විශේෂඥ වෛද්‍ය වරයෙක් කොටු පැනල සියදිවි නසාගෙන නේද ...

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sri Lanka Mr GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,796
    167,451
    113
    එකමත් එක රටක
    දොස්තර කෙනෙක් වෙලත් තමන් ගැන පාලනයක් නෑ නෙ. ඉතින් අපි ගැන කවර කතාද. නිවන්සුව අත්වේවා!
    නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු සෑහෙන අඩුයි නේද ලංකාවේ . මේ එක්කෙනෙක්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,676
    8,407
    113
    දෙන්නම බාර්ගෙන නෑ හොද වැඩේ පකයට.
    වලෙන් නැගිටල එනව මූ දන්නවනම්.
    වේස ගෑනු සේරම සල්ලි තියෙනකම් විතරයි. ලොල්

    මැරෙනකම් තමන්ට ඉන්නේ අම්මා තාත්තා
    . මතක තියාගනිල්ලා :(
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු සෑහෙන අඩුයි නේද ලංකාවේ . මේ එක්කෙනෙක්
    ගෑනු දෙන්නෙක් මෙහෙ ඉන්නකොට රට අතැරලා යන්න හිතෙන්න නැතුව ඇති
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,119
    3
    118,823
    113
    Gampaha
    මීඩියා වල යනව මිනිහගෙ සම්පූර්ණ නම, වෘතිය, ඩිප්‍රෙශන් වලට බේත් ගත්තු විස්තර, පවුලෙ අය අඬන ඒව...
    අපූරු මාධ්‍ය සදාචාරය...

    සියදිවි නසාගත්ත විතරයි මනුස්සය, ළමයෙකුට ඉස්කෝලෙටවත් යන්න බැරි වෙන්න දෙනව දෙන එක...
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,676
    8,407
    113
    මීඩියා වල යනව මිනිහගෙ සම්පූර්ණ නම, වෘතිය, ඩිප්‍රෙශන් වලට බේත් ගත්තු විස්තර, පවුලෙ අය අඬන ඒව...
    අපූරු මාධ්‍ය සදාචාරය...

    සියදිවි නසාගත්ත විතරයි මනුස්සය, ළමයෙකුට ඉස්කෝලෙටවත් යන්න බැරි වෙන්න දෙනව දෙන එක...
    අපෝ බය වෙන්න එපා බන්
    ලනාක්වේ උන්ට ඔනමදෙයක් මතක
    සති දෙකයි
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,001
    113
    ගොඩක් පිරිමි ඩොකාල එහෙම තමයි බන්. නර්ස් ල එක්ක එහෙම සෙට් වෙනව වැඩී බැදපු උන්.

    වෙන පැති වලටනෙ ගොඩක් වෙලාවට වැඩට යන්නෙ. ඒ පැත්තෙන් එකියක් හොයාගෙන ගහනව ඉතින්.

    ලමයෙක් බඩට ආවාම තමයි උන්ට දෙයියො සිහිවෙන්නෙ.