinsaka HO ta yanna ona credit eka gihin thiyenne ude witharak ward round yana, anik welawata hoyannawath nathi ekekta.. :P
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    wides shramika ponnaya :lol:

    පින් බත් පොන්නයා PTE කරන්නේ රට ගිහින් විදෙස් ශ්‍රමිකයෙක් වෙන්න නෙවෙයිද? උඹ වගේ පින් බත් හල්පරුවෝ තමයි ඇඟේ හයියෙන් රසාවල් කරන්නේ ලැට් පොන්නයෝ. 🤭🤭
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මේ රටට ඕනෑවටත් වඩා ණය ගෙවලා තියෙනවා සහෝදරයා, දැන් නම් රට ගැන තියෙන්නේ අප්පිරියාවක් සහ කළකිරීමක්.
    ☝️
    මටත් කියන්න තියෙන්නේ මේක තමයි. ණය ගෙවලා තියෙන්නේ. මේ ගැන වෙන නූලක දීර්ඝව පිරිසකට කිව්වා( නමුත් උම්බැ කියන උන් ට තේරුම් කරවන්න බැ)

    හරි සැලැස්මක් නැතුව ජාතිමාමකත්වය පමණක් පෙන්නලා රට වෙනුවෙන් ඉවසපං කියලා තව දුරටත් මේ රටේ කිසිම කෙනෙක්ව තියන් ඉන්න බැ.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ☝️
    මටත් කියන්න තියෙන්නේ මේක තමයි. ණය ගෙවලා තියෙන්නේ. මේ ගැන වෙන නූලක දීර්ඝව පිරිසකට කිව්වා( නමුත් උම්බැ කියන උන් ට තේරුම් කරවන්න බැ)

    හරි සැලැස්මක් නැතුව ජාතිමාමකත්වය පමණක් පෙන්නලා රට වෙනුවෙන් ඉවසපං කියලා තව දුරටත් මේ රටේ කිසිම කෙනෙක්ව තියන් ඉන්න බැ.
    ඔව්.
    වෛද්‍යවරයෙක් නෙවෙයි කවුරු වුණත් තාත්තා කෙනෙක් නම් මුලින් තමන්ගේ පවුලට වෙන්න ඕන යුතුකම් ඉටුකල යුතුයි.

    පවුලේ දරුවෝ බිරිඳ දුක් විඳිද්දි ලෙඩ්ඩු සනීප කළා කියලා ඒ මනුස්සයා මනුස්සයෙක් වෙන්නේ නෑ..
     
    • Like
    Reactions: elakiriaddict