විශේෂඥ මනෝ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර අ#
විශේෂඥ මනෝ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර මහතා අද (01) උදෑසන අභාවප‍්‍රාප්ත වුණා. පෞද්ගලික රූපවාහිණි නාළිකාවක වැඩසටහනකට සහභාගී වී සිටියදී ඇතිවු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු කියා සිටියේ. මියයන විට 74 වන වියේ පසුවූ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර දරුවන් තිදෙනෙකුගේ පියෙක්.
Hirunews

Last edited: