විශේෂ_බලකායට

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
වඳින්න ආපු විශේෂ බලකායට ජනාධිපති කියපු දේ! (Photos)

නව වසරේ රාජකාරි ආරම්භ කරන දිනය වූ අද දින සාම්ප්‍රදායික උදෑසන තේ පැන් සංග්‍රහයක් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්විණි. එම තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව ජනාධිපති කාර්‍යමණ්ඩල සාමාජිකයින් බුලත් අතක් දී වැඳ නමස්කාර කර ජනාධිපතිවරයාගෙන් ආශිර්වාද ලබා ගැනීම සාමාන්‍ය සිරිතකි.
අද උදෑසන ජනාධිපති කාර්‍යාලයේ අනෙකුත් සේවකයින් ජනාධිපති තුමාට බුලත් අතක් දී ආශිර්වාද ලබාගන්නා අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට සිටින විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින්ද ඒ මහතාගෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අතර එහිදි ඔහු පැවසු දෙයි එම විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින් මෙන්ම එහි සිටි අනෙකුත් සේවකයින්ද පුදුමයට පත් විය
“යුනිෆෝම් ඇදගෙන නැවෙන්නේ එහෙම නෑ…ඔහොම බුලත් අත දෙන්න” යනුවෙන් ඒ මොහොතේදී ජනාධිපතිවරයා එම විශේෂ කාර්‍ය බලකා සාමාජිකයින්ට පවසා ඇත.
ජනාධිපතිවරයා කිසිම විටෙක නිල ඇදුමෙන් සැරසී සිටින කිසිදු නිලධාරියෙකුට තමන්ට වැද නමස්කාර කිරීමට ඉඩ නොදෙන අතර සිය සමවයස් කාර්‍ය මණ්ඩල සාමාජිකයිනට සහ දේශපාලන නියෝජිතයින්ට කිසි විටෙකත් ඒ සඳහා ඉඩ නොදෙන බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග අප සමග ප්‍රකාශ කලා.
වැඩිහිටියන්ගේ පාද නමස්කාරය සිංහල සංස්කෘතියේ කොටසක් බැවින් තමන්ට වඩා වයසින් බාල සිවිල් පුරවැසියන්ට පමණක් ජනාධිපතිවරයාට වැද ආශිර්වාද ලබා ගැනීමට ඉඩ ලබා දෙන බවත් වාර්තා වේ.

image.jpg

15871188_10154694592811488_1571262165_n.jpg

​
​
 
Last edited:
  • Like
Reactions: akilar25

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කමක් නෑ බන් රටම නමලා නේ තියෙන්නේ හිටන් ආයේ අමුතුවෙන් නැවෙන්න දෙයක් තියේ යෑ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    කමක් නෑ බන් රටම නමලා නේ තියෙන්නේ හිටන් ආයේ අමුතුවෙන් නැවෙන්න දෙයක් තියේ යෑ.

    ඕනෑම රටක පවතින රජය තුල ප්‍රශ්න තියනවා. කවදාවත් ලෝකේ කිසිම රටක සුපිරි පාලනයක් තිබිලා නැහැ. නමුත් පහුගිය මහින්දගේ රජය තුල තිබ්බ මනුෂ්‍ය ඝාතන , මාධ්‍ය මර්ධනය , සුදු වැන්, රටේ සල්ලි බිලියන ගණන් ගසා කෑම් එක්ක සන්සන්ධනය කලාම පවතින වර්තමාන රජය සුපිරි.

    වර්තමාන රජය විසින් බදු ගහන්නේ පහුගිය රජය ගත්ත ණය පියවන්න. පහුගිය කාලේ ගත්ත බදු මහින්දලා හොරා කෑවා. මහින්දලා ලෝකෙටම ණය වෙලා මගුල් කෑවා වගේ වැඩක් කලේ. මහින්දගේ ආණ්ඩුව කලේ ගසා කෑම විතරයි. කවදාවත් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැලුවේ නැහැ.

    අද ඕනෑම කෙනෙකුට රජය විවේචනය කරන්න පුළුවන්. සුදු වෑන් නැහැ. ලංකාව ජාත්‍යන්තර පීඩන වලින් බේරුනා. දෙමල ඩයස්පෝරාව තව තවත් දුර්වල උනා.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මට නම් පේන්නේ මෛති‍්‍ර ඉස්සරහ කාටවත් නැමෙන්න එපා කීවට, මෛතී‍්‍ර නම් ඕනෑම තැනක හිරිකිතයක් නැතිව නැවෙනවා කියන එකයි.....
    ඒ හින්ද උපහැරණ වෙනස් වෙලා තියෙන්නේ..... ගෙදරට පරකාසේ - ලෝකෙට මරගාතේ....
    ​
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    මට නම් පේන්නේ මෛති‍්‍ර ඉස්සරහ කාටවත් නැමෙන්න එපා කීවට, මෛතී‍්‍ර නම් ඕනෑම තැනක හිරිකිතයක් නැතිව නැවෙනවා කියන එකයි.....
    ඒ හින්ද උපහැරණ වෙනස් වෙලා තියෙන්නේ..... ගෙදරට පරකාසේ - ලෝකෙට මරගාතේ....
    ​

    :yes::yes::yes:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    පිදිය යුත්තන්ට පිදීම
    පඹයෝ ඉස්සරහ නැමෙන්න හොඳ නැහැ.. පොරට තමන් ගැනම තේරිලා වගේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    මට නම් පේන්නේ මෛති‍්‍ර ඉස්සරහ කාටවත් නැමෙන්න එපා කීවට, මෛතී‍්‍ර නම් ඕනෑම තැනක හිරිකිතයක් නැතිව නැවෙනවා කියන එකයි.....
    ඒ හින්ද උපහැරණ වෙනස් වෙලා තියෙන්නේ..... ගෙදරට පරකාසේ - ලෝකෙට මරගාතේ....
    ​

    :yes::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,630
    8,860
    113
    රූකඩ රාජ්ජේ
    ඕනෑම රටක පවතින රජය තුල ප්‍රශ්න තියනවා. කවදාවත් ලෝකේ කිසිම රටක සුපිරි පාලනයක් තිබිලා නැහැ. නමුත් පහුගිය මහින්දගේ රජය තුල තිබ්බ මනුෂ්‍ය ඝාතන , මාධ්‍ය මර්ධනය , සුදු වැන්, රටේ සල්ලි බිලියන ගණන් ගසා කෑම් එක්ක සන්සන්ධනය කලාම පවතින වර්තමාන රජය සුපිරි.

    වර්තමාන රජය විසින් බදු ගහන්නේ පහුගිය රජය ගත්ත ණය පියවන්න. පහුගිය කාලේ ගත්ත බදු මහින්දලා හොරා කෑවා. මහින්දලා ලෝකෙටම ණය වෙලා මගුල් කෑවා වගේ වැඩක් කලේ. මහින්දගේ ආණ්ඩුව කලේ ගසා කෑම විතරයි. කවදාවත් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැලුවේ නැහැ.

    අද ඕනෑම කෙනෙකුට රජය විවේචනය කරන්න පුළුවන්. සුදු වෑන් නැහැ. ලංකාව ජාත්‍යන්තර පීඩන වලින් බේරුනා. දෙමල ඩයස්පෝරාව තව තවත් දුර්වල උනා.

    ලැජ්ජා නැති අවලමා..කොහෙද පොන්නයෝ ණය ගෙවලා තියෙන්නේ? දැන් බදු ගහලා ණය කොච්චරක් ගෙවලද? මොකක්ද සුපිරි? සිංහලයා පොන්නයා කරපු එකද? සුදු වැන් ගැන දන්න දෙයක් කතාකරපන්.

    නිවටයෝ පබයෝ පොන්නයෝ ඉස්සරහා ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් විනාශ කරපු හමුදාව නැවෙන්න ඕනේ නෑ තමයි.

    ​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕනෑම රටක පවතින රජය තුල ප්‍රශ්න තියනවා. කවදාවත් ලෝකේ කිසිම රටක සුපිරි පාලනයක් තිබිලා නැහැ. නමුත් පහුගිය මහින්දගේ රජය තුල තිබ්බ මනුෂ්‍ය ඝාතන , මාධ්‍ය මර්ධනය , සුදු වැන්, රටේ සල්ලි බිලියන ගණන් ගසා කෑම් එක්ක සන්සන්ධනය කලාම පවතින වර්තමාන රජය සුපිරි.

    වර්තමාන රජය විසින් බදු ගහන්නේ පහුගිය රජය ගත්ත ණය පියවන්න. පහුගිය කාලේ ගත්ත බදු මහින්දලා හොරා කෑවා. මහින්දලා ලෝකෙටම ණය වෙලා මගුල් කෑවා වගේ වැඩක් කලේ. මහින්දගේ ආණ්ඩුව කලේ ගසා කෑම විතරයි. කවදාවත් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැලුවේ නැහැ.

    අද ඕනෑම කෙනෙකුට රජය විවේචනය කරන්න පුළුවන්. සුදු වෑන් නැහැ. ලංකාව ජාත්‍යන්තර පීඩන වලින් බේරුනා. දෙමල ඩයස්පෝරාව තව තවත් දුර්වල උනා.

    :yes:
    ​
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,790
    13,640
    113
    වහල්ලු දම්වැල් වලට ආදරය කරනවා
    උන්නට ඒවා පෙන්නේ අභරණ විදිහට
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මට නම් පේන්නේ මෛති‍්‍ර ඉස්සරහ කාටවත් නැමෙන්න එපා කීවට, මෛතී‍්‍ර නම් ඕනෑම තැනක හිරිකිතයක් නැතිව නැවෙනවා කියන එකයි.....
    ඒ හින්ද උපහැරණ වෙනස් වෙලා තියෙන්නේ..... ගෙදරට පරකාසේ - ලෝකෙට මරගාතේ....
    ​

    කියන්න ඔන්න ඔක්කොම කෙටියෙන් කියලා තියෙනවා... මේයාගේ මේ හයිය විල්පත්තුවටත් තිබ්බනම්....
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    270
    43
    28
    ඕනෑම රටක පවතින රජය තුල ප්‍රශ්න තියනවා. කවදාවත් ලෝකේ කිසිම රටක සුපිරි පාලනයක් තිබිලා නැහැ. නමුත් පහුගිය මහින්දගේ රජය තුල තිබ්බ මනුෂ්‍ය ඝාතන , මාධ්‍ය මර්ධනය , සුදු වැන්, රටේ සල්ලි බිලියන ගණන් ගසා කෑම් එක්ක සන්සන්ධනය කලාම පවතින වර්තමාන රජය සුපිරි.

    වර්තමාන රජය විසින් බදු ගහන්නේ පහුගිය රජය ගත්ත ණය පියවන්න. පහුගිය කාලේ ගත්ත බදු මහින්දලා හොරා කෑවා. මහින්දලා ලෝකෙටම ණය වෙලා මගුල් කෑවා වගේ වැඩක් කලේ. මහින්දගේ ආණ්ඩුව කලේ ගසා කෑම විතරයි. කවදාවත් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැලුවේ නැහැ.

    අද ඕනෑම කෙනෙකුට රජය විවේචනය කරන්න පුළුවන්. සුදු වෑන් නැහැ. ලංකාව ජාත්‍යන්තර පීඩන වලින් බේරුනා. දෙමල ඩයස්පෝරාව තව තවත් දුර්වල උනා.

    50KG මු කවුද බං.මට නම් පෙන්නේ මට නම් පෙන්නේ ගවපලනෙන් පුන්නක්කු තණකොළ ටික හම්බෙන අර 2500 මඩ බලකායේ නිත්‍ය සාමාජිකයෙක් වගේ..... දේශ පාලුවෝ හැම එකාම එකයි මට නම්. හැබැයි මේ යහපලුවෝ රටට ජාතියට කෙලින හැටි දැක දැක මේ වගේ පොර ටෝක් දෙන උන්ව නම් කිරියෙන් පජාත කරලම දන්න ඕනේ... අර ඇමසින් කාරයට කල වගේ. :growl::lol::P
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,752
    1,599
    113
    Hakata-ku, Fukuoka
    අවුලක් නැබන් නීතියත් දැන් අම්මට සිරි වෙන්න නවලා නේ තියෙන්නේ.

    :lol::lol::lol::lol::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    50KG මු කවුද බං.මට නම් පෙන්නේ මට නම් පෙන්නේ ගවපලනෙන් පුන්නක්කු තණකොළ ටික හම්බෙන අර 2500 මඩ බලකායේ නිත්‍ය සාමාජිකයෙක් වගේ..... දේශ පාලුවෝ හැම එකාම එකයි මට නම්. හැබැයි මේ යහපලුවෝ රටට ජාතියට කෙලින හැටි දැක දැක මේ වගේ පොර ටෝක් දෙන උන්ව නම් කිරියෙන් පජාත කරලම දන්න ඕනේ... අර ඇමසින් කාරයට කල වගේ. :growl::lol::P

    මූ අමසියගෙ ෆේක් එකක් වගේ බන් පේන්නෙ. මුගේ ත්‍රෙඩ් ගොඩක් එව්ව අමාසියගෙ ස්ටයිල් එකේ ඒවමයි.