ජූලි හතයි - පහට දහයයි
.
.
.
.
.
.
.
.
.
ඔබ සැමගේ හදවත් දිනූ , රියෝහි නිල් ගිරවා (බ්ලූ ඉන් රියෝ ), එළකිරියට එක්වී හෙටට (08/07/2016) අවුරුදු පහකි.මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජූලි හතයි - පහට දහයයි කිව්වලු.දැන් ඉතිං උබලා බලනවා ඇති මොකක්ද යකෝ මේ හරුපේ කියලා.වෙන මොකවත් නෙමෙයි බන්, හෙට තමයි මම එලකිරියට ජොයින් වෙලා අවුරුදු පහේ උපන්දිනේ.පහ අවුරුදු.දහය රෙප්.හෙට වෙනකම් හිටියේ තොපිට දහය ගානේ සලකන්න.වැඩේ කියන්නේ, අද ඉඳන්ම රෙප් පවර් 10ක් වෙලා කියහන්කෝ.ඒක නිසා හෙට දාන්න හිටපු බර්ත්ඩේ ත්‍රෙඩ් එක අදම දැම්මා ඕන්.
මම මේ මගුලට ඉස්සෙල්ලම ආවේ 2008.වෙන මොකකටවත් නෙමෙයි, සින්දු ඩවුන් කරන්න.ඒ හදපු එකවුන්ට් එකේ පාස් එක මතක නැති නිසා, 2011 මේක හැදුවේ.ඒකත් හරියටම හේතුව මතක නෑ.ජොයින් වෙච්ච මුල් දවස් වල දැම්මා ජෝක් කතා ටිකක්.කට්ටිය ඒවා අගය කරලා, රෙප් ++, රෙප් 4+, වගේ මඟුල් වගයක් දාලා තිබ්බා.මම දන්න ඉටිගෙඩියක් නෑ ඉතින්.මම හිතුවා එහෙම කියන්නේ, ත්‍රෙඩ් එක හොඳ නිසා, ඒකට රෙස්පෙක්ට් කොරලා, හැමෝම දාන කමෙන්ට් එකක් කියලා.මමත් ඉතිං වෙන එවුන්ගේ ත්‍රෙඩ් බලලා, රෙප් ++, රෙප් 4+ කියලා දැම්මා.එක දවසක් එකෙක් කුනුහරුපෙන් බැන්නේ නැතෑ, බොරුවට රෙප් 4+ කියලා දානවා, දුන්න රෙපකුත් නෑ කියලා.ඒ දවස් වල මචන්, මේකේ චැට් සිස්ටම් එකක් තිබුනා.ඌ එකෙන් බැන්නේ.පස්සේ පොර, මම මේ මඟුල දන්නේ නෑ කියලා තේරිලා, මට රෙප් සිද්දිය කියලා දුන්නා.තව ත්‍රෙඩ් එකකුත් හොයලා දුන්නා, රෙප් සිස්ටම් එක ගැන තියෙන.දැන් ඔය අලුත් එකවුන්ට් හදන් එන එවුන්, රෙප් ගැන දෙන ටෝක් දැක්කම මට නම් පුකෙනුත් හිනා.සතා ෆේක්ද නැද්ද කියලා ඒකෙන්ම තේරෙනවා.මේකට ජොයින් වෙලා මම ඉස්සෙල්ලම දැම්මේ ඇම්ඩගේ කතාවක්.ඒකේ නම, ඇම්ඩා සහ ආච්චි.ඉස්සර මේක කොච්චර වැදගත් සයිට් එකක්ද කියනවා නම්, GT ලොක්කා ඒ ත්‍රෙඩ් එක අයින් කලා.මම එද්දි මේකේ හිටපු කට්ටිය අතරින්, මට ඉස්සෙල්ලම රෙපක් දුන්නේ Kumara456 කියන මෙම්බර්.පොර තමයි ඔය රෙප් 4+ හරි, මොකක් හරි එකක් කියලා, මගේ ඔලුව අවුල් කලෙත්.
(කවුරුවත් මේක කුමාරයට කියන්න එපා )
දුක හිතෙන සීන් එක කියන්නේ, ඒ ත්‍රෙඩ් එක ඉයින් කලානේ
ඊට පස්සේ මම දාපු ත්‍රෙඩ් එකේ ලින්ක් එක තමයි ඔය පහළින් තියෙන්නේ.කියන්න නම් දේවල් ගොඩක් තියෙනවා.හදිස්සියේ ත්‍රෙඩ් එක දැම්මේ.දැන් නම් ගොඩ කාලෙකින් හරි හමන් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නෑ.අවුරුදු පහකුත් උන එකේ, මොකක් හරි ප්‍රයෝජනවත් ත්‍රෙඩ් ටිකක් දාන්න බලන්නම්.මොනවා කරන්නත් වෙන්නේ ජොබ් එක කරන ගමන්ම තමයි.එදා ඉඳන්, මගෙත් එක්ක ෆිට් එකේ,Blue in rio - A name known to all වෙනකම් උදව් කරපු හැමෝටම පිං.පිං විතරක් නෙමෙයි, දැන් මම දෙන්නේ රෙප් වලින්ම දහයක්, ඔව් දහයක්. 

http://www.elakiri.com/forum/showthread.php?t=1160232

(කවුරුවත් මේක කුමාරයට කියන්න එපා )දුක හිතෙන සීන් එක කියන්නේ, ඒ ත්‍රෙඩ් එක ඉයින් කලානේ
ඊට පස්සේ මම දාපු ත්‍රෙඩ් එකේ ලින්ක් එක තමයි ඔය පහළින් තියෙන්නේ.කියන්න නම් දේවල් ගොඩක් තියෙනවා.හදිස්සියේ ත්‍රෙඩ් එක දැම්මේ.දැන් නම් ගොඩ කාලෙකින් හරි හමන් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නෑ.අවුරුදු පහකුත් උන එකේ, මොකක් හරි ප්‍රයෝජනවත් ත්‍රෙඩ් ටිකක් දාන්න බලන්නම්.මොනවා කරන්නත් වෙන්නේ ජොබ් එක කරන ගමන්ම තමයි.එදා ඉඳන්, මගෙත් එක්ක ෆිට් එකේ,Blue in rio - A name known to all වෙනකම් උදව් කරපු හැමෝටම පිං.පිං විතරක් නෙමෙයි, දැන් මම දෙන්නේ රෙප් වලින්ම දහයක්, ඔව් දහයක්. 

http://www.elakiri.com/forum/showthread.php?t=1160232
Last edited:

මේ ලෝකේ හරිම කූරයි!
අමානුසිකයි!!!
මේ රටට වැඩදායි පුරවැසියෙක් වෙයන්......!!!!!