විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තාක්ෂණික කමිටුවෙන් ඉවත්වූ හේතු හෙළි වෙයි

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබේ පුප ගැනද කිව්වෙ? 🤔😜
    යස් සර් යස් සර් කියන ගොබ්බයෝ සෙට් එකක් දාන්න බලන් ඉන්නේ. මේ වගේ දෑනුම අත්දෑකීම් තියෙන මිනිස්සු මුන්ට පෙන්නන්න බෑ.. රටේ කරුමේ තමා ඉතින්.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,183
    113
    බැසිලුයි, රෝහිත අබේගුනවර්ධනයි, මහින්දානන්දයි, නිමල් ලංසායි ඉන්නකල් ඉතින් ඔය මොකා ගියත් බය වෙන්න දෙයක් නෑ.. :rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    යස් සර් යස් සර් කියන ගොබ්බයෝ සෙට් එකක් දාන්න බලන් ඉන්නේ. මේ වගේ දෑනුම අත්දෑකීම් තියෙන මිනිස්සු මුන්ට පෙන්නන්න බෑ.. රටේ කරුමේ තමා ඉතින්.

    ඒකටම හරියන මෝඩ ඡන්දදායක වහල්ලු ඉන්නවනේ.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,159
    4,157
    113
    " මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් 30 ත් ත් අතර තරුණයින් සඳහා ෆයසිර් එන්නත් ලබාදීම "


    Source: nethnews.lk

    ලකුණු දා ගැනීම හා image බිල්ඩ් කිරීම virus එකකින් වුවද කලහැක !
     
    • Like
    Reactions: Stimulus mind

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම වෛද්‍ය ආනන්ද මහතා ගැන අහලා තියන විදියට හෙදියන් සමඟ ඉතා සුහදව වැඩ කරපු කෙනෙක්
    මේ සුහදත්වය idh රෝහලේ ඉන්න කුහක වෛද්‍යවරුන් කවදාවත් ඉවසුවේ නෑ
    මෙය කුහකයන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වෙන්නත් පුලුවන්