විශේෂ නිවේදනයයි.
මතක ඇති කාලෙක මම කාගේවත් රෙප් කපලා නෑ, හැමෝටම රෙප් දුන්න එකයි කෙරුවේ. මට බැනපු උන්ටත්, කුණුහරුප කියපු උන්ටත් මම රෙප් දීලා තියෙනවා නමුත් කපලා නම් නෑ, මොකද අපි පිටි පස්සේ ඉදලා පිහියෙන් අනින ටයිප් නොවන නිසා, මේක දුන්න එකාට කියන්න තියෙන්නේ, මචන් උබ නැට්ට පාගගෙන, මම උබට දුන්න රෙපක් නෑ, ඕනේ නම් මෝඬ් ගෙන් හරි, ඇඩ්මින්ගෙන් හරි අහලා බලපන්. අනික් උන්ටත් කියන්නේ, උබලගේ රෙප් කවුරු හරි මගේ නම දාලා කපලා තිබුනොත් වහාම ඇඩ්මින්ට රිපෝට් කරලා ඒක අයින් කරගනින්, ඊට පස්සේ මටත් ස්ක්‍රීන් ෂොට් එකක් එවපන් මම උබලට රෙප් දෙන්නම්.

Lagadi onna man mata car eke yana gaman ninda giya kiyala thread eheka daapu comment ekakata mokekda ekek rep kapala thibba